IT Damned ??

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    මචං මෙහෙම කතවක් තියෙනවානේ අපේ දැන් සමහරු කියනවා ඒ ගොල්ලන්ගේ දන්න අයියලා යාළුවෝ අච්චරක් මෙච්චරක් ගන්නවා කියලා .ඒත් මචං අපි ඒ දැනට හොඳ සැලරිලෙවල්ස් වල ඉන්න එවුන් ඩිග්‍රිය අරං තියෙන්නේ එක්කෝඅ ගිය අවුරුද්දේ හෝ ඊට කලින් .ඒතකොට ඒ ගොල්ලෝඅ ඩිග්‍රිය කරන්න පටන් ගන්න ඇත්තෙත් ගොඩ කාලෙකට කලින් නේ ? ඒතකොට ඒ උන් කියක සැලරි ලෙවෙල්ස් උන් ඩිග්‍රි එක කරන්න එනකොට තියෙන්න ඇති .ඒත් මචං ගිය අවුරුද්දේ ඩිග්‍රී එකකට එන්ටර් වෙන එකයි අද එන්ටර් වෙන එකයි ඩිග්‍රී එක ගන්නේ තව අවුරුදු 3 කින් 4 කින් .ඉතිං එතකඔට තියෙන තත්වේ අදට වඩ සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන් .මොකද මචං මේ මොන ක්ෂේස්ත්‍රයට උනත් ලොක දෙශපාලන බලපෑම එනවා .දැන් බලපන් අපේ රට මේ යන විදියට හිතලා බලපන් මොනවයි මොනවා වෙයිද කියලා ? ඉටිහ්ං දැන්ට හොඳ සැලරි ස්කේල්ස් වල හිටියට අනාගතේ ඩිග්‍රී වල තත්වෙයි ඒ ඩිග්‍රී වලට දෙන සැලරි එකෙයි සෑහෙන වෙනසක් වෙන්න පුළුවන් .හැබැයි දැන් දැන් ඇහෙන්න තියෙන පුවත් එක්ක බැළුවහම ලංකාවේ නම අයි.ටී ෆීල්ඩ් එකේ අනාගතයක් බලාපොරොත්තු වෙන බැහැ කොහෙත්ම .ලංකාවේ අනාගතයක් තියෙන්නේ මෙගා නාට්‍ය කාරයන්ටයි .රියැලිටි ෂෝ වල සිංදු කියන හාල් පාරුවන්ටයි ,පළාත්සභා ,ප්‍රාදේශීය සභා ඡන්ද ඉල්ලන උන්ටයි විතරයි
    …
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    ඒ කතාව සමහර විට අත්ත වෙන්න පුලුවන් නමුත් මේකට දෙන්න තියන හොදම පිලිතුර තමා TOPJOBS.lk එකෙ IT Vacancies වල පොඩ්ඩක් Salary කියක් විතර ලැබෙනවද බලන්න??

    මම කියන්නේ නැහැ ඕන් degree ගත්ත පමනින් එහෙම ලැබෙනවා කියලා වැඩකරුවෙක් කියලා ඔප්පු කලොත් එ ගනන් ගන්න පුලුවන්.

    කට්ටිය දන්නවද දන්නේ නැහැ රත්මලනේ Virtusa Branch එකක් හදනවා එගොල්ලෝ බලපොරොත්තු වෙනවා මේකට 10,000 වඩා IT graduates ගන්න.

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    When you say IT even network engineering and hardware engineering also fall in to the same category. These two industries do not have a proper demand in Sri Lanka.

    But Software Engineering still has a very good demand for right people. True, the competition is higher than it was 2 years back. But that is how it works in most of the industries.

    If you are still in the university, follow these 3 basic steps, and you'll have no trouble finding a good position at a reputed company.

    • Master the engineering concepts. Take all your classes, lectures seriously. OOP, Database concepts, Design Patterns, Data Structurs, Basic Algorithms..Mewa wathura wage goda danna
    • Just learn a language you like, play with some tools, IDE, frameworks. Don't try to learn everything. That can be easily done when you are required to learn a new framework or a language if you have followed the step 1 correctly
    • Improve your soft skills. This is very very important. I can't emphasize this point enough. Join student clubs, do a sport. Be with people, meet seniors from industry. Talk to them. Learn how to deal with people not computers. This is an area which should be improved in fresh graduates in big time
     
    • Like
    Reactions: Fox Mulder89

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    බය නැතුව හිටහල්ල හොදට ඉගෙන ගත්තු එවුන්ට ජොබ් තියෙනව ඇති වෙන්න :)
     
    thank you very much. yeah i will definetly follow these steps.

    thank you again :):):)

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    IMHO for a SE position in big companies in SL these are the points of salary scale in precedence.

    1/ University - mora/pera/uoc/ .. .. othr pvt unis
    2/ Degree
    3/ GPA
    4/ Software Projects (done before/also depends on the severity of the FYPs)
    5/ Software related Awards received.
    6/ Skill and expertise/experience --- is last unfortunately; for a fresher.

    even if you are damn skilled person if you dont hv 1st 3 points it wud be very difficult to go for a gud scale of salary. in the other hand if you got first 3 correct you dont hv to be a smart coder or whatever skilled person to go for a high salary... so my opinion is get em all correctly!
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    IMHO for a SE position in big companies in SL these are the points of salary scale in precedence.

    1/ University - mora/pera/uoc/ .. .. othr pvt unis
    2/ Degree
    3/ GPA
    4/ Software Projects (done before/also depends on the severity of the FYPs)
    5/ Software related Awards received.
    6/ Skill and expertise/experience --- is last unfortunately; for a fresher.

    even if you are damn skilled person if you dont hv 1st 3 points it wud be very difficult to go for a gud scale of salary. in the other hand if you got first 3 correct you dont hv to be a smart coder or whatever skilled person to go for a high salary... so my opinion is get em all correctly!

    thanks !!!

    And we would like to here what is your specialized field in IT

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචං මෙහෙම කතවක් තියෙනවානේ අපේ දැන් සමහරු කියනවා ඒ ගොල්ලන්ගේ දන්න අයියලා යාළුවෝ අච්චරක් මෙච්චරක් ගන්නවා කියලා .ඒත් මචං අපි ඒ දැනට හොඳ සැලරිලෙවල්ස් වල ඉන්න එවුන් ඩිග්‍රිය අරං තියෙන්නේ එක්කෝඅ ගිය අවුරුද්දේ හෝ ඊට කලින් .ඒතකොට ඒ ගොල්ලෝඅ ඩිග්‍රිය කරන්න පටන් ගන්න ඇත්තෙත් ගොඩ කාලෙකට කලින් නේ ? ඒතකොට ඒ උන් කියක සැලරි ලෙවෙල්ස් උන් ඩිග්‍රි එක කරන්න එනකොට තියෙන්න ඇති .ඒත් මචං ගිය අවුරුද්දේ ඩිග්‍රී එකකට එන්ටර් වෙන එකයි අද එන්ටර් වෙන එකයි ඩිග්‍රී එක ගන්නේ තව අවුරුදු 3 කින් 4 කින් .ඉතිං එතකඔට තියෙන තත්වේ අදට වඩ සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන් .මොකද මචං මේ මොන ක්ෂේස්ත්‍රයට උනත් ලොක දෙශපාලන බලපෑම එනවා .දැන් බලපන් අපේ රට මේ යන විදියට හිතලා බලපන් මොනවයි මොනවා වෙයිද කියලා ? ඉටිහ්ං දැන්ට හොඳ සැලරි ස්කේල්ස් වල හිටියට අනාගතේ ඩිග්‍රී වල තත්වෙයි ඒ ඩිග්‍රී වලට දෙන සැලරි එකෙයි සෑහෙන වෙනසක් වෙන්න පුළුවන් .හැබැයි දැන් දැන් ඇහෙන්න තියෙන පුවත් එක්ක බැළුවහම ලංකාවේ නම අයි.ටී ෆීල්ඩ් එකේ අනාගතයක් බලාපොරොත්තු වෙන බැහැ කොහෙත්ම .ලංකාවේ අනාගතයක් තියෙන්නේ මෙගා නාට්‍ය කාරයන්ටයි .රියැලිටි ෂෝ වල සිංදු කියන හාල් පාරුවන්ටයි ,පළාත්සභා ,ප්‍රාදේශීය සභා ඡන්ද ඉල්ලන උන්ටයි විතරයි

    ඇගේ මාලු නටන පැත්තකට තමයි උඹ කතාව ගෙනිහින් තියෙන්නෙ. උඹ මේ රටේ වෙන වින්දනාත්මක සහ දේශපාලනික සෝදාපාලුව විවේචනය කරන්න තරම් විවෘත මනසක් තියෙන එක ගැන මම සතුටු වෙනව‍ා. :nerd: (පොර ටෝක් වැඩිද මන්ද :P)
    ඇත්ත යාලුවා.. රියැලිටි කාරයො, ඇඹිටිල්ලන් නලු නිලියො සල්ලි හොයනව තමයි. අපේ හරක් ටිකත් දාගෙන ඕව බලනව තමයි. මනා කරන්නද බං, අපිට දිරෙව්වෙ නැති උනාට සමහරුන්ට මසුරං. ඒ ඒ මනුස්සයගෙ අධ්‍යාපන මට්ටම්, ආකල්ප හැටියට තමයි.
    දේශපාලුවො නම් මෙලෝ රහක් නෑ, හිස් අතින් ඇවිල්ල මල්ල පුරෝ‍ගෙන යන හිගන හැත්තක් :angry:
    ඒත් එක දෙයක් තියෙනවා. මේ ඔක්කොම විසූක දස්සන වෙන සිරි ලංකට් එකේ මේ නරිනාටක මූසික‍යෙකුගේ පශ්චාත් භාගයට මායිම් කරන්නැති, (සුද්ද කියන්නෙ "Don't care to a rat's ass!" කියල :P) තමන්ගෙ පාඩුවෙ හම්බ කරන්, ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අය ඔය රියැලිටි, දේශපාලනය, මෙගා එක්ක ගැටෙන්න යන්නෙ නෑ. ඒ මිනිසුන්ට ඒව වැඩක් නෑ. :)
    අපිට දේශපාලනේ හදන්න බෑ. මෙහෙම පොර ටෝක් දුන්නට මම රට හදන්නෙත් නෑ. මං පාර්ලිමේන්තු ගියොත් මං කරන්නෙත් බුල ගහන එක, මොකද අනිත් ඔක්කොම හොරු නං වන් මෑන් ෂෝ දාගෙන රම හදන්න බෑ, අඩුතරමෙ මංත්‍රීකම තියාගන්නත් බෑ :)
    ඒ නිසා හොදට මහන්සිවෙලා වැ‍ඩ කලොත්, අතමිට ‍හොද වෙයි. තමන්ගෙ පාඩුවෙ ඉන්න තියෙන්නෙ මේ බයිලා වලින් කම්පා නොවී. මොකද ලංකාවට ගහල තියෙන හෙනේ සුලුපටු එකක් නෙවේ. තමිල්නාඩුව වගේ මේ රෙද්දෙ හින්දි ම පෙන්නනවා :angry: ඩබ් කරපුවා ගියාම දැන් පට්ට පජාත කොටස් 1000හෙ නාට්‍ය දානවා. බලන එවුන් අපි කලිසම ‍ගලෝල උඩ පැනල කිව්වත් එපා කියල නවත්තයිද?
    ඒ නිසා තමන් මහන්සි වෙන්න. මහන්සි වෙලා හොයාගන්න දේ වටිනවා.
    ජය!
    :)
     
    • Like
    Reactions: Fox Mulder89

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0

    :lol: sira kathawa
     
    bump
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,994
    113
    Invalid
    I couldn't say exactly what happen in the future to IT industry in sri lanka. but as per the current situation I could say in SL, we have good demand for Computer Science graduates,
    because most of the foreign companies opening their branches here. because in here SE salaries are in lower level as per their point of view.

    100K 0r 200K LKR monthly salary per Employee is nothing for them.

    but still to us LKR 100K is very good Salary!!,
    you have to be so smart to get that kind of Salary in IT industry.

    Good Luck guys!!
     
    :yes: What sort of languages will be the future?As i feel it'll be opensource languages such as PHP,Java and Python.Because employers can get big profit by using them instead of using paid softwares such as Microsoft C#.Net :P