IT research එකට උදවුවක්?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    SLIIT final year එකේ research එක තියෙනවා බන් කරන්න. Research කරපු නොකරපු ඕන කෙනෙක් කමක් නැහැ මට research එකකට පොඩි අදහසක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්!:yes::yes:
    මට තවම කිසිම අදහසක් ඔලුවට එන්නේ නැහැ බන්. දන්නා අයගෙන් අදහසක් ගන්න පුලුවන්නම් ලොකු උදවුවක් වෙයි.! :love:
    :love:
     
    • Like
    Reactions: Elysium

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    පොඩ්ඩක් විස්තර කරපන් scene එක? Research එකටම Android තනියමම ඉගෙනගෙනද කලේ? :confused:

    eka nam group project ekak ban, 4 denek hitiya, Android nam yaluwongen ahagena and net eken hoyala thama kale, eka nam amaru project ekak machan eka nisa complete kare ne
     

    lathika6c

    Member
    Sep 29, 2012
    16
    2
    0
    Hondata presentation eka harapan.. api A- ekak gaththa.. thanikara boruwak kale :D loku loku kattiya hitiye Dr. Ma.... wage loku loku ayage kanen ringuwa :D hondata presentation karanna puluwan lassana kello 2nekui kollo 2nnekui team ekata set karaganin.. aye ithin goda thamai :D
     
    Jun 10, 2008
    298
    24
    0
    Api kale railway gate collision prevention system ekak. Api project eka karana dawas wala loku railway accident ekak wela tibuna. Dan me dawas wala trend wena gana monahari project ekak karanna.