last year november 30 ta kalin return eka fill karala naa uba. IIT schedules gihin 2023/2024 eka fill karapn 14 days yanna kalin
විලි ලැජ්ජාවක් නැද්ද උබට ? කාලකන්නියා. ආයේ එළකිරි එකට ආවේ.ඒක ෆිල් කරන්න බැංකුවෙන් මුකුත් ගන්න ඕනද?
Ponnayek වගේ එළකිරි eke thred දාලා අඩන්න වෙලා තියනවා return එක submit kerane wela na30ට කලින් ද? ඕව කරන්න පුළුවන් සතියේ දවස් වල විතරනේ. මම අලුතෙන් ජොබකට යනවා. ඒක නිසා ඔව්ව කරන්න වෙන්නේ නෑ. සෙනසුරාදා ඉරිදා විතරයි කරන්න තියෙන දෙයක් කරන්න පුළුවන්.

ග්‍රාම සේවකගෙන් ලියුමක් ඕනි ආදායමක් නැහැ කියලාඔව් මාත් දැක්කා. JP කෙනෙක්ගෙන් ලියුමක් අරගෙන දුන්නම කැන්සල් කරනවා කියල. සඳුදට IRD එකට ගිහිල්ලා ලියුම පෙන්නලා ඇහුවා නම් හරි නේද?
IIT කිව්වේ?
මේකනම් ඇත්ත , TIN එක ගත්තට submit කරන්න ඕන process එක හැමෝම දන්නේ නැහැනේ.ඇයි බං ඔය බදු පාරිභෝගික භාණ්ඩ හා සේවා වලින්ම අය කරගන්නේ නැත්තේ. පුරවැසියන්ට වැඩ වැඩිවෙනවා මේකෙන්. බදු උපදේශකලා හොයන්නයි, JP ලා හොයන්නයි, බදු ඔෆිස් ගානේ යන්නයි
iit eka income tax gewana ayata witharai nam nil return danne ayi?TIN = Tax identfocation number මේක ඔක්කෝටම තියෙන්න ඕනි
IIT = Individual Income Tax මේක ඉන්කම් ටැක්ස් ගෙවන අයට විතරයි
Chartered accountant කෙනක් ට වැඩේ බාර දෙන්න එයා කරනවා ඔයාට Bank Statement දෙන්න වෙනවා 2024-04-01 ඉදලා 2025-03-31 වෙනකම් තියෙන.ඒක ෆිල් කරන්න බැංකුවෙන් මුකුත් ගන්න ඕනද?
Chartered accountant කෙනක් ට වැඩේ බාර දෙන්න එයා කරනවා ඔයාට Bank Statement දෙන්න වෙනවා 2024-04-01 ඉදලා 2025-03-31 වෙනකම් තියෙන.
ඔයාට කියලා මහන්සි වෙන්න තියෙන්නේ Bank Statement ගන්න විතරයි Online Banking තියෙනවා නම් එකෙන් ගන්න. ඊට පස්සේ Chartered accountant කෙනක් ට වැඩේ බාර දෙන්න රු 10000 - 15000 අතර මුදලක් ගන්නේ Chartered accountant ලා.
මට ආවා ඔය ලියුම. සිංහලෙන් ආවේ.