IT research එකට උදවුවක්?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    eka nam group project ekak ban, 4 denek hitiya, Android nam yaluwongen ahagena and net eken hoyala thama kale, eka nam amaru project ekak machan eka nisa complete kare ne

    අපෙත් 4k ඉන්නවා බන් හැබැයි නිකන් project එකක් නෙවෙයි අපි කරන්න ඕනේ research එකක් බන් එකයි අවුල. android එකක් කරන්නත් අදහසක් තියෙනවා බලන්න ඕනේ තව ටිකක්. :yes::yes:



    Hondata presentation eka harapan.. api A- ekak gaththa.. thanikara boruwak kale :D loku loku kattiya hitiye Dr. Ma.... wage loku loku ayage kanen ringuwa :D hondata presentation karanna puluwan lassana kello 2nekui kollo 2nnekui team ekata set karaganin.. aye ithin goda thamai :D

    අපෝ ගෑනු ගන්නේ නැහැ බන් හෙන වාතයි. එක පාරක් ගැනු දෙන්නෙක් ගෙන project එකක් කරන්න ගිහින් අන්තිමට උන්ගේ parts කලෙත් මම :growl::growl: presentation කරගන්න එක කොහොමත් අවුලක් නැහැ බන් අවුල තියෙන්නේ research එකට හොඳ idea එකක් එන්නේ නැති එකයි. නිකන් උඩින් පල්ලෙන් එකක් කරලා දන්නා පුළුවන් බන් ඒ උනාට හොඳ එකක් කලොත් එකේ වාසියත් අපිටමයි නේ.:yes::yes:

    Health Care - E learning - owa thamai topics

    ඔන්න උඹව නිල් කල මම! :lol::lol: ඔය වගේ topics හෙන common බන් එකයි අවුල. :sorry::sorry:

    අපි නම් 2013 දී tsunami warning system එකක් කළේ මචෝ......

    මොකක්ද බන් කරපු platform එක? :confused:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    uba wadiyenma interesting field eka gana hithapn
    a field eke aluth application ekak nettan technology ekak gana karapn

    එහෙම meter වෙන්නේ නැහැ බන් එක පරම එකනේ අවුල :sorry: මට කිසි අයිඩියා එකක් එන්නේ නැහැ එකයි මම මේ thread එක දැම්මෙත්! :sorry::sorry:

    You better team up with guys who work for the project. Otherwise you can be in trouble.

    Good advice brother thank you! :yes:

    apita android app ekak hadanna oni bn...matath adahasak dipankoo
    uba 3rd year project ekata mokadda bn heduwe

    3rd year තමයි බන් මමත් උඹ SLIIT ද?:confused::eek:

    Api kale railway gate collision prevention system ekak. Api project eka karana dawas wala loku railway accident ekak wela tibuna. Dan me dawas wala trend wena gana monahari project ekak karanna.

    පොඩ්ඩක් විස්තර කරපන් බලන්න scene එක?:confused::confused:

    research da project ekak da machan? Oni tharam topics thiyenawa

    NLP side eka poddak balapan

    Reseach මචන්. project නං කල හම්බානක.! :lol::lol: මොකක්ද බන් NLP කියන්නේ? :confused::confused:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අන්ධයොන්ට images describe කරන්න Image processing+natural language processing තියෙන project එකක් කරපන්.
    කරලා මටත් කියපන්. හිකිලා ඉන්නේ බාගෙට
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    අන්ධයොන්ට images describe කරන්න Image processing+natural language processing තියෙන project එකක් කරපන්.
    කරලා මටත් කියපන්. හිකිලා ඉන්නේ බාගෙට

    mehema ekak ape year eke kattiyak kala, blind ayata projects godak ape year eke thibba
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    IT Research concept නම් ඕන තරම් දෙන්න පුළුවන්. එත් එක එක්කනාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා.

    දැනට එක අදහසක් දෙන්නම්.

    පුලුවන්නම් ට්‍රයි කරන්න counselling වලට system එකක් develop කරන්න.

    මේක AI based system එකක්. ෆීල්ඩ් දෙක තුනකින් initiate කරලා එක main ෆීල්ඩ් එකක් deep කරන්න. health care, education, family issues වගේ ෆිල්ඩ්ස් ගන්න. එකක් හොදට study කරලා කරන්න. ගොඩ දැම්මොත් A එකක් sure. එහෙම නැතත් project එක panel එක සැටිස් වෙන තරමට ඇවිත් තිබුනානම් ඇති.

    කැමති නැත්නම් කියන්න වෙන concept එකක් දෙන්නම්.

    මම තනි එකක් කලේ.(SLIIT නෙමේ ). A එකක් දැම්ම.:):)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo


    එහෙම meter වෙන්නේ නැහැ බන් එක පරම එකනේ අවුල :sorry: මට කිසි අයිඩියා එකක් එන්නේ නැහැ එකයි මම මේ thread එක දැම්මෙත්! :sorry::sorry:



    Good advice brother thank you! :yes:



    3rd year තමයි බන් මමත් උඹ SLIIT ද?:confused::eek:



    පොඩ්ඩක් විස්තර කරපන් බලන්න scene එක?:confused::confused:



    Reseach මචන්. project නං කල හම්බානක.! :lol::lol: මොකක්ද බන් NLP කියන්නේ? :confused::confused:

    Natural language processing machan. NLP related ewa godak consider wenne research hatiyata nisa lesiyen goda da ganna puluwan wei.