IT career fucked?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    අපි ඕක ඒ දවස් වල ඉඳන් බැලුවා, බෙරගල ඉඳන් වැල්ලවාය පැත්තට හැරෙද්දි ඒ හරියේ හොඳ ප්ලේසස් ටිකක් තියනවා. අනෙක්ව නම් නමට අටවපු අඩු කුලේ ප්ලේස් තියෙන්නේ. Design/Architecture එක ගැන කිසිම හොයා බැලිල්ලක් නෑ, Gardening/Foods ගැන කිසිම අයිඩියා එකක් නැති තැන් තමා ගොඩක් තියෙන්නේ. අයිඩියා සල්ලි තියෙන අය ඇවිත් ඉන්වෙස්ට් කරන්න නෑ return එක අඩු නිසා.

    Foriegners ලා ඒන්නේ ඒ පැත්තට අඩුවෙන්, උඩු දියලුම නිසා Foriegners ටිකක් එන්න ගත්තා ලෝකල්ලා ගිහින් photo ටිකක් ගහලා වයිරල් උනාම. අන්තිමේ දි ගමේ මිනිස්සු හුරන් කන්න ගත්තා. අන්තිමේ දි අපේ ලෝක්ල්ස්ලා ගියාමවත් පාරක්වත් හරියට කියන්නේ නෑ. ලෝකල් ගයිඩ්ලා එක්ක foreigners ලා අවාම ගයිඩ්ට සද්දේ දාලා හෙනම චාටර් සීන්. උන් එකෙන් ඒ රෑට් එක අල්ලන්නෙවත් ඒ ගැන කියන්නෙවත් නෑ. ගම් වල මිනිස්සු කරන්න ඕනේ උඩු දියලුම නගින්න බලන අයට පාර ක්ලියර් කරලා පාත් වේ එක පොඩ්ඩක් බෝඩ් දාලා free enjoy කරගෙන යන්න පුළුවන් විදියට හදලා, ඒ පැත්තේ ප්ලේසස් ටිකක් හදලා, හොඳ foods ටිකක් දිලා වෙන ක්‍රම වලින් සල්ලි හොයන්න කොහෙ ද මුන් පාර පෙන්නන්න කියලම මරා ගන්නවා.

    උඩවලට එන සෙට් එක බලංගොඩට දාගත්ත නම් හරි, එතනින් තමා රූට් එක හදන්න ඕනේ, වැඩේ තියෙන්නේ දැනට උඩවලට එන සෙට් එක තණමල්විලින් දාලා වැල්ලවාය ඇල්ල අල්ලනවා. ඇල්ලේ ඇත්තටම ල#$% නෑ බලන්න. බලංගොඩින් දාගත්තනම් පාරවල් හොඳට හදලා නන්පේරියල්, බෙලිහුල්ඔය, හිරිකටු ඔය, සමනල වැව අවට, කළුපහන, බෙරගල, හපුතලේ සුපිරියට අල්ලන්න පුළුවන්. මේවා ඉතිං බෝර්ඩ් එකයි, මිනිස්ට්‍රි එකයි තමා බලන්න ඕනේ. පාරවල් ටික හරි හරියට තියනවනම් මුලින් බැක්පැකර්ස්ලා හරි ඇවිත් රූට් එක හැදෙනවා.
    Trekking routes danatat tiyenawa neh hawagala side eken worlds-end yanna.. uba kiyana eka tikama tamai oya patte tourism karana minissu kiyanne..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,217
    113
    //Trekking routes danatat tiyenawa neh hawagala side eken worlds-end yanna //.. uba kiyana eka tikama tamai oya patte tourism karana minissu kiyanne..
    Horton Plains වල Worlds-End එකට හාවා ගලින් නම් Trekking routes එකක් මම දන්න තරමින් නම් නෑ මචං. හාවාගලකට කැම්පින් කරන්නනම් පාරවල් දෙකක් තියනවා. බලංගොඩින් ඇවිත්, අලුත්නුවර පාස් කරලා නෙල්ලිවල පාරට දාලා තේවතු මැදින් එතනින් යන්න පුළුවන් මම දන්න තරමට, නැත්තම්, බෙලිහුල් ඔය Resort එක ගාවින්, පහන්තුඩාව දිය ඇල්ල පාරේ ගිහින් ඇල්ල ගාවින් බැහැලා එතනින් යන්න පුළුවන්.

    Worlds End යන්න නම් නැත්තම් තියෙන්නේ, නන්පෙරියල් වතු යාය මැදින් බේකර්ස් බෙන්ඩ් එක පහු කරන් යන පාර තමා. හැබැයි ඒකෙන් යන්න තහනම්. දැන් බේකර්ස් බෙන්ඩ් එකට නම් ටිකට් නැතුව යන්න දෙනවා. තව හොර පාරක් නම් තියනවා පාරක්ම නෙමෙයි, කියන්න බෑ මේ පබ්ලික් forums වල.

    Government වල Ministries වලින් නම් කිසිම වැඩක් වෙන්නේ නෑ බන්, එක්කෝ advisors ලා නෑ හරියට මේවා ගැන දන්න. ගොඩක් උන් පුටු රත් කර කර ඉන්නවා. මම ඔය පාරවල් වල ලොකේෂන් වල සෑහෙන කරක් ගහලා තියනවා එක්කෝ තනියම නැත්තම් ලංකාවේ යාළුවෝ හරි පිටරට යාළුවෝ හරි ආවාම.
    මේවා හැදෙනවනම් මම පට්ට කැමතියි. ඔය ගම්මවල ඉන්න නසරානි උන්ටත් කියලා දෙන්න ඕනේ බිස්නස් කරන්නේ කොහොම ද කියලාත් හැබැයි. සුද්දෙක් දැක්කම නැත්තම් වවන් කන්න හදනවා. අඩුම ගානේ පාරවල් ටික හොඳට පලල් කරලා හැදෙනවනම් නියමයි. හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව කාපට් කරලා.
    උඩවලවෙන් සංකපාල ඵුස්සදේව පන්සල සෙල්ලිපි, අයේ පල්ලෙබැද්දෙන් දාලා වැලිගපොල හරහා බලංගොඩට යනකොට එහෙම Nature එකයි Historic Places ටිකයි හොඳට සෙල් කරන්න පුළුවන්. අනුරාධපුර පොලොන්නරුව ගියාම කාෂ්ඨක අවුව්වේ තමා Historic places තියෙන්නේ. ඔය පැත්තේ එහෙම නෙමෙයි cool climate එකත් එක්ක, nature vibe එකේ චිල් එකේ experience කරන්න පුළුවන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා කියලත් වෙනසක් නෑ. ශිංහාසනේ ගූ ගිහිං ඉන්නේ. දැන් ඉස්සර වගේ ජොබ් එකෙන් ජොබ් එකට බෙනිෆිට්ස් බලං පනින්න බෑ. මේ තියෙන රස්සාව නැතිවුනොත් පවුල පිට්න් ගඟේ පනින්න තමයි වෙන්නේ.


    මම දන්න උන් ඉන්නවා ජොබ් නැතිවෙලා ඌබ දුවන, නාට්ටාමි වැඩ කරන. පරඬැල් අයිටී ගතට බර වැඩියි ඒ වැඩ.

    😑
     
    Last edited:

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    455
    462
    63
    ගුපියනේ මම මේ පහු ගිය දවස් කීපයේ කල්පනා කර කර හිටියෙ මේ දවස් වල ජොබ් මාකට් එකේ තත්වය. ලංකාවෙ සෑහෙන එවුන් ටිකක් අඩා වැටෙනව දැක්ක. උබලට කියන්න මේ සීන් එක ලොකෙ වටේම සිද්ධ වෙන දෙයක්. මම ජීවත් වෙන්නෙ නව සිරිලන්තෙ උනත් මේ වෙනකන් හෙනයක් තිබුනෙ නෑ. කලින් මම ජොබ් 4-5කට දාපු ගමන් අනිවා සති 2-3යි back to work. දැන් මම මාස 3+ ජොබක් හොයනව බල්ලෙක්වත් කතා කරේ නෑ කියපන්කො. Recruiter එවුන් නම් එක එක ජොබ් අරන් එනව ගොඩක් එවා පට්ට මරාල.

    මම කොහොමත් කරේ Contracting වැඩ. Permenant ජොබ් වලින් ඉවත් උනා 2023 වගේ මොකද contractor වල හම්බු කරන්න පුලුවන් වැඩියෙන්. දැන් මම කල්පනා කරන්නෙ මේ ෆීල්ඩ් එකට බ්‍රේක් එකක් ගන්න කාලෙ හරිද කියලත්.

    ලබන අවුරුද්දෙ වගේ ලංකාවට ඇවිත් අවුරුදු කීපයක් ජීවත් වෙන්න හිතන් හිටියෙ අම්මව බලාගෙන නමුත් දැන් යන විදියට මට ප්ලෑන් කරන් ඉදපු ආදායම ගන්න බැරි සීන් එකක් යන්නෙ. මොකද ලංකාවෙ ජීවත් වෙන්න අද කාලෙ දියුණු රටකට වඩා සල්ලි ඔනෙ සීන් එකක්නෙ තියෙන්නෙත්.

    මම දැන් කල්පනා කරන්නෙ එක්කො වෙනස් දෙයක් කරන්න, New business? උබලගෙ අදහස් කියපල්ල බලන්න.

    ලැට් හෝදන franchise නම් තියනව ගානක් දීල ගන්න පුලුවන්. මේක තමා අවසාන තුරුම්පුව හිතන් ඉන්න. :dull:

    Uber duwapan. new zealand wala ape godak un oka karanawa
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    wfh thyena nisa mama it walata maru wenna baluwe
    eca hariyanne na wage nethee
    WFH නම් දැන් ටික ටික අඩු වෙනවා. රිමෝට් ජොබ් එකක් නම් හරි. මම අවරුදු 5ක් WFH හිටියේ. දැන් මේ අව්රුද්දෙ සතියකට දවස් 3ක් එන්න කිව්වා. හැබැයි යුද්දේ නිසා ෆුවල් කෙස් උන නිසා මම සති 2කට සැරයක් වගේ යන්නේ. මගේ ටීම් එකේ කොළඹ ඉන්න එවුන් දවස් දෙකක් යනවා සතියකට. IFS

    සුද්දට වඩා ලංකාවේ මැනේජර්ලා පුක දෙනවා. එකයි ගාල්ලේ ඉන්න මටත් ඔෆිස් යන්න සෙට්වෙන්නේ
     
    • Like
    • Sad
    Reactions: jennt and Emarald

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න එකෙක් ලංකාවට ආව කැනඩාවේ ඉඳල. එහෙ තිබුන දේපල විකුණල මෙහෙන් පොල්/රබර් වතු ගත්ත ආපු ගමන්. ආයෙ ජොබ් කරන්නෙ නෑ කියල. මෙහෙ අවුරුද්දක්වත් හිටියෙ නෑ ආපහු ගියා මේකෙ ඉන්න බෑ කියල.

    ලංකාවට ඇවිත් වියදං කරද්දි ඇඟ හීතල වෙනවා. 🙈🤣
    සවුබාගෙ දැක්ම දෙපාරක්ම පෙන්නපු රටක්නෙ. අපරාදෙ 😞
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    daanata awruddakata kalin thibuna prediction walata anuwa 2027 end wagge wenakota global IT jobs 75% wagge wipe out wenawaa..

    Corona Mobilize GIF by #GoVote
     
    • Like
    Reactions: Emarald

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    WFH නම් දැන් ටික ටික අඩු වෙනවා. රිමෝට් ජොබ් එකක් නම් හරි. මම අවරුදු 5ක් WFH හිටියේ. දැන් මේ අව්රුද්දෙ සතියකට දවස් 3ක් එන්න කිව්වා. හැබැයි යුද්දේ නිසා ෆුවල් කෙස් උන නිසා මම සති 2කට සැරයක් වගේ යන්නේ. මගේ ටීම් එකේ කොළඹ ඉන්න එවුන් දවස් දෙකක් යනවා සතියකට. IFS

    සුද්දට වඩා ලංකාවේ මැනේජර්ලා පුක දෙනවා. එකයි ගාල්ලේ ඉන්න මටත් ඔෆිස් යන්න සෙට්වෙන්නේ
    matath epa wela thyenne
    wfh denwa nm ona whottacta ynwa bn epa wenwa meca
    uberta ithin calli thye ne habii highway dala ghin ena ecane
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    matath epa wela thyenne
    wfh denwa nm ona whottacta ynwa bn epa wenwa meca
    uberta ithin calli thye ne habii highway dala ghin ena ecane
    ලීටර් 25 මදි බන් මම යාලුවෙක් ගෙන් QR එක ඉල්ලගෙන පෙට්‍රල් ගහගන්න ඕන ඔෆිස් යන දවසට. ඉස්සර බස් එකෙත් ගියා. හැබැයි දැන් ගණන් එක්ක කාර් එකේ යන එකයි බස් එකේ යන එකයි දෙකම එකයි.

    ගිය සතියේ ඔෆිස් ගිහින් එනකොට නිදිමත හැදිලා රෙස්ටින් ඒරියා එකේ නිදා ගත්තා, උදේ 4 ගෙදර එනකොට :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    අඩුම ගානේ පාරවල් ටික හොඳට පලල් කරලා හැදෙනවනම් නියමයි. හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව කාපට් කරලා.
    ලංකාවෙ ඕවා කරන්න පුලුවන් ආණ්ඩුවට විතරයි නේද?

    මටත් හිතෙනවා ඔයා අදහස් කරනවා වගේ locations market කරලා logistics supply කරලා තමා දැන් tourism වලින් දෙයක් කරන්න පුලුවන් කියලා... Hotels/Villas ROI කචල් දැන් ඉඩම් & construction වියදම් සහ interest rates එක්ක... අනික hotels/villas industry එක saturate වේගෙන එන්නේ...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,217
    113
    ලංකාවෙ ඕවා කරන්න පුලුවන් ආණ්ඩුවට විතරයි නේද?

    මටත් හිතෙනවා ඔයා අදහස් කරනවා වගේ locations market කරලා logistics supply කරලා තමා දැන් tourism වලින් දෙයක් කරන්න පුලුවන් කියලා... Hotels/Villas ROI කචල් දැන් ඉඩම් & construction වියදම් සහ interest rates එක්ක... අනික hotels/villas industry එක saturate වේගෙන එන්නේ...
    උඹ දකින්න ඇති මම එතන highlights කරලම කියනවා //හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව// කියලා, එහෙම කියන්න හේතුව තමා ඕවා දෙතුන් පාරක් පාරවල් හැදුවා, ඒත් ලොකු වැස්සත් එක්ක ගලවගෙන ගියා.. අයේ ගල් බොරළු මතු වෙනවා. වැඩේ quality එකට කෙරෙන්නත් ඕනේ ඒ එක්කම කාණු සෙට් එකත් ගානට එන්න ඕනේ. Rakwana (වංගු 10) -> Sooriyakanda එහෙම කාපට් එක ලස්සනට වැටුනා, මං දෙපාරක් තුන්පාරක් ගියා වැඩේ බලන්න. කාණු ටික එහෙම වැටිලා තියනවා. අනිවා ඒක හරියට තියෙන්නේ ඕනේ ඔය පල්ලේබැද්ද -> වැලිගොල -> බලංගොඩ පාරෙන් යනවනම්. මොක ද කඳු එක්ක වතුර පාර පාරෙන් අවොත් ඉවරයි.

    අයේ බොට්ල් නෙක් එකක් තියනවා බලංගොඩ ටවුන් එකේ Mercantile එක ගාව ඉඳන් අසිරි බේක් හවුස් එක තියෙන (රාස්සගලට හැරෙන තැන) තැනට වෙනකම් පාර එතන බ්ලොක් එක හිටිනවා වැඩි. අයේ හිර වෙන්නේ බණ්ඩාරවෙල ටවුන්එකේ. එතනනම් බස් ස්ටැන්ඩ් එකෙන් එන බස් දාන විදියයි පාර පටු කමයි තමයි.

    මේවා ආණ්ඩුවෙන් හරියට බලලා infrastructure වැඩේ කරනවනම්, සල්ලි තියෙන අය ඉතුරු ටිකට ඉන්වෙස්ට් කරනවා බන්. අපි උනත් හෙව්වේ පු#$ කහනවට නෙමෙයිනේ මේ ගැන.
    ඔය Root එකේ accomadations නෑ මචං. අනෙක Food Culture එකක් වත් නෑ ඔය පැතිවල. ලෝකල්ස්ලා හොඳට කන බොන අය නෙමෙයි. Foriegn අය ආවනම් ඒක ටාර්ගට් කරලා ඒ ටික හදා ගන්න පුළුවන්. අනෙක season දන නැත් ද කියලා ඔය පැත්තට අදල නෑ, downsouth, අරුගම්බේ සීසන් දෙකම අල්ලලා වැඩේ කරන් යන්න පුළුවන්. සෑහෙන වැඩ තියනවා experience පැත්තෙන් කරනවනම්.

    උඹ බාලි එහෙම ගිහින් තියනවනම් දන්නවනේ උන් Ubud එහෙම මාර්කට් කරන මාර්කට් කිරිල්ල. හේල්මළු කුඹුරු බලන්න එන crowd එක කොහොම ද, පිස්සු හැදෙනවා බන් අපි ගියාම, අපේ තියෙන දේවලුත් එක්ක මොනවා කරන්න බැරි ද කියලා. Haputhale Honeymoon වලට එහෙම සුපිරියට මාර්කට් කරන්න පුළුවන්. ඒකට හරියන කිසිම Villa/Hotel එකක් නෑ ඒ පැත්තේ. ඔහේ කිසි ආර්ට් එකක් නැති අටවපු බිල්ඩින්ග්ස් තියෙන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra