is this fake ?

Psych

Member
Jul 23, 2014
2,058
507
0
2z421bA.jpg
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සුදු ඇදගෙන ඉන්න කෙල්ල නම් අනිවාර්යෙන්ම කොහේ හරි සවුත්තු පැත්තක කෙල්ලෙක් වගේ. රණ්ඩුවක් ගියොත් පැනලා ගහන සයිස් එකේ කෙල්ලෙක්.
 
Last edited:

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
සුදු ඇදගෙන ඉන්න කෙල්ල නම් අනිවාර්යෙන්ම කොහේ හරි සවුත්තු පැත්තක කෙල්ලෙක් වගේ. රණ්ඩුවක් ගියොත් පැනලා ගහන සයිස් එකේ කෙල්ලෙක්.

Oya kello okkoma professional dancers la oya white/green top gahagena inna kellange body shape eka perfect that's mean they do regular exercises 90% chances are they are from some dancing group. Anika oya garment kello wennath ba. 2 years mama Katunayaka trade zone eke idala thienawa mama dekapu okkoma wage kello slim body. Kohomath normal kellek monawa denawa kewwath oya wage stage ekak udata negala dance karanna enneth na.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුදු ඇදගෙන ඉන්න කෙල්ල නම් අනිවාර්යෙන්ම කොහේ හරි සවුත්තු පැත්තක කෙල්ලෙක් වගේ. රණ්ඩුවක් ගියොත් පැනලා ගහන සයිස් එකේ කෙල්ලෙක්.

    සවුත්තු පැත්තක් කියල අදහස් කරන්නේ මොකද්ද ?? වතුර නැති පැත්තක්ද??
    කැලෑවෙන් වැහිච්ච් පැත්තක්ද ??කන්ත්රයක්ද :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සවුත්තු පැත්තක් කියල අදහස් කරන්නේ මොකද්ද ?? වතුර නැති පැත්තක්ද??
    කැලෑවෙන් වැහිච්ච් පැත්තක්ද ??කන්ත්රයක්ද :lol::lol:

    වනාත, මාළිගාවත්ත, ග්‍රැන්ඩ්පාස්, මරදාන ,දෙමටගොඩ, කොළොන්නාව.
    ඒ පැති වල මිනිස්සු ඒ තරම්ම හොද නෑ. මම දන්න නිසා කියන්නේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :):)

    වනාත, මාළිගාවත්ත, ග්‍රැන්ඩ්පාස්, මරදාන ,දෙමටගොඩ, කොළොන්නාව.
    ඒ පැති වල මිනිස්සු ඒ තරම්ම හොද නෑ. මම දන්න නිසා කියන්නේ.

    Kolonnawa actually pretty good area, My neighborhood :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වනාත, මාළිගාවත්ත, ග්‍රැන්ඩ්පාස්, මරදාන ,දෙමටගොඩ, කොළොන්නාව.
    ඒ පැති වල මිනිස්සු ඒ තරම්ම හොද නෑ. මම දන්න නිසා කියන්නේ.

    එහෙම කියන්නේ කොහොමද බන්?? නරක මිනිස්සු කොහෙත් ඉන්නව. හොද මිනිස්සුත් ඉන්නව

    ඔය ඩාන්සින් කරන සෙට් එකක් නාට්ටියක් වගේ බන් ඕකට සෙට් වෙන්නේ.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,155
    113
    අහිංසක ලස්සන නැටුමක්.

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඔන්න ඕවටනේ Musical Show කියන්නේ, අපි එකකට ගියොත් කෙල්ලොත් නැ :(