uba wadiyenma interesting field eka gana hithapn
a field eke aluth application ekak nettan technology ekak gana karapn
a field eke aluth application ekak nettan technology ekak gana karapn
eka nam group project ekak ban, 4 denek hitiya, Android nam yaluwongen ahagena and net eken hoyala thama kale, eka nam amaru project ekak machan eka nisa complete kare ne


Hondata presentation eka harapan.. api A- ekak gaththa.. thanikara boruwak kaleloku loku kattiya hitiye Dr. Ma.... wage loku loku ayage kanen ringuwa
hondata presentation karanna puluwan lassana kello 2nekui kollo 2nnekui team ekata set karaganin.. aye ithin goda thamai
![]()

presentation කරගන්න එක කොහොමත් අවුලක් නැහැ බන් අවුල තියෙන්නේ research එකට හොඳ idea එකක් එන්නේ නැති එකයි. නිකන් උඩින් පල්ලෙන් එකක් කරලා දන්නා පුළුවන් බන් ඒ උනාට හොඳ එකක් කලොත් එකේ වාසියත් අපිටමයි නේ.

Health Care - E learning - owa thamai topics

ඔය වගේ topics හෙන common බන් එකයි අවුල. 

අපි නම් 2013 දී tsunami warning system එකක් කළේ මචෝ......

uba wadiyenma interesting field eka gana hithapn
a field eke aluth application ekak nettan technology ekak gana karapn
මට කිසි අයිඩියා එකක් එන්නේ නැහැ එකයි මම මේ thread එක දැම්මෙත්! 

You better team up with guys who work for the project. Otherwise you can be in trouble.

apita android app ekak hadanna oni bn...matath adahasak dipankoo
uba 3rd year project ekata mokadda bn heduwe


Api kale railway gate collision prevention system ekak. Api project eka karana dawas wala loku railway accident ekak wela tibuna. Dan me dawas wala trend wena gana monahari project ekak karanna.


research da project ekak da machan? Oni tharam topics thiyenawa
NLP side eka poddak balapan

මොකක්ද බන් NLP කියන්නේ? 

අන්ධයොන්ට images describe කරන්න Image processing+natural language processing තියෙන project එකක් කරපන්.
කරලා මටත් කියපන්. හිකිලා ඉන්නේ බාගෙට


එහෙම meter වෙන්නේ නැහැ බන් එක පරම එකනේ අවුලමට කිසි අයිඩියා එකක් එන්නේ නැහැ එකයි මම මේ thread එක දැම්මෙත්!
Good advice brother thank you!
3rd year තමයි බන් මමත් උඹ SLIIT ද?
පොඩ්ඩක් විස්තර කරපන් බලන්න scene එක?
Reseach මචන්. project නං කල හම්බානක.!මොකක්ද බන් NLP කියන්නේ?