IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    Job එක Depend වෙන්නේ උපාධිය මතම නොව
    කිමද යත් ඔබට උපාධිය තිබුණද
    ඔබට තරඟකාරී පරිසරයක් තුල කණ්ඩායමක් සමඟ හෝ තනිව
    ප්‍රැක්ටිකල් කරගන්නට බැරි උනොත් ඔබ වැඩකාරයෙක් හෝ ඊට ආසන්න අයෙක් නොවුවහොත් සෑහෙන අවුලක් වෙන්න පුළුවන් අනාගතය
    එමෙන්ම මචං උපාධි නැති වැඩකාරයින්ද ඕනෑ තරම් සිටින බව අමතක කරන්න එපා
    ප්‍රැක්ටිකල් දැණුමෙන් සන්නද්ධව

    කුමන අධ්‍යාපන ආයතනයට ගියද කුමන උපාධිය කරද
    වැඩකාරයා කෙසේ හෝ ඉදිරියටම පැමිණේ

    මේක තමයි මචං ඕනෑම ෆීල්ඩ් එකක ඇත්ත
    කරන තැන නෙවෙයි කරගන්න කෙනයි වැදගත්:yes:
     
    • Like
    Reactions: RePost බුවා

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Job එක Depend වෙන්නේ උපාධිය මතම නොව
    කිමද යත් ඔබට උපාධිය තිබුණද
    ඔබට තරඟකාරී පරිසරයක් තුල කණ්ඩායමක් සමඟ හෝ තනිව
    ප්‍රැක්ටිකල් කරගන්නට බැරි උනොත් ඔබ වැඩකාරයෙක් හෝ ඊට ආසන්න අයෙක් නොවුවහොත් සෑහෙන අවුලක් වෙන්න පුළුවන් අනාගතය
    එමෙන්ම මචං උපාධි නැති වැඩකාරයින්ද ඕනෑ තරම් සිටින බව අමතක කරන්න එපා
    ප්‍රැක්ටිකල් දැණුමෙන් සන්නද්ධව

    කුමන අධ්‍යාපන ආයතනයට ගියද කුමන උපාධිය කරද
    වැඩකාරයා කෙසේ හෝ ඉදිරියටම පැමිණේ

    මේක තමයි මචං ඕනෑම ෆීල්ඩ් එකක ඇත්ත
    කරන තැන නෙවෙයි කරගන්න කෙනයි වැදගත්:yes:
    ++++
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එක ඇත්ත.අපේ අයියා කෙනෙක් ඉන්නවා qatar වල.tec එකේ qs කරේ.කැම බිම ,ඉන්න ගෙයක් එහෙම දිලා පොරට 5.5 lak වගේ මසේට හම්බ වෙනවා.
    QS kiwwe Quantity Surveying da? :rolleyes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ආසාව විතරක් තිබුනට මදි මචන්....
    උඹේ අත්දැකීම් එක්ක හිතල self-evaluation එකක් කරල බලපන් IT උඹට ගැළපෙනවද නැද්ද කියල....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් ගොඩක් private IT course තියෙනවා මචන්,
    අනික private කම්පැනි එකකට ගද්දි degree, diploma, course කියල ලොකුවට බලන්නේ නැ,.
    එයාගෙන් බලාපොරොත්තු වෙන වැඩේ කරන්න සුදුසුකමක් පුළුවන් කමක් තියෙනවා නම් ගන්නවා..
    අනික it පැත්තේ ජොබ් වලට ඉස්සරහට හා දැන් රිසක් එකක් තියෙනවා..

    මම නම් කියන්නේ පුළුවන් තරම් construction field එකේ එකකට යන්න බලන්න.
    මොකද වැඩ කවදාවත් ඉවර වෙන්නෙත් නැ, private course වලට වඩා මේ ෆීල්ඩ් එකේ ඩිග්රි, diploma වලට ඉඅහලට යන්න chance එක තියෙනවා.

    හි මේ පොස්ට් එක දැකලා වෙන උන් කැ ගහන්න එපා,
    ප්‍රශ්න ඇති කරන්නත් එපා.
    මම දන්නා ඩේ කිවේ..
    කෝකටත් හොදට හොයල බලල පලයන්...

    Engineering, E1,E2,QS, TLM ජොබ් තියෙනවා.....
    අනික මතක තියාගනින් දැන් කැම්පස් ගියාට අවුට් වෙන්නේ තව අවුරුදු 3කින් හෝ 4කින්,
    ඒ නිසා අනාගතේ ජොබ් මාර්කට් එක හා උබේ කැමැත්ත හිතන්න,,,
    අනික කැම්පස් එක ගැන හිතන්න එපා, ඩිග්රි එක ගැන හිතන්න. මොකද 99%කම අවුට් උනේ මොන කැම්පස් එකෙන්ද කියන එක වැදගත් නැ, ඩිග්රි එක සහ දක්ෂකම සමග හොද රෙකමන්ඩ් එකක් තමයි අවශ්‍ය...
     
    Last edited:

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    අපේ ඔෆිස් එකේ උන මොන මගුලක් බලලා අයි.ටී ඩිපාර්ට්මන්ට් එකට මිනිස්සු අරන්ද මන්දා ඕයි :(
    වින්ඩෝව්ස් 8 ඉඳන් 10ට අප්ග්‍රේඩ් කරනවා කියලා අවුරුදු දවස වල මෙහෙ සේරම කාලා:(
    ඔක්කොම මැෂින් ෆෝමට් කරලා දාලා බන්:(
    උන් දැන් අගක මුළක ඉඳන් සති ගානක් පරණ බැකප් එකක් දානවා
    අපි මහන්සි වෙලා කරපු වැඩ හබක් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් එකේ උන මොන මගුලක් බලලා අයි.ටී ඩිපාර්ට්මන්ට් එකට මිනිස්සු අරන්ද මන්දා ඕයි :(
    වින්ඩෝව්ස් 8 ඉඳන් 10ට අප්ග්‍රේඩ් කරනවා කියලා අවුරුදු දවස වල මෙහෙ සේරම කාලා:(
    ඔක්කොම මැෂින් ෆෝමට් කරලා දාලා බන්:(
    උන් දැන් අගක මුළක ඉඳන් සති ගානක් පරණ බැකප් එකක් දානවා
    අපි මහන්සි වෙලා කරපු වැඩ හබක් :(
    අන්න එකනේ මචං
    ප්‍රැක්ටිකල් දැණුම මදි කම
    විශේෂයෙන් ඔය වගේ අප්ඩේට් එකක් යනව නම් ප්‍රොජෙට් ප්ලෑන් එකක් තියෙන්න ඕනා
    රිස්ක් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා
    අපේ එකේ එහෙම තියෙනවා මැෂින් ඕනවට එපාවට ෆොර්මැට් කරන්න බැහැ
    ඒකටත් ෆෝරම් එකක් සබ්මිට් කරලා ඇප්රුව් එකක් අරගෙන ඉන්න ඕනා
    හාර්ඩ්වෙයාර් ටෙක්නිකල් එකේ උන් පස්සෙ තමයි බැකප් සෙන්ට්‍රලයිස් කරලා මැෂින් එක ෆොර්මැට් කරන්න පුළුවන් :yes:
     
    මෙහෙත් මැෂින් අපිට ෆෝමට් කරන්න බැහැ මචන්
    උන් ඇවිත් බලලා තමා කරන්නෙ
    උන් ඩිපාර්ට්මන්ට් එකෙන් ආවත් උන්ට ගානක් ඇඩ් වෙනවා පඩියට
    ඒ උනාට කරන වැඩ නම් රජ ගොං :rofl:
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    RePost බුවා;20052663 said:
    දැන් ගොඩක් private IT course තියෙනවා මචන්,
    අනික private කම්පැනි එකකට ගද්දි degree, diploma, course කියල ලොකුවට බලන්නේ නැ,.
    එයාගෙන් බලාපොරොත්තු වෙන වැඩේ කරන්න සුදුසුකමක් පුළුවන් කමක් තියෙනවා නම් ගන්නවා..
    අනික it පැත්තේ ජොබ් වලට ඉස්සරහට හා දැන් රිසක් එකක් තියෙනවා..

    මම නම් කියන්නේ පුළුවන් තරම් construction field එකේ එකකට යන්න බලන්න.
    මොකද වැඩ කවදාවත් ඉවර වෙන්නෙත් නැ, private course වලට වඩා මේ ෆීල්ඩ් එකේ ඩිග්රි, diploma වලට ඉඅහලට යන්න chance එක තියෙනවා.

    හි මේ පොස්ට් එක දැකලා වෙන උන් කැ ගහන්න එපා,
    ප්‍රශ්න ඇති කරන්නත් එපා.
    මම දන්නා ඩේ කිවේ..
    කෝකටත් හොදට හොයල බලල පලයන්...

    Engineering, E1,E2,QS, TLM ජොබ් තියෙනවා.....
    අනික මතක තියාගනින් දැන් කැම්පස් ගියාට අවුට් වෙන්නේ තව අවුරුදු 3කින් හෝ 4කින්,
    ඒ නිසා අනාගතේ ජොබ් මාර්කට් එක හා උබේ කැමැත්ත හිතන්න,,,
    අනික කැම්පස් එක ගැන හිතන්න එපා, ඩිග්රි එක ගැන හිතන්න. මොකද 99%කම අවුට් උනේ මොන කැම්පස් එකෙන්ද කියන එක වැදගත් නැ, ඩිග්රි එක සහ දක්ෂකම සමග හොද රෙකමන්ඩ් එකක් තමයි අවශ්‍ය...

    :)
    thank you අය්‍යෙ advice 1ට :)
     
    Last edited: