ISIS ඇමෙරිකාවට ගහයිද?

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    weapon power.jpg

    පට්ට weapon capacity එකක් තියෙන්නේ. ISIS ලට හිතන්නවත් බෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    View attachment 59360

    පට්ට weapon capacity එකක් තියෙන්නේ. ISIS ලට හිතන්නවත් බෑ.

    ඔකුං මොන ක්‍රමෙන් හරි ගැහුවා කියමුකෝ
    ඉති ඊළඟට ලොකුම රීස්ක් එක එන්නේ යුරෝපෙට
    උනුත් සෙට් වෙනව ඇමරිකාව එක්ක
    ඊට පස්සේ ඉන්දියාව
    ඇමරිකාවේ ආර්ථිකය වැටීගෙන ගියොත් චිනේ රිදිලා දුවගෙන ඇවිත් iss එකට ගේම දෙයි
    රුසියාවත් අහක බලං ඉන්න එකක් නෑ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    americawe inna patta mitr thama islam ayage brayin wosh karala thibbe ,,
    okunge uda leyar eke patta mitr inne ,enisa amerikawe inna amerikawata thraha un sup karanawa
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    උන් නියම මුස්ලිම් උන් නම් ඇමෙරිකාවට ගහන්න කලින් ඊශ්‍රායලේට ගහන්න එපැයි. මොකද උන්ගෙ ආගමේ හැටියට යුදෙව් ජාතිකයොනෙ උන්ගෙ ලොකුම හතුරො. මම හෙන ආසයි බන් උන් ඊශ්‍රායලේට ගහල ගූ යන්ඩ IDF එකෙන් කනව බලන්න

    ඊශ්‍රායලේට ගහන්ට බෑ usa උන්ට support කරනවා.

    උඹලට හිතෙන්නැද්ද අයිසිස් එකේ ඉන්න පහත්ම මට්ටමේ උන්ට හොරෙන් ඇමරිකාව උන්ගෙ බුද්ධි අංශයි ඉස්ලාම් වල තියෙන අන්තවාදෙයි පාවිච්චි කල්ල අයිසිස් අල්කයිඩා වගේ සංවිධාන උන්ට ඕනෙ දේවල් කරගන්න පාවිච්චි කරනව වගේ කියල ??
    ලෝකෙ බහුතරයක් රටවල් වල මුස්ලිම් උන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නව...
    උන්ව මෝල් කල්ල ගන්න මාර ලේසියි කුරාණෙන් කෑල්ලක් කියපු ගමං කෙලින්ම ඕගසම් එකත් පයිනව..
    ඇමරිකාවට තියෙන්නෙ එහෙම කල්ල ශේප් එකේ අල්කයිඩා අයිසිස් වගේ සංවිධාන හරහා ආයුධයි ට්‍රේනිං එකයි දෙන්න...
    කිසිම කෙනෙක්ට ඇමරිකාවට ඇඟිල්ල දික් කරන්න බෑ..
    සාක්ෂිත් නෑ කලෙත් ඇමරිකාව නෙමේ..
    ඉතිං මඩ ගාගන්නැතුව ගානට ඕනෙ රටවල් ඩව්න් කලෑකි..
    අල්කයිඩා අයිසිස් ඒවට කෙලම වෙලා යන්න නොගහන්නෙත් ඒක නිසා කියල හිතෙන්නැද්ද ?
    ඕනෙවට වැඩිවෙද්දි හරි, නායකය ඇමරිකාවට ඕනෙ විදිහට වැඩ කරන්නැතුව යද්දි හරි ඩ්‍රෝන් එකක් යවල කෙලල දානව...
    ඔච්චර ආරක්ෂාව තියාගෙන සුපිරියටම හැංගිලා ඉන්න නායකයන්ව ඩ්‍රෝන් යවල වටේ සමහර වෙලාවට වටේ එකෙක්ටවත් තුවාල නොවෙන්න මරල දාන්න හැකියාවක් තියෙන ඇමරිකාවට ඕකෙ තුවක්කු අරං ෆ්‍රොන්ට් ලයින් එකේ යුද්ධ කරන හරක්ව මරල ඉවරයක් කල්ල දාන්න බැරිවෙන්න බෑනෙ බං.. :eek: :eek: :eek:

    උබට විතරයි සීන් එක තේරුනේ බන් ;)

    View attachment 59360

    පට්ට weapon capacity එකක් තියෙන්නේ. ISIS ලට හිතන්නවත් බෑ.

    උන්ගේ බජට් එකෙන් army එකට දීල තියෙන සල්ලි ප්‍රමාණය google කරලා බලහන් :cool:

    මම හිතන්නේ නෑ ISIS කියන්නේ මුස්ලිම් ත්‍රස්ත සංවිධානයක් කියලා. මුස්ලිම් ත්‍රස්ත සංවිධාන තමයි අල් කයිඩා, තලෙයිබාන්, හමාස්, etc.. ISIS කියන්නේ ඉරානය ,සිරියාව ස්ථාවර කරන්න ගහපු ඇමරිකාවේම ප්ලෑන් එකක්.

    අල් කයිඩා, තලෙයිබාන්, කියන්නෙත් american කාරයෝ හෙල්ප් කරපුව තමයි රුසියාවට attack එකට
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    අපේ උන්ට මේව පෙන්නල වැඩක් නෑ බන්, අනේ සර් මං වඳින්නං මාව මරන්ණ එපා පහුවලදා ඉඳන් හිජාබ් එක දාගෙන දුන්නම කන්නන්ං කාල දුවන්නන් තමයි.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඇයි බං මේ සංවිදානෙට Islamic State of Iraq and Syria (ISIS) වගේ ඉංග්‍රීසි නමක් තියෙන්නේ. මේක මෙහෙය වන්නේ ඉංග්‍රීසි කතා කරන අයද?
     
    chootyputha1

    Well-known member
  • e unata bn 9/11 gahuwane americawata duwannama:sorry:

    උබ තාමත් හිතනවද 9/11 ගැහුවෙ අල්කයිඩා එක කියල. ඕක කලේ බුෂ් ඇතුලු CIA එක දැනුවත්ව. ඕක අමෙරිකාවේම setup එකක්. youtube එකේ බලහං ඔය ගැන videos බර ගානක් තියෙනව proof වුත් එක්ක. වෙනදට building 2කේම 50000ක් විතර වැඩකරන කට්ටිය විතරක් ඉන්නව, ඒත් එදා මැරුනෙ 3000ස් ගානක්. ඕකෙන් අමෙරිකාවට පාඩු උනේ ඩොලර් බිලියන 1.5ක් වගේ ගානක්, හැබැයි ඒවට හරියන්න මැදපෙරදිගට බහින්න පාලමක් විදියට ඒක පාව්ච්චි කරල තිබ්බ තෙල් ටිකයි ඩොලර් බිලියන ගානක අවි ආයුධ ටිකයි විකුණ ගත්ත. මටනං මුන් දෙගොල්ලොම මරාගෙන මැරුනත් ගානක් නැහැ බං.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ තාමත් හිතනවද 9/11 ගැහුවෙ අල්කයිඩා එක කියල. ඕක කලේ බුෂ් ඇතුලු CIA එක දැනුවත්ව. ඕක අමෙරිකාවේම setup එකක්. youtube එකේ බලහං ඔය ගැන videos බර ගානක් තියෙනව proof වුත් එක්ක. වෙනදට building 2කේම 50000ක් විතර වැඩකරන කට්ටිය විතරක් ඉන්නව, ඒත් එදා මැරුනෙ 3000ස් ගානක්. ඕකෙන් අමෙරිකාවට පාඩු උනේ ඩොලර් බිලියන 1.5ක් වගේ ගානක්, හැබැයි ඒවට හරියන්න මැදපෙරදිගට බහින්න පාලමක් විදියට ඒක පාව්ච්චි කරල තිබ්බ තෙල් ටිකයි ඩොලර් බිලියන ගානක අවි ආයුධ ටිකයි විකුණ ගත්ත. මටනං මුන් දෙගොල්ලොම මරාගෙන මැරුනත් ගානක් නැහැ බං.

    ගහගත්තු එක නං ඇමරිකාවම කරගත්ත කියමුකො..
    ඒත් කොහොමද බං තෙල් ඇමරිකාවට අයිතිවෙන්නෙ රටකට ගැහුව කියල ??
    එහෙම රටකට හමුදාව බස්සල යුද්ද කල්ල තෙල් ගත්ත කියන්නෙ ලෝකයා ඉදිරියෙ ඇමරිකානු නාමය විනාශයිනෙ බං..
    ඇමරිකාව විහිං එහෙම දෙයක් කරගනියිඩ එතකොට කිසිම දේකදි උන්ට කතා කරන්න බැරුව යනවනෙ ?
    ඇමරිකාව කොහොමද වෙන රටවල තෙල් ස්අම්පත අල්ලගන්නෙ ? :eek:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ගහගත්තු එක නං ඇමරිකාවම කරගත්ත කියමුකො..
    ඒත් කොහොමද බං තෙල් ඇමරිකාවට අයිතිවෙන්නෙ රටකට ගැහුව කියල ??
    එහෙම රටකට හමුදාව බස්සල යුද්ද කල්ල තෙල් ගත්ත කියන්නෙ ලෝකයා ඉදිරියෙ ඇමරිකානු නාමය විනාශයිනෙ බං..
    ඇමරිකාව විහිං එහෙම දෙයක් කරගනියිඩ එතකොට කිසිම දේකදි උන්ට කතා කරන්න බැරුව යනවනෙ ?
    ඇමරිකාව කොහොමද වෙන රටවල තෙල් ස්අම්පත අල්ලගන්නෙ ? :eek:
    මොකක් හරි කෙස් එකක් දාලා රටකට ගහනවා ගහලා ඇමරිකවට හිතවත් දෙශපාලුවෙක් බලයට ගේනවා ගෙනල්ලා උත් එක්ක ගිවිසුම් ගහනවා තෙල් ගන්න අඩුවට
    :rolleyes: