රත්තරං;18383782 said:සිරියාවේ ඉන්නේ හරිම ලස්සන ගෑනු ලමයි.. ඒ ගොල්ලෝ පව්![]()

රත්තරං;18384516 said:සිංහලයෙක් වගේ වෙස් වලාගත්තා![]()

video link eka PM karapan machan
mama munge videos balala thiyanwaa mun maha jara sathhthu ewa baluwama sansarema epawenawa
hinen thamayi... machan video link please
උන් නියම මුස්ලිම් උන් නම් ඇමෙරිකාවට ගහන්න කලින් ඊශ්රායලේට ගහන්න එපැයි. මොකද උන්ගෙ ආගමේ හැටියට යුදෙව් ජාතිකයොනෙ උන්ගෙ ලොකුම හතුරො. මම හෙන ආසයි බන් උන් ඊශ්රායලේට ගහල ගූ යන්ඩ IDF එකෙන් කනව බලන්න
උඹලට හිතෙන්නැද්ද අයිසිස් එකේ ඉන්න පහත්ම මට්ටමේ උන්ට හොරෙන් ඇමරිකාව උන්ගෙ බුද්ධි අංශයි ඉස්ලාම් වල තියෙන අන්තවාදෙයි පාවිච්චි කල්ල අයිසිස් අල්කයිඩා වගේ සංවිධාන උන්ට ඕනෙ දේවල් කරගන්න පාවිච්චි කරනව වගේ කියල ??
ලෝකෙ බහුතරයක් රටවල් වල මුස්ලිම් උන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නව...
උන්ව මෝල් කල්ල ගන්න මාර ලේසියි කුරාණෙන් කෑල්ලක් කියපු ගමං කෙලින්ම ඕගසම් එකත් පයිනව..
ඇමරිකාවට තියෙන්නෙ එහෙම කල්ල ශේප් එකේ අල්කයිඩා අයිසිස් වගේ සංවිධාන හරහා ආයුධයි ට්‍රේනිං එකයි දෙන්න...
කිසිම කෙනෙක්ට ඇමරිකාවට ඇඟිල්ල දික් කරන්න බෑ..
සාක්ෂිත් නෑ කලෙත් ඇමරිකාව නෙමේ..
ඉතිං මඩ ගාගන්නැතුව ගානට ඕනෙ රටවල් ඩව්න් කලෑකි..
අල්කයිඩා අයිසිස් ඒවට කෙලම වෙලා යන්න නොගහන්නෙත් ඒක නිසා කියල හිතෙන්නැද්ද ?
ඕනෙවට වැඩිවෙද්දි හරි, නායකය ඇමරිකාවට ඕනෙ විදිහට වැඩ කරන්නැතුව යද්දි හරි ඩ්‍රෝන් එකක් යවල කෙලල දානව...
ඔච්චර ආරක්ෂාව තියාගෙන සුපිරියටම හැංගිලා ඉන්න නායකයන්ව ඩ්‍රෝන් යවල වටේ සමහර වෙලාවට වටේ එකෙක්ටවත් තුවාල නොවෙන්න මරල දාන්න හැකියාවක් තියෙන ඇමරිකාවට ඕකෙ තුවක්කු අරං ෆ්‍රොන්ට් ලයින් එකේ යුද්ධ කරන හරක්ව මරල ඉවරයක් කල්ල දාන්න බැරිවෙන්න බෑනෙ බං..![]()
![]()
![]()
මම හිතන්නේ නෑ ISIS කියන්නේ මුස්ලිම් ත්‍රස්ත සංවිධානයක් කියලා. මුස්ලිම් ත්‍රස්ත සංවිධාන තමයි අල් කයිඩා, තලෙයිබාන්, හමාස්, etc.. ISIS කියන්නේ ඉරානය ,සිරියාව ස්ථාවර කරන්න ගහපු ඇමරිකාවේම ප්ලෑන් එකක්.
e unata bn 9/11 gahuwane americawata duwannama![]()
උබ තාමත් හිතනවද 9/11 ගැහුවෙ අල්කයිඩා එක කියල. ඕක කලේ බුෂ් ඇතුලු CIA එක දැනුවත්ව. ඕක අමෙරිකාවේම setup එකක්. youtube එකේ බලහං ඔය ගැන videos බර ගානක් තියෙනව proof වුත් එක්ක. වෙනදට building 2කේම 50000ක් විතර වැඩකරන කට්ටිය විතරක් ඉන්නව, ඒත් එදා මැරුනෙ 3000ස් ගානක්. ඕකෙන් අමෙරිකාවට පාඩු උනේ ඩොලර් බිලියන 1.5ක් වගේ ගානක්, හැබැයි ඒවට හරියන්න මැදපෙරදිගට බහින්න පාලමක් විදියට ඒක පාව්ච්චි කරල තිබ්බ තෙල් ටිකයි ඩොලර් බිලියන ගානක අවි ආයුධ ටිකයි විකුණ ගත්ත. මටනං මුන් දෙගොල්ලොම මරාගෙන මැරුනත් ගානක් නැහැ බං.

ගහගත්තු එක නං ඇමරිකාවම කරගත්ත කියමුකො..
ඒත් කොහොමද බං තෙල් ඇමරිකාවට අයිතිවෙන්නෙ රටකට ගැහුව කියල ??
එහෙම රටකට හමුදාව බස්සල යුද්ද කල්ල තෙල් ගත්ත කියන්නෙ ලෝකයා ඉදිරියෙ ඇමරිකානු නාමය විනාශයිනෙ බං..
ඇමරිකාව විහිං එහෙම දෙයක් කරගනියිඩ එතකොට කිසිම දේකදි උන්ට කතා කරන්න බැරුව යනවනෙ ?
ඇමරිකාව කොහොමද වෙන රටවල තෙල් ස්අම්පත අල්ලගන්නෙ ?![]()
