IT teaching හම්බුනා, යන්නද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    IT teaching හම්බුනා, යන්නද?

    මට මෙන්න මේකට IT teaching හම්බුනා.

    වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා
    දිස්ත‍්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම - 2017

    මම ඉන්නෙ කුරුණෑගල. එත් හම්බුනේ පුත්තලම. මේකට මෙහෙම board වෙලා යන එක පාඩුයි ද?
    මේකේ salary එක මේ කියන විදියට රු.33,090 ද?

    2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයේ උපලේඛන I හි GE 1 - 2016 වැටුප් පරිමාණය රු.27,740 - 6 x 300 - 7 x 380 - 2 x 445 -රු.33,090 මෙම තනතුරට අදාල වේ. නමුත් 2020.01.01 දක්වා වැටුප් ගෙවනු ලබන්නේ එම චක‍්‍රලේඛයේ විධිවිධාන වලට අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ.

    නැත්තම් තව add වෙනවද?
    Degree එකකට මේ ගොඩක් මදි නේද?
    මම තව freelance job එකක් කරනවා US. එක කරන ගමන් කරන්න නම් පුළුවන්. එකෙන් 90k කිට්ටු වෙන්න හම්බෙනවා. එත් ඉතිං ස්ථිර නෑ නේ.
    මම Master එක කරනවා කියල මේක කල් ගන්න පුළුවන් වෙඉද?
    මේකේ වෙන මොනවද තියෙන වාසි? ණයක් එහෙම ගන්න පුලුවන්ද? Tax free වාහනයක්?
    මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? මාසෙට කියක් ගන්න පුලුවන්ද? වැටුප් සහිත / රහිත?
    ඉදල හිටල campus යන්නත් ඕන :confused:

    ගොඩක් ස්තුති :love:

    Update:
    මට දැන් හම්බෙලා තියෙන්නෙ පුත්තලමෙනේ. ඒකට කුරුණෑගල හදා ගන්න බැරි වෙයිද?
    සුහද මාරු වලින් වත්.
     
    Last edited:

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    අප්පෝ බං ඔන්න ඔය ෆ්‍රී ලාන්ස් එක කරගෙන ඉදපන්. උබ ඕක දාල එනවා සතියෙන්. මගේ යාලුවෙක් teaching ගියා. වෙන කොහෙවත් නෙවෙයි ඉබ්බාගමුව central එකේ මාස දෙකයි හිටියේ අයින් උනා. උට MSC එකත් තිබ්බ. දැන් KDU එකේ වැඩ. teaching නම් යන්න එපා. ඕනෙනම් class කරපන්.
    IT කියල ගියාට කරන්නේ වෙන වැඩලු. ළමයි එක්කන් ට්‍රිප් යන්න, document හදන්න නිකන් data entry වගේලු. කිසි එකෙක් ගණන්ගන්නේ නැහැලු.
    (මම කිව්වට අහන නැතුව ඔනෙනන්ම් සතියක් විතර ගිහින් බලපන්. එකරලා තියාගනින් කියල වරෙන්.)
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    34900k da koheda hambenawa. Mehema job eka nidahas. Uba oya gaman freelancing ho pvt classes karahan. Hamba karanna puluwan oane tharam pvt clazes walin. Nidahasa saha athma thrupthiyak labena job ekakne.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මමත් කියන්නේ ඕක අල්ලාගෙන හිටපන් class වැලින් හොයන්න පුළුවන් අනිත් දේ බන් නිදහස තියෙනවා
    ඕන තරම් නිවාඩු නිදිමතක් හැදුනත් ගිහින් නිවාඩු ගන්න පුළුවන් මාස 3ක් නිවාඩු තියෙනවා
    ඔය මගුල් ඔක්කොම දීල අන්තිමට ගෙදර යද්දී පෙන්ෂන් එකකුත් දෙනවා නෙ
    හිතල බලපන්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    මට මෙන්න මේකට IT teaching හම්බුනා.

    වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා
    දිස්ත‍්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම - 2017

    මම ඉන්නෙ කුරුණෑගල. එත් හම්බුනේ පුත්තලම. මේකට මෙහෙම board වෙලා යන එක පාඩුයි ද?
    මේකේ salary එක මේ කියන විදියට රු.33,090 ද?

    2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයේ උපලේඛන I හි GE 1 - 2016 වැටුප් පරිමාණය රු.27,740 - 6 x 300 - 7 x 380 - 2 x 445 -රු.33,090 මෙම තනතුරට අදාල වේ. නමුත් 2020.01.01 දක්වා වැටුප් ගෙවනු ලබන්නේ එම චක‍්‍රලේඛයේ විධිවිධාන වලට අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ.

    නැත්තම් තව add වෙනවද?
    Degree එකකට මේ ගොඩක් මදි නේද?
    මම තව freelance job එකක් කරනවා US. එක කරන ගමන් කරන්න නම් පුළුවන්. එකෙන් 90k කිට්ටු වෙන්න හම්බෙනවා. එත් ඉතිං ස්ථිර නෑ නේ.
    මම Master එක කරනවා කියල මේක කල් ගන්න පුළුවන් වෙඉද?
    මේකේ වෙන මොනවද තියෙන වාසි? ණයක් එහෙම ගන්න පුලුවන්ද? Tax free වාහනයක්?
    මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? මාසෙට කියක් ගන්න පුලුවන්ද? වැටුප් සහිත / රහිත?
    ඉදල හිටල campus යන්නත් ඕන :confused:

    ගොඩක් ස්තුති :love:

    Kal ganna ba dena awasana date ekata kalin wada bara ganna oane eeta passe medicle hema ganna oane awurudu 3k pariwasa kalayak mm danna tharamin. Niwadu 42k awuruddata hambenawa annual ha asaneepa leave. Eeta amatharawa april sathi 2k 3k auguat masayak december sathi 3k watup sathitha niwadu hambenawa. Awurudu 5k wada karala awurudu 1.5k niwadu ganna puluwan widesa gathaweema wage aewata. Maseta short leave dekai.principle hoda nam oane tharam eliyata gihin enna puluwan thamange wada walata. Naya gana kata karoth wiwidakaraye sahana krama walata naya ganna puluwan sadaran adu polee anupatha walata. Wadidura adyapana walatath kalayak giyama rajakari niwadu ganna puluwan sathiyata dawasak da koheda? Eeta amatharawa wiwida dura palath wala sanchaaka bangala thiyenawa adyana amathyanseta aithi aewage pawl pitin gihin free hitiyahaki. Ethakota awuruddakata train eke oanema thanakata free yanna oyata badapu kenata saha oyage lamainta second class prawesa pathra 3n parak gaththaki. Oane nam 1st clama gaththaki 2nd clz ekata wada wadiyen yana mudala gewanna oane ethakota. Oyage guru sreniya ihala yanakota thawa wadiyenbenifits labenawa ae wagema adyapana adyaksaka krnek wunama oyata car permit th hambenawa. Oya inna gaman adyapana paripalana seemitha exam liyala ae thanata giyaki. Naththan thamange sewa kalayath ekka adyapana sudusukam anuwa yannath puluwan. Mm teaching neme karanne bt mm dannawa bn hodatama teaching gana. Ratata dayata wadak karanna habai teaching giya kiyala thamange sewaya uparime karapan machan. Mm hadawathinma suba pathanawa saho ubata.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    තව ආදායම් මාර්ගයක් තියනව නම් යන්න. ඒ කියන්නේ freelance job එක කරන ගමන් මේකත් කරන්න පුළුවන් නම් විතරක් යන්න.
    ණයක් එහෙම ගන්න පුලුවන්ද? පුළුවන් පුතී ඒත් ගත්තොත් කබලෙන් ලිපටත‍්.
    Tax free වාහනයක්? බෑ.
    මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? හොදයි. සතියේ දවස්වල හවස 2 න් විතර පස්සේ ගෙදර, සෙනසුරාදා ඉරිදා නිවාඩු, නිවාඩු කාලේ නිවාඩු තියනවා. මාසෙට අනුමත නිවාඩු ගන්නත් පුළුවන්. හැබැයි වගකීමක් තියන වෘතියක් නිසා අනවශ්‍ය නිවාඩු ගන්න එපා.
    IT teaching ගියාම තියන කරදරකාරී දේ තමයි එක එක්කෙනා එක එක දේවල් ටයිප් කරගන්න එහෙම එන එක. සමහර වෙලාවට හිතවත් කම් නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ.
    රැකියාවේ ස්ථිර භාවය නම් ඉතිං බම්බුව තමයි. පඩි නැතුව මොන ස්ථිර භාවයක් තිබුනත් වැඩක් නෑ. නාකි වෙලා ගන්න පැන්ෂන් එකට මුලු තරුණ කාලෙම කැප කරන්න එපා. කොටින්ම වෙන ආදායමක් නැත්තන් මේ ජොබ් එකට යන්න එපා.
    අනිත් කාරණය ටීචිං වෙන ජොබ් වගේ නෙවෙයි. ළමයින්ට උගන්නන්න නේ තියන්නේ. ඉතිං ඒ වැඩේ ආසාවෙන් කැප කිරීමෙන් කරන්න බැරි නම් යන්නත් එපා. මොකද මේක සෙල්ලමක් නෙවෙයි. ලොකු මානව සම්පතක අනාගතයත් එක්ක කරන රාජකාරියක්. ඒ නිසා පට්ට වගකීමක් තියනවා. මේ වගකීම දරන් බැරිනම් යන්න එපා. නිවාඩු ගන්න බලාගන, ඉස්කෝලේ වෙලාවට එලියට පනින්න බලාගන, පඩියට විතරක් වැඩ කරන්න බලාගන මේකට යන්න එපා. ගුරු සේවයට යනව නම් ළමයි වෙනුවෙන් අනිවාර්යෙන් කැප වෙන්න ඕනේ. වෙන රජයේ ජොබ් එකක් නැති නිසා මේකට යන්න එපා.

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    අප්පෝ බං ඔන්න ඔය ෆ්‍රී ලාන්ස් එක කරගෙන ඉදපන්. උබ ඕක දාල එනවා සතියෙන්. මගේ යාලුවෙක් teaching ගියා. වෙන කොහෙවත් නෙවෙයි ඉබ්බාගමුව central එකේ මාස දෙකයි හිටියේ අයින් උනා. උට MSC එකත් තිබ්බ. දැන් KDU එකේ වැඩ. teaching නම් යන්න එපා. ඕනෙනම් class කරපන්.
    IT කියල ගියාට කරන්නේ වෙන වැඩලු. ළමයි එක්කන් ට්‍රිප් යන්න, document හදන්න නිකන් data entry වගේලු. කිසි එකෙක් ගණන්ගන්නේ නැහැලු.
    (මම කිව්වට අහන නැතුව ඔනෙනන්ම් සතියක් විතර ගිහින් බලපන්. එකරලා තියාගනින් කියල වරෙන්.)
    :yes:
    Sirawata.. owata yana ekan egana gaththa dewaluth aparade
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    උබේ කැමැත්ත අකමැත්ත තමා මුලිකම දේ :D අකමැතිව යන්න එපා. මොනව වුනත් තව ළමයි සෙට් එකක අනාගතේනේ. කැමැත්තක් තියෙයිනම් යන්න. උබට freelancing කරන්න බැරි වෙන්නේ නෑ. හවස 2-2.30 වගේ උබට බෝඩිමට එන්න පුලුවන්. ඉතින් පට්ට free නේ . Sat, Sun නිවාඩු ;) ජොබ් එකකුත් තියෙයි , අමතර ආදායම් මාර්ගෙකුත් තියෙයිනේ :D
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    1. නිවාඩු 41යි.
    2. අප්‍රේල් සති 2යි. අගෝස්තු සති 3යි. දෙසම්බර් මාසයයි නිවාඩු.
    3. තව කෙටි නිවාඩු ගන්නත් පුළුවන්.
    4. උදේ 7.30 - හවස 1.30 දක්වා වැඩ. හවස් වරුව ෆ්‍රී.
    5. ස්කොලේ මහත්තයෙක් කියල ගමේ හොඳ පිළිගැනීමක් එහෙම ලැබෙයි.
    6. ළමයි එක්ක ඉද්දි අමුතු සතුටක් දැනෙයි.
    මේ වගේ හොඳ දේවල් එක්ක අලුත් අත්දැකීමක් ලැබේවි.

    1. වාර සටහන් සෑදීම, වාර 3 ටම.
    2. දින සටහන් සෑදීම, දිනපතා.
    3. ව්‍යාපෘති කරන්න සිදුවීම.
    4. සැසි වලට යන්න සිදුවීම.
    5. පාසල් මට්ටමේ රැස්වීම් ආදිය පැවැත්වීම.
    6. අනෙකුත් විෂය භාහිර කටයුතු.
    7. එක එක ළමයා ගැන අවබෝධයෙන් සිටීමට සිදුවීම.
    8. තමන්ගේ නියමිත විෂය නොලැබී වෙනත් ලබා දෙන ඕනෑම විෂයක් හෝ විෂයන් කිහිපයක් කිරිමට සිදුවීම.
    9. කණ්ඩායම් පරීක්ශන වලට කලාපයෙන් පැමිණේ.
    10. නිරන්තර විවිද වූ ලිපි ගොනු පිරවීමට සිදුවීම.
    11. IT නම් English විෂය ඉගැන්වීමට හැකියාවක් පවතින බව හැමෝම සිතා සිටීම.

    තවත් බොහෝ වටිනා අත්දැකීම් ලබා ගැනීමට හැක.

    හවස් වරුව ෆ්‍රී නිසා ෆ්රීලන්ස් වැඩක් කරගැනීමට හැකියාව තියනවනේ. එනිසා ටිකක් හිතල බලන්න.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මාත් ටිචින් අයි.ටි කරන්නේ. හොද ඉස්කොලයක් අල්ලාගෙන පලයන්. නැත්තන් සංසාරේම එපා වෙනවා.
    ලොන් ගහන්න හැකියාව තියෙනවා.
    හැබැයි නිවාඩු තිබ්බට එwආ කලාස් කරන, අනම් මනම් වැඩ කරද්දි වැඩක් නැ වාගේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පුළුවන් නම් නොගිහින් ඉන්න එපා මොකද මචන් IT උගන්නන එවුන් හරි අඩුයි ආණ්ඩුවේ ඉස්කෝල වල :yes:

    උඹ වෙනම වැඩත් කරන නිසා පුළුවන් නම් බැලන්ස් එකේ කරගෙන පලයන් ඒවාට පාඩු නොවී නැත්නම් ඔච්චර ගානක් හොයන එකේ අපරාදේ බ්‍රෝ

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Ai bn ochchra adu. Rathnapura St. Aloysius eke dan masekata withra kalin IT teach karanna vacancy ekak thibba. Ekenam 70000 denawa kiyala thibbe. Ekath tikak hoyala balapan. Thaama thiyenwada danne ne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    තව ආදායම් මාර්ගයක් තියනව නම් යන්න. ඒ කියන්නේ freelance job එක කරන ගමන් මේකත් කරන්න පුළුවන් නම් විතරක් යන්න.
    ණයක් එහෙම ගන්න පුලුවන්ද? පුළුවන් පුතී ඒත් ගත්තොත් කබලෙන් ලිපටත‍්.
    Tax free වාහනයක්? බෑ.
    මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? හොදයි. සතියේ දවස්වල හවස 2 න් විතර පස්සේ ගෙදර, සෙනසුරාදා ඉරිදා නිවාඩු, නිවාඩු කාලේ නිවාඩු තියනවා. මාසෙට අනුමත නිවාඩු ගන්නත් පුළුවන්. හැබැයි වගකීමක් තියන වෘතියක් නිසා අනවශ්‍ය නිවාඩු ගන්න එපා.
    IT teaching ගියාම තියන කරදරකාරී දේ තමයි එක එක්කෙනා එක එක දේවල් ටයිප් කරගන්න එහෙම එන එක. සමහර වෙලාවට හිතවත් කම් නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ.
    රැකියාවේ ස්ථිර භාවය නම් ඉතිං බම්බුව තමයි. පඩි නැතුව මොන ස්ථිර භාවයක් තිබුනත් වැඩක් නෑ. නාකි වෙලා ගන්න පැන්ෂන් එකට මුලු තරුණ කාලෙම කැප කරන්න එපා. කොටින්ම වෙන ආදායමක් නැත්තන් මේ ජොබ් එකට යන්න එපා.
    අනිත් කාරණය ටීචිං වෙන ජොබ් වගේ නෙවෙයි. ළමයින්ට උගන්නන්න නේ තියන්නේ. ඉතිං ඒ වැඩේ ආසාවෙන් කැප කිරීමෙන් කරන්න බැරි නම් යන්නත් එපා. මොකද මේක සෙල්ලමක් නෙවෙයි. ලොකු මානව සම්පතක අනාගතයත් එක්ක කරන රාජකාරියක්. ඒ නිසා පට්ට වගකීමක් තියනවා. මේ වගකීම දරන් බැරිනම් යන්න එපා. නිවාඩු ගන්න බලාගන, ඉස්කෝලේ වෙලාවට එලියට පනින්න බලාගන, පඩියට විතරක් වැඩ කරන්න බලාගන මේකට යන්න එපා. ගුරු සේවයට යනව නම් ළමයි වෙනුවෙන් අනිවාර්යෙන් කැප වෙන්න ඕනේ. වෙන රජයේ ජොබ් එකක් නැති නිසා මේකට යන්න එපා.

    මෙන්න මේ මහත්හය කියන දේ ගොඩක් වටිනව....

    අදහස් වලට ගොඩක් ස්තූත්ය්...

    මේ සියලු කමෙන්ට්ස් කියවල අන්තිමට කරන්න ඕන මොකද්ද කියල ඔබම තීරනය කරන්න...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අප්පෝ බං ඔන්න ඔය ෆ්‍රී ලාන්ස් එක කරගෙන ඉදපන්. උබ ඕක දාල එනවා සතියෙන්. මගේ යාලුවෙක් teaching ගියා. වෙන කොහෙවත් නෙවෙයි ඉබ්බාගමුව central එකේ මාස දෙකයි හිටියේ අයින් උනා. උට MSC එකත් තිබ්බ. දැන් KDU එකේ වැඩ. teaching නම් යන්න එපා. ඕනෙනම් class කරපන්.
    IT කියල ගියාට කරන්නේ වෙන වැඩලු. ළමයි එක්කන් ට්‍රිප් යන්න, document හදන්න නිකන් data entry වගේලු. කිසි එකෙක් ගණන්ගන්නේ නැහැලු.
    (මම කිව්වට අහන නැතුව ඔනෙනන්ම් සතියක් විතර ගිහින් බලපන්. එකරලා තියාගනින් කියල වරෙන්.)

    ඔව්, ටික දවසක් ගිහින් බලනව.
    අනික මට marry කරන්නත් ලෙසිනේ. රජයේ ජොබ් එකක් නිසා.
    පස්සේ අත් ඇරලා දානවා.
    ගොඩක් ස්තුති
     
    අනේ ගොඩක් පින්