IT field course ...help එකක් දීපන්කො මචං

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    IT field course ...help එකක් දීපන්කො මචං

    මචන් මගේ නංගි කෙනෙක් information technology degree එකක් කරන්න හිතන් ඉන්නේ...ඔක්කොටොම පිස්සු පීකුදු වෙලා ඉන්නේ හරි එකක් තෝරාගන්න බැරිව ...කෙල්ලෝ කොහොමත් එච්චර logical නැනේ ...multimedia කියන පැත්ත ආවේ එතකොට ...මෙන්න මේ courses තමයි select කරගෙන ඉන්නේ ...

    1. SLIIT BSc in Information Technology or
    BSc in (IT) Interactive Multimedia

    2. NSBM BA (Hons) in Creative Multimedia(Limkokwing University -Malaysia)

    යාලුවනේ දන්නා කෙනෙක් කියනවද ඉදිරි කාලයත් සමග මොකක් කරොත්ද හොද කියල....sliit එකේ BSc in (IT) Interactive Multimedia කියන එකයි NSBM BA (Hons) in Creative Multimedia දෙකම සමාන ලෙවෙල් එකේ degree ද...
    creative පැත්ත ගැන හිතල multimedia එකක් කරොත් අවදානම වැඩිද ...it degree holders ලා සංක්‍යත්මකව වැඩි උනත් IT degree එක කරන එක අවදානම් අඩුද ...

    යාලුවනේ sliit එකේ ඉන්න නිසා sliit එක තමයි හොද හරි nsbm එකේ ඉන්න නිසා nsbm තමයි හොද කියන්නේ නැතුව අවංකවම මද්‍යස් තව කරන්න හොදම දේ මොකක්ද කියල පහදා දෙනවනම් ලොකු උදව්වක් මචං ....
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    SLIIT eke eka Bachelor of Science degree ekak.NSBM eka Bachelor of Arts ekak.Arts ekata wade BSc eke demand eka wadi ;)
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    machan.... mama kiyanne Multimedia paththata yana eka awadanama wadi kiyala.... uba karanawanam NSBM eke BSC computer science karapan.... mama dan 3rd year inne.... nsbm yana hinda eka hodai kiyanawa nemei.... mama sliit eka gana danne ne ....
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    mehemai machan multimedia walata honda creativity ekak ona.ehema naththan karanna epa.mage yaluwo innawa sliit multimedia karana.2 years walata kalin patan gaththe.eth course content eka saha lecturers la hondai.visiting lecturers la widiyata industry eke directors la,actors la innawa.ex:- Palitha silva,Sagara lakmal de mel ehema enawa.eth job ekak ganna thamange cretivity eka thiyenne ona
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    SLIIT eke eka Bachelor of Science degree ekak.NSBM eka Bachelor of Arts ekak.Arts ekata wade BSc eke demand eka wadi ;)

    thank you machan...

    sliit eka karanna kiyanna field eke hoda demand ekak thiyanawaa

    aaa eka ehemada...thans macho

    sliit.
    habay sliit eke oya multimedia eka langadi neda patan gaththe?

    eka thamayi ban hithaganna barii...karana kenek hoyaganna abri una thama...

    mehemai machan multimedia walata honda creativity ekak ona.ehema naththan karanna epa.mage yaluwo innawa sliit multimedia karana.2 years walata kalin patan gaththe.eth course content eka saha lecturers la hondai.visiting lecturers la widiyata industry eke directors la,actors la innawa.ex:- Palitha silva,Sagara lakmal de mel ehema enawa.eth job ekak ganna thamange cretivity eka thiyenne ona

    thank you for advice....