IT fileld එකද නැත්නම් Accountancy field එකද හොඳ

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    IT fileld එකද නැත්නම් Accountancy field එකද හොඳ

    මේකේ ගොඩක් ඉන්නේ IT Field එකේ කරන අයනේ ඒ නිසා මට උදවුවක් හැටියට මේකට පොඩි අදහසක් දෙන්න

    ඔයාල හිතන විදියට මේ දෙකෙන් වඩාත් හොඳ එක මොකක් ද?
    1.වරලත් ගණකාධිකාරී වරයෙකු වීම
    2.පරිගණක රැකියාවක් (ex: IT consultant,programmer)
    ...................................................................
    තව ඔය දෙකේ සමාජ පිලිගැනීම සහ වැටුප් පරිමාණය ගැන ඔයාලගේ අදහද කුමක් ද?
    (පොඩි සංසන්දනයක් දාන්න පුළුවන් නම් වටිනවා)

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    වරලත් ගනකාදිකාරි වරයකු විම. මොකද මාත් කරන්න ඔක.:D එත් ප්‍රශ්නෙ වරලත් ගනකාදිකාරිවරයකුම වෙන එකයි. CA sri lanka ( කලින් කිවෙ Chartered institute of sri lanka) එකෙ S2 (final exam) පාස් වෙලා case study එකත් පාස් වෙලා ACA or FCA වෙලා ඉන්නෙ දැනට 2000-3000 ක් වගෙ (1958 ඉදන් ). එත් CAB 2, S2 පාස් උනොත් accountant එකෙනෙක් විදිහට වැඩකරන්න පුලුවන්. පඩිය CAB 2 නම් 25-30 වගෙ පුලුවන් වෙයි, S2 නම් 35 ට වැඩි මගෙ හිතෙ එක ඔයාගෙ experience එක company එක අනුව වෙනස් වෙනව. CAB 2 training experiences එක audit firm එක්ක 1 year, S2 exam එක ඉවර උනාම නම් 2 year ඒ කියන්නෙ S2 pass certificate එක ගන්න ඔයාට 3 years audit firm එක්ක වැඩ කරන්න ඔනෙ. මෙ training agreement එක ලගදි වෙනස් කරා සමහර විට ඔක වෙනස් වෙලා ඇති. අන්තිමෙට CIMA කරපු කෙනෙක්ට වඩා CA sri Lanka කෙනෙක්ගෙ ප්‍රායොගික දැනුම වැඩි.

    මම IT එක ගැන දැන්නෙ නැ.
    CIMA කරාට වරලත් ගනකාදිකාරවරයකු වෙන්න බෑ, එක කරාම වරලත් කලමනාකාර ගනකාදිකාරයකුයි වෙන්නෙ. මෙ CIMA pass finalist and CA pass finalist ලගෙ පඩිය එචර වෙනසක් නෑ. ACCA ගැන මම එචර දන්නෙ නෑ.

    :D
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේකේ ගොඩක් ඉන්නේ IT Field එකේ කරන අයනේ ඒ නිසා මට උදවුවක් හැටියට මේකට පොඩි අදහසක් දෙන්න

    ඔයාල හිතන විදියට මේ දෙකෙන් වඩාත් හොඳ එක මොකක් ද?
    1.වරලත් ගණකාධිකාරී වරයෙකු වීම
    2.පරිගණක රැකියාවක් (ex: IT consultant,programmer)
    ...................................................................
    තව ඔය දෙකේ සමාජ පිලිගැනීම සහ වැටුප් පරිමාණය ගැන ඔයාලගේ අදහද කුමක් ද?
    (පොඩි සංසන්දනයක් දාන්න පුළුවන් නම් වටිනවා)

    මොනාද බන් මේ අහන ප්‍රශ්න උබට හොදටම පුළුවන් කියලා හිතන දේ කරපන්, පොඩි විස්තරයක් දෙන්නම් ඔය කියලා තියන දෙකටම අවශ්‍ය වෙනවා හොද තාර්කික හැකියාවක්, තමන්ගේ හැකියාව මත දෙකෙන්ම ගොඩ එන්න පුළුවන් තවත් දෙයක් කියන්නම්, IT ඉගන ගෙන ඔෆිස් වල ලියුම් ටයිප් කරන අයත් එත් එක්කම ලොකු කොම්පැනි වල CEO ලත ඉන්නවා , ඒ වගේම තමා accounting ත්, එක තමයි මම කිව්වේ තමන්ට හොදටම පුළුවන් එක කරන්න කියලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොනාද බන් මේ අහන ප්‍රශ්න උබට හොදටම පුළුවන් කියලා හිතන දේ කරපන්, පොඩි විස්තරයක් දෙන්නම් ඔය කියලා තියන දෙකටම අවශ්‍ය වෙනවා හොද තාර්කික හැකියාවක්, තමන්ගේ හැකියාව මත දෙකෙන්ම ගොඩ එන්න පුළුවන් තවත් දෙයක් කියන්නම්, IT ඉගන ගෙන ඔෆිස් වල ලියුම් ටයිප් කරන අයත් එත් එක්කම ලොකු කොම්පැනි වල CEO ලත ඉන්නවා , ඒ වගේම තමා accounting ත්, එක තමයි මම කිව්වේ තමන්ට හොදටම පුළුවන් එක කරන්න කියලා
    එක ඇත්ත තමුන්ට පුලුවන් පැත්තක් අල්ලගන්න ඔනෙ.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Me dekama hodai derance field hinda compare karanna baa. hodama dee thaman asa dee karana eka.
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    "පුළුවන් දේ කරන්න"-මට තියෙන ප්‍රශ්නේ මට ඔය දෙකම පුළුවන් එකයි,ඒ නිසා මට හිතාගන්න බැහැ මම මොකේටද ප්‍රමුඛතාවය දෙන්න ඕනි කියල.මම IT වලට හරිම ආසයි ඒ නිසා IT field එකෙන් ඉදිරියට යන්නත් ආසයි.එත් මම A/L වලට කලේ දැන් රජයේ විශ්ව විද්‍යාලේක කළමනාකරණ උපාදිය කරනවා.මම කල්පනා කරේ උපාදියට අමතරව මොන වගේ coursee එකක් කලොත් ද හොඳ කියල මම බැලුවේ
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Uba Hithannepa Charted Accountant kenek wena 1 hari lesie kiyala. dahaduk widinna one. Ekata Upathinma asawak nathnam karanna yanna epa epa wenawa. Anika dan charted karana un godaaak wadi. Eka hinda xamuth patta amarui. Matath epa wela inne. IT field ekata asanam eka karapan araka tharam getaluwak naha. IT degree 1th ekka management monawahari karala thibboth ubata System Analysis wage yanna puluwan. experience thiyennath one. unta laksha ganan padi. oka kara ganna puluwan nam hodai. math dan ehema thama karanne. IT+Low karath godak hoda salary thiyana job thiyanawa. Monawa unath double qualified kiyanne salary wadi.

    Gud luck macho...:D:D:D
     
    Last edited:

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    "පුළුවන් දේ කරන්න"-මට තියෙන ප්‍රශ්නේ මට ඔය දෙකම පුළුවන් එකයි,ඒ නිසා මට හිතාගන්න බැහැ මම මොකේටද ප්‍රමුඛතාවය දෙන්න ඕනි කියල.මම IT වලට හරිම ආසයි ඒ නිසා IT field එකෙන් ඉදිරියට යන්නත් ආසයි.එත් මම A/L වලට කලේ දැන් රජයේ විශ්ව විද්‍යාලේක කළමනාකරණ උපාදිය කරනවා.මම කල්පනා කරේ උපාදියට අමතරව මොන වගේ coursee එකක් කලොත් ද හොඳ කියල මම බැලුවේ

    Math ehemai macho management degree 1k karanawa government campus 1ka. IT degree 1th karanawa. KArapna 2ma. Uba one nam thawa hoyala balapanko.
    :yes::yes::yes:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Math ehemai macho management degree 1k karana government campus 1ka. IT degree 1th karanawa. KArapna 2ma. Uba one nam thawa hoyala balapanko.
    :yes::yes::yes:

    ඔය තියෙන්නේ බන් වැඩ උබ ඩිග්‍රී එක ඉවර කරලා post graduate IT කරපන් ඊට පස්සේ trade market වගේ එකක් සෙට් කරගනින් උබ ගොඩ පුතේ
     
    Aug 12, 2012
    4,169
    652
    0
    IT kiyala thani wachanayen computer field eke thiyena jobs categorize karanna baha.

    IT field eke eka eka mattam wala jobs thiyenawa. punchi office ekaka typing wada karana ekai loku company ekaka dahas ganan server configuration karana ekai athara loku wenasak thiyenawa. eka nisa IT field eke yanna one nam IT field eke umba yana stream eka hariyata thoraganin.
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    uba aasa de de karapan..... uba kochchra hoda job ekak kalath ube aasa karapu job eka karanna bari unoth passe kaalekadi uba pasuthawai
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    ඔය තියෙන්නේ බන් වැඩ උබ ඩිග්‍රී එක ඉවර කරලා post graduate IT කරපන් ඊට පස්සේ trade market වගේ එකක් සෙට් කරගනින් උබ ගොඩ පුතේ
    මොකක් ද බං Trade Market කියන්නේ ,IT කරනවා නම් BIT කරන එක හොදයි නේද
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan IT and Management dekama karaganna aththam goda! padi loweth naa.... piliganeemath ihalai... umbata CIMA and IT deg. ekak karaganna puluwan. mokada mama danna ehema aya innawa.
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    ඔය තියෙන්නේ බන් වැඩ උබ ඩිග්‍රී එක ඉවර කරලා post graduate IT කරපන් ඊට පස්සේ trade market වගේ එකක් සෙට් කරගනින් උබ ගොඩ පුතේ

    Elaz :yes::yes::yes::yes::yes: