ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    TRC ponnayantai ISP tai wiruddawa class action law suit ekak danna one.

    ලෝයර් මිත්‍රයෝ සල්ලි මලු හෙල්ලෙන providers ල පැත්ත ගනී නේද?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    I think the act is amended because there is no way in hell we had the concept of peak and off peak in 1996 :oo::nerd:

    In 1996, We had Peak & Off Peak concept. It was there for Normal Voice Calls Tariffs. We used internet through dial-up connections. We mostly used off-peak times to browse the internet, because call charges were cheap compared to the peak time tariff. :(:(:(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1996 නීති ‌ෙවෙන්න නං බෑ. ‌ෙමොකද මම 2007 ADSL ගනිද්දි ‌ෙඩේ ටයිම් නයිට් ටයිම් ‌ෙබෙදීම් තිබ්බෙ නෑ. අන්ලිමිටඩ් පැකේජ් ඒකක් පවා තිබ්බා. 512 Kbps Speed ඒක. මම ඒ්ක තමයි ඒ් කාලෙ පාවිච්චි කලේ. Tax ඒක්ක 2300යි මාසෙ බිල. මම හිතන්නෙ පස්සෙ ඩයලොග් හරි ‌ෙවෙන ‌ෙමොනුන් හරි SLT ඒක්ක Compete කරන්න බැරි හින්දා නඩුවක් දාල හරි ‌ෙවෙන ‌ෙමොකක් හරි කරලා තමා FUP Sceen ඒක ආවෙ. ඊටත්් පස්සෙ තමා Day, night sceen ඒක ආවෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    බලපන් ලියුමට reply එවන්නත් අවුරුද්දක් විතර ගිහිං නේද? :rolleyes:
    පනතේ ඔහොම තිබ්බට ඇමතිගේ අභිමතය පරිදි තීරණ ගන්න පුළුවන්. ඒත් ඉන්න ඇමතිලගේ කටවහල ඇත්තෙ ISP ලම. කටවහනව කියන්නෙ මොනවද කියල දන්නවනේ. උන්ට එකෙකුට කුට්ටිය දෙන එක පාඩු නැහැ. රටේම උන්ගෙන් හූරන් කන එක නැති කර ගන්නවට වඩා. trcsl වලත් කටවහගෙන ඉන්නෙ ඔහොමයි. ලියුමක් ලියද්දි දෙකට නැමීගෙන ලියන්න එපා බං. හැම එකාටම ගරු, තුමනි ගාගෙන. එතකොට දිවා/රෑ අරිනවා ඕකුං.:rolleyes:

    මම ලියපු එකක් නෙමෙයි මේක. මාත් මේ උස්සපු එකක්. :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    තිබ්බෙ නැහැ home unlimited තිබ්බෙ.

    හරි හරි ඒ කාලේ ස්ටුඩන්ට් කියල පැකේජ් එකක් ආවනේ, අඩුම ගානට තිබ්බේ ඒක. ඒකත් අන්ලිමිටඩ් කියලනේ දුන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    uba kiyana eka hari but uba dannawane lankawa wage ratawala wala market logic eka ithin oka wadima unoth 2gb /hari 5gb wlin wadi peak/ off peak gewana ganna nauwa karay

    oka unta dannewath naha but userlata dannenawa.

    saddayak trc ekata danna puluwan off peak start karana time eka 9 pm wage commence karanna puluwannam godak benefit wenne household users lata

    9pm නෙමෙයි ඕක හරියට පැය 12 ගානේ කඩලා දියන්. එහෙම කලොත් හෙන ගහනවද. :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕනම ප්‍රශ්නෙ අහල නෑ...

    2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි :nerd:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    1996 නීති ‌ෙවෙන්න නං බෑ. ‌ෙමොකද මම 2007 ADSL ගනිද්දි ‌ෙඩේ ටයිම් නයිට් ටයිම් ‌ෙබෙදීම් තිබ්බෙ නෑ. අන්ලිමිටඩ් පැකේජ් ඒකක් පවා තිබ්බා. 512 Kbps Speed ඒක. මම ඒ්ක තමයි ඒ් කාලෙ පාවිච්චි කලේ. Tax ඒක්ක 2300යි මාසෙ බිල. මම හිතන්නෙ පස්සෙ ඩයලොග් හරි ‌ෙවෙන ‌ෙමොනුන් හරි SLT ඒක්ක Compete කරන්න බැරි හින්දා නඩුවක් දාල හරි ‌ෙවෙන ‌ෙමොකක් හරි කරලා තමා FUP Sceen ඒක ආවෙ. ඊටත්් පස්සෙ තමා Day, night sceen ඒක ආවෙ

    TRCSL eken case eka adda machan mata mathaka widiyata, Airtel awith price drop karane, eeta passe standard price ekak dunna TRCSL eken network walata voice calls walata ehema. mokada dialog, mobitel un complain karala mokak hari una.

    mulma kale ohoma peek, offpeek tibbe ne :D mulinma time ekatane data charge une :lol: Rs 100 card eken elakiriya load weddin kelawila iwarai mobile data ehema.

    passe data block walata dunnane, dialog UNLIMITED ekak tibba neda Rs 600 ta withara issara, passe force kala wenna oni package change karaganna, speed slow karala.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    උඹ ඕනම ප්‍රශ්නෙ අහල නෑ...

    2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි :nerd:

    බිකොස් මේක මම අහපු එකක් නෙමෙයි වෙන එකෙක්ගෙන් උස්සපු එකක් :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බිකොස් මේක මම අහපු එකක් නෙමෙයි වෙන එකෙක්ගෙන් උස්සපු එකක් :dull:

    හරි හරි දැක්ක...

    එඩිට් කරා :rofl:

    උස්සල දාද්දි දාපු එකාට ක්‍රෙඩිට් දෙන්න ඉඟනගනිං අඩුම තරමේ රීපොස්ට් වත් දාපං :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ ඕනම ප්‍රශ්නෙ අහල නෑ...

    2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි :nerd:

    5G අම්බෝ ස්පීඩ් කියනව ඒත් පැකේජ් එක 36GB..විනාඩියෙන් වාෂ්ප වෙනව :baffled: