IT teaching හම්බුනා, යන්නද?
මට මෙන්න මේකට IT teaching හම්බුනා.
වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා
දිස්ත්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම - 2017
මම ඉන්නෙ කුරුණෑගල. එත් හම්බුනේ පුත්තලම. මේකට මෙහෙම board වෙලා යන එක පාඩුයි ද?
මේකේ salary එක මේ කියන විදියට රු.33,090 ද?
2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ උපලේඛන I හි GE 1 - 2016 වැටුප් පරිමාණය රු.27,740 - 6 x 300 - 7 x 380 - 2 x 445 -රු.33,090 මෙම තනතුරට අදාල වේ. නමුත් 2020.01.01 දක්වා වැටුප් ගෙවනු ලබන්නේ එම චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ.
නැත්තම් තව add වෙනවද?
Degree එකකට මේ ගොඩක් මදි නේද?
මම තව freelance job එකක් කරනවා US. එක කරන ගමන් කරන්න නම් පුළුවන්. එකෙන් 90k කිට්ටු වෙන්න හම්බෙනවා. එත් ඉතිං ස්ථිර නෑ නේ.
මම Master එක කරනවා කියල මේක කල් ගන්න පුළුවන් වෙඉද?
මේකේ වෙන මොනවද තියෙන වාසි? ණයක් එහෙම ගන්න පුලුවන්ද? Tax free වාහනයක්?
මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? මාසෙට කියක් ගන්න පුලුවන්ද? වැටුප් සහිත / රහිත?
ඉදල හිටල campus යන්නත් ඕන
ගොඩක් ස්තුති
Update:
මට දැන් හම්බෙලා තියෙන්නෙ පුත්තලමෙනේ. ඒකට කුරුණෑගල හදා ගන්න බැරි වෙයිද?
සුහද මාරු වලින් වත්.

Last edited:

අකමැතිව යන්න එපා. මොනව වුනත් තව ළමයි සෙට් එකක අනාගතේනේ. කැමැත්තක් තියෙයිනම් යන්න. උබට freelancing කරන්න බැරි වෙන්නේ නෑ. හවස 2-2.30 වගේ උබට බෝඩිමට එන්න පුලුවන්. ඉතින් පට්ට free නේ . Sat, Sun නිවාඩු
ජොබ් එකකුත් තියෙයි , අමතර ආදායම් මාර්ගෙකුත් තියෙයිනේ