Regional office ekata yanna natnam deela tiyena number eka kata katha karala hariyatama karanna ona de karanna. Hodama de office ekata gihin hamba wela hariyata mokakda karanna one dan kiyana eka ahagena a widihata karana eka.
RAMIS ekata log welaa Nil Return submit karanna. Oka karala nathi hinda wenna oni oya letter eka avilla thiyenne.
Mata aava letter ekak 23/24 ta adaala documents submit karanna kiyala. Bank statement, T10 certificate & WHT certificates. E tika gihin denna oni, nathnam register post karanna oni.
------ Post added on Nov 23, 2025 at 10:52 AM
වක්‍ර බදු ගහන්න එපෝ එපෝ කියනවා නේද කට්ටියක්ඇයි බං ඔය බදු පාරිභෝගික භාණ්ඩ හා සේවා වලින්ම අය කරගන්නේ නැත්තේ. පුරවැසියන්ට වැඩ වැඩිවෙනවා මේකෙන්. බදු උපදේශකලා හොයන්නයි, JP ලා හොයන්නයි, බදු ඔෆිස් ගානේ යන්නයි
kochchara badu gewwath rata hadenne na! suddange ratawal godak ewai 50% pannala tax. e salli walin dan un kallo import karala suddiyata hukowanwa!රට හැදෙන්න නම් බදු ගෙවන්නම ඕන..අනික උඹට සල්ලි තිබ්බත් බොන ඵකනේ කරන්නේ..ඒ සල්‍ලි දීපන් රටට..![]()
ඔය ඩොකියුමන්ට් ගන්න පුලුවන් සතියෙ දවස් විතරනෙ බන්. ඒකයි මට දැන් කරන්න බැරි ඉස්සරහට හෙට ඉඳන්. සෙනසුරාදා ඉරිදා ඔව්වා දෙන්නෙ නෑ. ඒක නිසා දැන් ඉතින් මුකුත්ම කරන්න බෑ..RAMIS ekata log welaa Nil Return submit karanna. Oka karala nathi hinda wenna oni oya letter eka avilla thiyenne.
Mata aava letter ekak 23/24 ta adaala documents submit karanna kiyala. Bank statement, T10 certificate & WHT certificates. E tika gihin denna oni, nathnam register post karanna oni.
------ Post added on Nov 23, 2025 at 10:52 AM
tax return එක බදු ගෙවව්ත් නැතත් දෙන්න ඕනේ කියලා කියන්නේ.iit eka income tax gewana ayata witharai nam nil return danne ayi?
mata therenne naththe ekai...
NIL රිපෝර්ට් එක දාන්නේ, ආදායම සීමාවට වඩා අඩුයි කියලා කියන්නiit eka income tax gewana ayata witharai nam nil return danne ayi?
mata therenne naththe ekai...
ehma tax return ekak danna one iit file hadanna one neda?tax return එක බදු ගෙවව්ත් නැතත් දෙන්න ඕනේ කියලා කියන්නේ.
Mata nam PAYE thiyenne. Kohomath Tax pay karanna thibba deadline eka 31st October da koheda.Register post යැව්වාම ටැක්ස් එක ගෙවන්නෙ කවද්ද?
Mama BOC arenna ithuru tika online genna gaththa. BOC ekath ganna thibba online tikak waatha welaa. Adurana ekek hitiya nam online ganna thibba ekath.ඔය ඩොකියුමන්ට් ගන්න පුලුවන් සතියෙ දවස් විතරනෙ බන්. ඒකයි මට දැන් කරන්න බැරි ඉස්සරහට හෙට ඉඳන්. සෙනසුරාදා ඉරිදා ඔව්වා දෙන්නෙ නෑ. ඒක නිසා දැන් ඉතින් මුකුත්ම කරන්න බෑ..
Mata nam PAYE thiyenne. Kohomath Tax pay karanna thibba deadline eka 31st October da koheda.
Mama BOC arenna ithuru tika online genna gaththa. BOC ekath ganna thibba online tikak waatha welaa. Adurana ekek hitiya nam online ganna thibba ekath.
------ Post added on Nov 24, 2025 at 7:56 AM
ane manda ban. RAMIS eke monaada thiyenne kiyala mata therenne na. mama ithin mage dewal tika fill karala submit kalaa. Aaye hanganna tharam deyak mata na ithin.Ramis එකෙ මොකුත් තිබ්බෙ නෑ මගේ. මම අඩුව දාල පිරෙව්වා මාට්ටු වෙයි ද බන්?
ane manda ban. RAMIS eke monaada thiyenne kiyala mata therenne na. mama ithin mage dewal tika fill karala submit kalaa. Aaye hanganna tharam deyak mata na ithin.
Mokada une???ඇයි මෙහෙම එකක් එවන්නේ ආදායම් බදු ගෙවන්න තරම් ආදායමක් නැතුවත්? මේකට මම බය වෙන්න ඕනද? නැත්තන් කොලේ ලිපේ දාන්නද?
![]()
Mokada une???
wede close da???මේක අරගෙන IRD එකට ගියා කළුතර. මේ ලියුම ආපු හෙන සෙට් එකක් හිටියා. ඒ මිනිස්සු හැමෝටම එතන හිටපු මනුස්සයෙක් A to Z තමන්ම ඔව්ව සබ්මිට් කරන හැටි කියලා දෙනවා. පුදුම ඉවසීමකින් කියල දෙනවා, ඒ මනුස්සයෙග් පුටුව වටේ 10ක් විතර වට වෙලා. මම කල්පනා කලේ එහෙම එන එන සැරේට කීපාරක් ඕක කියල දෙනවා ඇද්ද කියල.
පස්සේ මම ගෙදර ඇවිල්ල Nill return ඒක සබ්මිට් කළා එක එක එව්වා ඔබලා.
wede close da???