it feild ඉන්න අය එන්න (පොඩි අව්ලක්)

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ඔය ඩිග්‍රී එක IT වලට සම්බන්ධනං විතරක් කරන්න
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    e wagema samahara companies walin schols denawa degree karana gaman part time work karanna anna e wage options try karanna
    Degree එකට ගෙවන්නම් කියල ජොබ් එකට ගන්න තැන්වල කොන්දේසි හොදට කියවල බලලා යන්න..:yes:
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    මෙහ් හුත්තා අයෙහ් රතු වෙලා :lol:

    uscs eke bit ek hari SLIIT eke degree ek hari karanna, IIT eke 4 year scholarship ekak thiye 1st year idan wada kara kara weekend eke degree ek karanna wage scene ekak ,ara government loan ekath balapan math eken kale :P
    oya athare intern, ASE wage evat apply karanna interview walata gihin experience ganna oyata evaye ahana evata face karanna puluwan d kiyala, ohom yanakot job ekakuth set vei uba wadda nm ;)

    ගොඩක් ඉස්සර, ඒ කියන්නේ ඉස්කෝලේ කොම්පියුටර් ලැබ් එකට දේවාලෙට යනවා වගේ සපත්තු ගලවලා ගියපු කාලේ මොරටුවේ භූ විද්‍යා වගේ ඩිග්‍රියක් කරපු කෙනෙක් ඉන්නවා මම දන්න. මිනිහා නම් අයි.ටී. වලට සෙට් වුනා කිව්වේ ඩිග්‍රී එකේ අයි.ටී. සබ්ජෙක්ට් එකකට තිබ්බ නිසාලු. හොඳට වැඩේ කරගෙන යනවා. හොඳ පඩියකුත් ගන්නවා.

    Git එකේ හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම්, Stack Overflow එකේ හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම්, ඒක, කරපු ප්‍රොජෙක්ට්ස් හයිලයිට් කරලා සී.වී එක දැම්ම නම් ජොබ් එකක් ගන්න අමාරු නෑ. ප්‍රෝග්‍රැමින් ඉගෙනගන්නව කියන්නේ රජයේ විශ්ව විද්‍යාලෙකට විතරක් ගිහින් අයි.ටී. ඩිග්‍රියක් ගහලා කරන්න තියන එකක් නෙවෙයි. යූටියුබ් එකෙන් ඉගෙනගත්තත් වැඩේ දන්නවා නම් ගොඩ. ගොබ්බ කොම්පැනි වල නම් ඉතින් කොහෙද යුනි එක කියලා අහන යුනි එකට කඩේ යන යුනිවර්සිටිවාදී මෝඩයෝ ඉන්නවා. එහෙම ඒවට නොගිහින් ඉන්න පුළුවන්. ඕන තරම් ඔප්ශන්ස් තියෙනවා.

    Salli tiyenawanam SLITT wage ekata pala. Danna widiyata un schols denawa.

    Umbata lankawe job ekak hoyagatath oya adaala nathi degree karala, migration ekak karanna unoth aul wenawa. Besides waste of time.

    Calsey MIT Sysco + thawa ewage scholarship denwa 4 yrs walatama work and learn, apply karala balanna. Aye sliit nan 4.0 gpa or close thibbot schols, half or full

    ඔය ඩිග්‍රී එක IT වලට සම්බන්ධනං විතරක් කරන්න

    Thaks guys ලොකු Idea එකක් ගත්ත