IT fileld එකද නැත්නම් Accountancy field එකද හොඳ
මේකේ ගොඩක් ඉන්නේ IT Field එකේ කරන අයනේ ඒ නිසා මට උදවුවක් හැටියට මේකට පොඩි අදහසක් දෙන්න
ඔයාල හිතන විදියට මේ දෙකෙන් වඩාත් හොඳ එක මොකක් ද?
1.වරලත් ගණකාධිකාරී වරයෙකු වීම
2.පරිගණක රැකියාවක් (ex: IT consultant,programmer)
...................................................................
තව ඔය දෙකේ සමාජ පිලිගැනීම සහ වැටුප් පරිමාණය ගැන ඔයාලගේ අදහද කුමක් ද?
(පොඩි සංසන්දනයක් දාන්න පුළුවන් නම් වටිනවා)

එත් ප්රශ්නෙ වරලත් ගනකාදිකාරිවරයකුම වෙන එකයි. CA sri lanka ( කලින් කිවෙ Chartered institute of sri lanka) එකෙ S2 (final exam) පාස් වෙලා case study එකත් පාස් වෙලා ACA or FCA වෙලා ඉන්නෙ දැනට 2000-3000 ක් වගෙ (1958 ඉදන් ). එත් CAB 2, S2 පාස් උනොත් accountant එකෙනෙක් විදිහට වැඩකරන්න පුලුවන්. පඩිය CAB 2 නම් 25-30 වගෙ පුලුවන් වෙයි, S2 නම් 35 ට වැඩි මගෙ හිතෙ එක ඔයාගෙ experience එක company එක අනුව වෙනස් වෙනව. CAB 2 training experiences එක audit firm එක්ක 1 year, S2 exam එක ඉවර උනාම නම් 2 year ඒ කියන්නෙ S2 pass certificate එක ගන්න ඔයාට 3 years audit firm එක්ක වැඩ කරන්න ඔනෙ. මෙ training agreement එක ලගදි වෙනස් කරා සමහර විට ඔක වෙනස් වෙලා ඇති. අන්තිමෙට CIMA කරපු කෙනෙක්ට වඩා CA sri Lanka කෙනෙක්ගෙ ප්රායොගික දැනුම වැඩි. 