IT Damned ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,929
    3,001
    113
    Invalid
    :yes: What sort of languages will be the future?As i feel it'll be opensource languages such as PHP,Java and Python.Because employers can get big profit by using them instead of using paid softwares such as Microsoft C#.Net :P
    :rolleyes: :rolleyes:
    It depends machan,
    it would be better if you could Master at least 2 languages like Java,C# or PHP

    Using open source languages is not always profitable when it comes to maintenance and manageability

    See this : Open Source Is Good And All, But Proprietary Is Still Winning
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    dan hamathanama IT degree wahi wahala
    mama danna samaharu thawa gedarata wela innawa job nathuwa IT karala
    eeth hakiyawa thiyanwanam self business ekak unath karanna puluwan
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    dan hamathanama IT degree wahi wahala
    mama danna samaharu thawa gedarata wela innawa job nathuwa IT karala
    eeth hakiyawa thiyanwanam self business ekak unath karanna puluwan

    IT degree gaththata wadak naha ban talent eka saha analytical ability ekak thiyenna onee.

    anek eka hoda gpa ekak ekka IT Degree ekak have nam job nathuwa innawa kiyanna baha.

    karannam wale IT karala wadak naha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    ඇගේ මාලු නටන පැත්තකට තමයි උඹ කතාව ගෙනිහින් තියෙන්නෙ. උඹ මේ රටේ වෙන වින්දනාත්මක සහ දේශපාලනික සෝදාපාලුව විවේචනය කරන්න තරම් විවෘත මනසක් තියෙන එක ගැන මම සතුටු වෙනව‍ා. :nerd: (පොර ටෝක් වැඩිද මන්ද :P)
    ඇත්ත යාලුවා.. රියැලිටි කාරයො, ඇඹිටිල්ලන් නලු නිලියො සල්ලි හොයනව තමයි. අපේ හරක් ටිකත් දාගෙන ඕව බලනව තමයි. මනා කරන්නද බං, අපිට දිරෙව්වෙ නැති උනාට සමහරුන්ට මසුරං. ඒ ඒ මනුස්සයගෙ අධ්‍යාපන මට්ටම්, ආකල්ප හැටියට තමයි.
    දේශපාලුවො නම් මෙලෝ රහක් නෑ, හිස් අතින් ඇවිල්ල මල්ල පුරෝ‍ගෙන යන හිගන හැත්තක් :angry:
    ඒත් එක දෙයක් තියෙනවා. මේ ඔක්කොම විසූක දස්සන වෙන සිරි ලංකට් එකේ මේ නරිනාටක මූසික‍යෙකුගේ පශ්චාත් භාගයට මායිම් කරන්නැති, (සුද්ද කියන්නෙ "Don't care to a rat's ass!" කියල :P) තමන්ගෙ පාඩුවෙ හම්බ කරන්, ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අය ඔය රියැලිටි, දේශපාලනය, මෙගා එක්ක ගැටෙන්න යන්නෙ නෑ. ඒ මිනිසුන්ට ඒව වැඩක් නෑ. :)
    අපිට දේශපාලනේ හදන්න බෑ. මෙහෙම පොර ටෝක් දුන්නට මම රට හදන්නෙත් නෑ. මං පාර්ලිමේන්තු ගියොත් මං කරන්නෙත් බුල ගහන එක, මොකද අනිත් ඔක්කොම හොරු නං වන් මෑන් ෂෝ දාගෙන රම හදන්න බෑ, අඩුතරමෙ මංත්‍රීකම තියාගන්නත් බෑ :)
    ඒ නිසා හොදට මහන්සිවෙලා වැ‍ඩ කලොත්, අතමිට ‍හොද වෙයි. තමන්ගෙ පාඩුවෙ ඉන්න තියෙන්නෙ මේ බයිලා වලින් කම්පා නොවී. මොකද ලංකාවට ගහල තියෙන හෙනේ සුලුපටු එකක් නෙවේ. තමිල්නාඩුව වගේ මේ රෙද්දෙ හින්දි ම පෙන්නනවා :angry: ඩබ් කරපුවා ගියාම දැන් පට්ට පජාත කොටස් 1000හෙ නාට්‍ය දානවා. බලන එවුන් අපි කලිසම ‍ගලෝල උඩ පැනල කිව්වත් එපා කියල නවත්තයිද?
    ඒ නිසා තමන් මහන්සි වෙන්න. මහන්සි වෙලා හොයාගන්න දේ වටිනවා.
    ජය!
    :)

    එකෙම්ම ඒක නන් සහතික ඇත්ත බන්,ගිය මාසෙ චන්දෙ තිබ්බනෙ,අපේ PM ඇවිල්ලා අපෙන් අහනවා..ඈ බන් දැන් පුටුව නැද්ද කියලා..:no:මට හිනාකාල මැරෙන්න තරම් සන්තෝසයි :lol::lol::lol:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    එකෙම්ම ඒක නන් සහතික ඇත්ත බන්,ගිය මාසෙ චන්දෙ තිබ්බනෙ,අපේ PM ඇවිල්ලා අපෙන් අහනවා..ඈ බන් දැන් පුටුව නැද්ද කියලා..:no:මට හිනාකාල මැරෙන්න තරම් සන්තෝසයි :lol::lol::lol:

    :lol::lol::lol:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    yako Hotel field eke inna ewun 25k 30k maasekata hoyanawa loku post nathuwath, NVQ-4 aran woodwork karana ewun 50k withara hoyanawa... balapn api BSc (Hons) aran katu kanawa :([/QUOTE]

    හොටෙල් වල අය නොකීවට උන් හෙනම කට්ටක් කනවා බන්.

    උදේ 5 නැගිටලා පටන් ගත්තාම ඉවර වෙන්නෙ රැ 11.00 රටලු. උන් management trainee උනට හැම වැඩේම ඩෙනවලු කරන්න. අතු ගාන්නත් දෙනවාලු.

    එකෙන් කියන්නේ නැහැ උන් කරන එක job අවුල් කියලා. මොන job එක කලත් බන් ඔහොම තමා.

    පොලිස් ආමි කන්තොරු වැඩ තමාගේම ස්වයං රැකියාවක් කලත් හෙනටම මහන්සි වෙන්න ඔනේ. නැත්නම් ගොඩ යන්න බැහැ

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    difference = 10,000 or 15,000 + bored

    yako Hotel field eke inna ewun 25k 30k maasekata hoyanawa loku post nathuwath, NVQ-4 aran woodwork karana ewun 50k withara hoyanawa... balapn api BSc (Hons) aran katu kanawa :(

    යකෝ IT ඩිග්‍රි අරන් වෙන වෙන ජොබ් කරාම හරි යනවද?? :frown::angry::angry: උපරිම අවුරුදු තුනක් හතරක් කට්ට කෑවම ඇති (in an IT firm)..ඊට පස්සෙ ගොඩ..තෝ ඉතින් කියන දේ අහන එකෙක් යැ :angry::angry::angry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    yako Hotel field eke inna ewun 25k 30k maasekata hoyanawa loku post nathuwath, NVQ-4 aran woodwork karana ewun 50k withara hoyanawa... balapn api BSc (Hons) aran katu kanawa :(

    හොටෙල් වල අය නොකීවට උන් හෙනම කට්ටක් කනවා බන්.

    උදේ 5 නැගිටලා පටන් ගත්තාම ඉවර වෙන්නෙ රැ 11.00 රටලු. උන් management trainee උනට හැම වැඩේම ඩෙනවලු කරන්න. අතු ගාන්නත් දෙනවාලු.

    එකෙන් කියන්නේ නැහැ උන් කරන එක job අවුල් කියලා. මොන job එක කලත් බන් ඔහොම තමා.

    පොලිස් ආමි කන්තොරු වැඩ තමාගේම ස්වයං රැකියාවක් කලත් හෙනටම මහන්සි වෙන්න ඔනේ. නැත්නම් ගොඩ යන්න බැහැ

    [/QUOTE]

    Time eka nam ehema thamai.....habai food and accommodation labenawa tips bonus labenawa....honda hotel ekakata panagaththama athal eke inna thiyenne......katta na kiyanawa newei habai api wage hithin duk wena tharame kattak danenne na unta.....Dan IT field eka nam hariyanne na IT karayo wadi wela thiyenne dan
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    හොටෙල් වල අය නොකීවට උන් හෙනම කට්ටක් කනවා බන්.

    උදේ 5 නැගිටලා පටන් ගත්තාම ඉවර වෙන්නෙ රැ 11.00 රටලු. උන් management trainee උනට හැම වැඩේම ඩෙනවලු කරන්න. අතු ගාන්නත් දෙනවාලු.

    එකෙන් කියන්නේ නැහැ උන් කරන එක job අවුල් කියලා. මොන job එක කලත් බන් ඔහොම තමා.

    පොලිස් ආමි කන්තොරු වැඩ තමාගේම ස්වයං රැකියාවක් කලත් හෙනටම මහන්සි වෙන්න ඔනේ. නැත්නම් ගොඩ යන්න බැහැ

    Time eka nam ehema thamai.....habai food and accommodation labenawa tips bonus labenawa....honda hotel ekakata panagaththama athal eke inna thiyenne......katta na kiyanawa newei habai api wage hithin duk wena tharame kattak danenne na unta.....Dan IT field eka nam hariyanne na IT karayo wadi wela thiyenne dan [/QUOTE]
    ඉතින් යකෝ අයිටී වලත් එහෙම තමයි...නයිට් සෙට් වුනොත් කෑම බීම,ගෙදෙට්ටම ගෙනත් ඇරලෝනවා...මෙඩිකල් අනන් මනන් අම්මලට තාත්තලටත් තියෙනවා..සොච්චම් ගනන් නෙවෙයි..මුලින් කොහෙත් පඩි නම් අඩුයි ඉතින්..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හොටෙල් වල අය නොකීවට උන් හෙනම කට්ටක් කනවා බන්.

    උදේ 5 නැගිටලා පටන් ගත්තාම ඉවර වෙන්නෙ රැ 11.00 රටලු. උන් management trainee උනට හැම වැඩේම ඩෙනවලු කරන්න. අතු ගාන්නත් දෙනවාලු.

    එකෙන් කියන්නේ නැහැ උන් කරන එක job අවුල් කියලා. මොන job එක කලත් බන් ඔහොම තමා.

    පොලිස් ආමි කන්තොරු වැඩ තමාගේම ස්වයං රැකියාවක් කලත් හෙනටම මහන්සි වෙන්න ඔනේ. නැත්නම් ගොඩ යන්න බැහැ

    Time eka nam ehema thamai.....habai food and accommodation labenawa tips bonus labenawa....honda hotel ekakata panagaththama athal eke inna thiyenne......katta na kiyanawa newei habai api wage hithin duk wena tharame kattak danenne na unta.....Dan IT field eka nam hariyanne na IT karayo wadi wela thiyenne dan [/QUOTE]
    :P Software engineering waladi degree eka wadak nha work karaddi , IT degreee ekaka kohoma hari pass karagena job na kiyala kagahana dial walata high salary denna company walata uwamanawak naha rational rose ekn karanna puluwan wadeta laksha ganak dila workers la ganne naha kawruth. btw out weddima honda salary ganna ayath innawa samahara aya hamadama ekama thana karanna deyak nathi kamata IT karapu aya
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    [/COLOR][/B][/QUOTE]
    ඉතින් යකෝ අයිටී වලත් එහෙම තමයි...නයිට් සෙට් වුනොත් කෑම බීම,ගෙදෙට්ටම ගෙනත් ඇරලෝනවා...මෙඩිකල් අනන් මනන් අම්මලට තාත්තලටත් තියෙනවා..සොච්චම් ගනන් නෙවෙයි..මුලින් කොහෙත් පඩි නම් අඩුයි ඉතින්..[/QUOTE]

    මුලින් පඩි අඩු සීන් එක තමා අවුල. අවුරුදු 3ක් වත් ඇද්දොත් 50ක් 60ක් ගන්න පුලුවන් නම් ඉතින් එලම තමා.

    කට්ටොය මොකෝ කියන්නේ ????????
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මුලින් පඩි අඩු සීන් එක තමා අවුල. අවුරුදු 3ක් වත් ඇද්දොත් 50ක් 60ක් ගන්න පුලුවන් නම් ඉතින් එලම තමා.

    කට්ටොය මොකෝ කියන්නේ ????????

    50-60 ganna awurudu 3 inna oni ne :) max 1 year!!