IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කැම්පස් පොතත් ඇවිල හින්ද දැං තීරණයක් ගන්න වෙනව.. ඉස්සරහට IT degree වලට ජොබ් තියෙයිද?? field එකේ ඉන්න පළපුරුදු අය පුලුවන් විදිහට උත්තර දෙන්න..

    UCSC / Kelaniya SE / MORA IT degree වලින් ඕන 1කට යන්න මං හිතාගෙන ඉන්නෙ.. SLIIT NSBM වගේ තව private වලින් out වෙන ගානයි ETCA ගිවිසුමයි හින්ද හින්ද job නැත්තටම නැති වෙයිද??

    IT පැත්තක දාල QS යන්නද?
    දැනට IT field එකේ ජොබ් කරන අයගෙන් advise 1ක් බලාපොරොත්තු වෙනව...

    ස්තූතියි ;)

    private campus wahamu. ethakota ubalata job gena bayawenna öna ne. :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Job nam nathi wenne naha wadi wenava misak.. kamthi nam vitarak karanna epa IT, Ange thiyenna one deyak IT kiyanne.. So hithala balala decision ekak ganna. Oyage future eka ne. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    IT karanawa kiyana ekai........ IT degree ekak karala Job ekak karana kenek athare loku wenasak thiyenawa.....

    ---------------------------------------------------------------------

    hamotama IT karanna puluwan eth hamotama high salary rate ekak ekka... job offer wenne na......

    eka depend wenne talent eka matha..........

    ---------------------------------------------------------------------

    oya hithagena inna level eke aya nam IT industry eke na........ hodata educated ewun inne.....

    company ekakata hire karana kenawa wadak nathnam laksha ganan padi gewala thyaganne na.....​

    මෙන්න මේකයි ඇත්ත කතාව.........දැන් ගොඩක් වෙලා තියෙන්නේ ms office course එකක් කරන එකත් කියන්නේ "මම IT කරනවා" කියල.

    IT කරනවා කියන උන්ගෙන් සුළු කොටසක් තමයි ඇත්තටම Degree ලෙවල් qualification එකක් කරන්නේ එකෙනුත් ඊටත් වඩා සුළු කොටසක් තමයි ඒක ඉවර කරලා pass out වෙන්නේ එකෙනුත් ඊටත් වඩා පොඩි කොටසකට තමයි හරියට වගකීමක් අරන් වැඩක් කරන්න පුළුවන් උන් ඉන්නේ.

    IT Degree වලට ජොබ් නැහැ.......හැබැයි ටැලන්ට් එක තියන උන්ට නම් මේ වෙලාවෙත් ඕනේ තරම් vacancies තියනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ethakota ban aththatama IT karanawa kiyanna monawage knowledge ekak onada
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    තව අවුරුදු 5-6කින් මොනව වෙයිද??
    a/l ඇනගන්න ගොඩක් උන් කරන්නෙ IT

    තව අවුරදු 10ක් ගියත් jobs නම් නැති වෙන්නේ නැ. මොකද complexity එක එන්න එන්නම වැඩිවෙනවා. අලුත් technologies බිහිවෙනවා. වෙන්න ඕන අපි cutting-edge technologies එක්ක ඉන්න ඕන. ඉන්දියන් කාරයොන්ගේ තියෙන ව්ශ්ශත්වය ඕක. උන් ඒවා ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මොන හරි පොඩ්ඩක් අල්ලන් market කරගන්නවා.

    AL එක්ක නම් කවදාවත් IT සම්බන්ද කරගන්න හදන්න එපා. එක මායාවක් විතරයි. IT කරන්න ඕන මුලිකම දේ passion එක. මන් මෙහෙම කියන්නේ මන් මේ අවුරුදු ගානට දහස් ගානක් මිනිස්සු එක්ක වැඩකරා. එතැනදී උට AL තිබ්බද නැද්ද කියන එක කව්රුවත් අහන්නෙත් නැ බලන්නෙත් නැ.
    ලංකාවේ IT කරන එකෙකුට AL කියන්නේ government campusද private campusද කියලා decide කරන reason එක විතරයි:lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙන්න මේකයි ඇත්ත කතාව.........දැන් ගොඩක් වෙලා තියෙන්නේ ms office course එකක් කරන එකත් කියන්නේ "මම IT කරනවා" කියල.

    IT කරනවා කියන උන්ගෙන් සුළු කොටසක් තමයි ඇත්තටම Degree ලෙවල් qualification එකක් කරන්නේ එකෙනුත් ඊටත් වඩා සුළු කොටසක් තමයි ඒක ඉවර කරලා pass out වෙන්නේ එකෙනුත් ඊටත් වඩා පොඩි කොටසකට තමයි හරියට වගකීමක් අරන් වැඩක් කරන්න පුළුවන් උන් ඉන්නේ.

    IT Degree වලට ජොබ් නැහැ.......හැබැයි ටැලන්ට් එක තියන උන්ට නම් මේ වෙලාවෙත් ඕනේ තරම් vacancies තියනවා

    Talent එකම තිබ්බට මදි skills තියෙන්නත් ඕනෙ. Skills කියන දේවල් ඉතින් experience එකත් එක්ක එන දේවල්. Fresher කෙනෙක් නම් skills හදාගන්න හොඳම විදිහ pet projects, freelance, opensouce project contribution (github, bitbucket) කරන එක.

    ටික දවසක් මෙහෙම අතපත ගාද්දි best practices, දැනට use වෙන trending tools වගේ දේවල් මොනවද කියන එක ගැනත් idea එකක් ගන්න පුලුවන්.

    මේ මොනවා කරන්නත් කලින් කිව්වා වගේ passion එක, ආසාව, උනන්දුව තියෙන්න ඕනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ethakota ban aththatama IT karanawa kiyanna monawage knowledge ekak onada

    Knowledge එක area එක අනුව වෙනස් වෙනවා බං......ආසාව කැමැත්ත උනන්දුව තියනවා නම් ඕවා හදාගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ

    Talent එකම තිබ්බට මදි skills තියෙන්නත් ඕනෙ. Skills කියන දේවල් ඉතින් experience එකත් එක්ක එන දේවල්. Fresher කෙනෙක් නම් skills හදාගන්න හොඳම විදිහ pet projects, freelance, opensouce project contribution (github, bitbucket) කරන එක.

    ටික දවසක් මෙහෙම අතපත ගාද්දි best practices, දැනට use වෙන trending tools වගේ දේවල් මොනවද කියන එක ගැනත් idea එකක් ගන්න පුලුවන්.

    මේ මොනවා කරන්නත් කලින් කිව්වා වගේ passion එක, ආසාව, උනන්දුව තියෙන්න ඕනෙ

    ඒක තමයි මම අදහස් කරේ.....passionate talented අලුත් එකෙක්ව skills නැහැ කියල එලියට දාන්නේ බොහොම අඩුවෙන් මොකද කාලයත් එක්ක ඌට skills හදාගන්න හොඳ ඉඩක් තියනවා සහ ඌ එහෙම කරන්න ලොකු ඉඩක් තියනවා. නමුත් අර දෙක නැති එකෙක් කාලයත් එක්ක improve වෙන්න තියන ඉඩ බොහොම අඩුයි.....ඔය industry එකෙත් ඉන්නේ අවුරුදු ගානක් හිටියත් එකම තැන පල්වෙන අය. එහෙම අය ඉතින් කියන්නේ "IT කරලා වැඩක් නැහැ මල්ලි" කියල තමයි :D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Oya it degree karanna 1000 k reg unoth 250k wath degree eka ganne ne . Magadi halenawa amaryui + wenath hethu hinda.

    IT kiyannr natiwena trendekak neme bn.
    Habai age tiyrnne onr seen eka. Nattan amarui bahalama karanna wenawa.
    Eka ekaagen ahn natguwa ubata hitha sathutin karanna puluwan de karapan. Echcharai kiyanna tiyenne
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    මෙන්න මේකයි ඇත්ත කතාව.........දැන් ගොඩක් වෙලා තියෙන්නේ ms office course එකක් කරන එකත් කියන්නේ "මම IT කරනවා" කියල.

    IT කරනවා කියන උන්ගෙන් සුළු කොටසක් තමයි ඇත්තටම Degree ලෙවල් qualification එකක් කරන්නේ එකෙනුත් ඊටත් වඩා සුළු කොටසක් තමයි ඒක ඉවර කරලා pass out වෙන්නේ එකෙනුත් ඊටත් වඩා පොඩි කොටසකට තමයි හරියට වගකීමක් අරන් වැඩක් කරන්න පුළුවන් උන් ඉන්නේ.

    IT Degree වලට ජොබ් නැහැ.......හැබැයි ටැලන්ට් එක තියන උන්ට නම් මේ වෙලාවෙත් ඕනේ තරම් vacancies තියනවා

    aniwa Bro aniwa.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Job ඕනේ තරම් තියෙනවා බන්, මෝරා හරි UCSC හරි පලයන්(ඒ දෙකේ උන්ට සාපේක්ෂව ආරම්භක වැටුප වැඩියි). Indian කාරයන්ගේ ලොකු effect එකක් එන්නේ නෑ. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    QS job sure, godak ewun pitarata gihin loku padith gannawa.
    IT job hoyanna lesi naha, talent ekata gewanne. Mahansi wenna bari nam padith adui.
    Habai mahansi wenna puluwan nam honda talent ekak thiyanawa nam QS walata wadaa hoyanna puluwan.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Job ඕනේ තරම් තියෙනවා බන්, මෝරා හරි UCSC හරි පලයන්(ඒ දෙකේ උන්ට සාපේක්ෂව ආරම්භක වැටුප වැඩියි). Indian කාරයන්ගේ ලොකු effect එකක් එන්නේ නෑ. :yes:

    UCSC CS sure නෑ වගේ.. CS වෙන campus(jaffna/trinco/ruhuna) අවුල්ද??
    නැත්තම් UCSC IS හොද්ද අනික් ඒවගෙ CS වලට වඩා...
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    QS job sure, godak ewun pitarata gihin loku padith gannawa.
    IT job hoyanna lesi naha, talent ekata gewanne. Mahansi wenna bari nam padith adui.
    Habai mahansi wenna puluwan nam honda talent ekak thiyanawa nam QS walata wadaa hoyanna puluwan.

    එක ඇත්ත.අපේ අයියා කෙනෙක් ඉන්නවා qatar වල.tec එකේ qs කරේ.කැම බිම ,ඉන්න ගෙයක් එහෙම දිලා පොරට 5.5 lak වගේ මසේට හම්බ වෙනවා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තව අවුරදු 10ක් ගියත් jobs නම් නැති වෙන්නේ නැ. මොකද complexity එක එන්න එන්නම වැඩිවෙනවා. අලුත් technologies බිහිවෙනවා. වෙන්න ඕන අපි cutting-edge technologies එක්ක ඉන්න ඕන. ඉන්දියන් කාරයොන්ගේ තියෙන ව්ශ්ශත්වය ඕක. උන් ඒවා ගැන ඇහැ ගහගෙන ඉන්නේ. මොන හරි පොඩ්ඩක් අල්ලන් market කරගන්නවා.

    AL එක්ක නම් කවදාවත් IT සම්බන්ද කරගන්න හදන්න එපා. එක මායාවක් විතරයි. IT කරන්න ඕන මුලිකම දේ passion එක. මන් මෙහෙම කියන්නේ මන් මේ අවුරුදු ගානට දහස් ගානක් මිනිස්සු එක්ක වැඩකරා. එතැනදී උට AL තිබ්බද නැද්ද කියන එක කව්රුවත් අහන්නෙත් නැ බලන්නෙත් නැ.
    ලංකාවේ IT කරන එකෙකුට AL කියන්නේ government campusද private campusද කියලා decide කරන reason එක විතරයි:lol::lol:
    aniwa wada puluwanda kiyala thamai balanne :yes:
    O/L, A/L gana kisima interview ekaka ahanne naa private sector ekenan :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එක ඇත්ත.අපේ අයියා කෙනෙක් ඉන්නවා qatar වල.tec එකේ qs කරේ.කැම බිම ,ඉන්න ගෙයක් එහෙම දිලා පොරට 5.5 lak වගේ මසේට හම්බ වෙනවා.
    Qatar 7-10 lak hoyana ewun innawa QS witharai karala thiyenne. Samahara Civil Engineers latawath echchara naha.