IT Vacancies

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔබ කියන එක හරි මෑචො..
    අයි ටි කරා කියලා අද කාලෙ ජොබ් ගන්න එක ලෙසි නෑහෑ..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මේක තව ඉස්සරහට ගෙනියන්න.
    හැබැයි දැන් කාලේ අයිටී ඩිග්‍රි කාරයොන්ට රස්සා නැති එකට කරන්නන්වාලේ ඩිග්‍රි කරන අයත් වගකියන්න ඕන. උපාධි සහතිකේ විතරක් තියාගෙන එළියට බැහැලා රස්සාව ගන්නක් ට්‍රයි කරලා හරියන්නේ නෑ.

    1) Professional qualifications උපාධිය කරන අතරෙම් පුලුවන් තරම් කරන්න. ඒවායින් නරකක් වෙන්නේ නෑ.

    2) Projects දෙක තුනක් degree එකට අමතරව කරලා තියන්න. freelance උනත් කමක් නෑ. මොකද කරපු projects මොනාද කියලා එකේ interview ඇහුවහම degree final project එකට වඩා තව දෙක තුනක් කියන්න තිබ්බා නම් ඒක වටිනවා.

    3) අමාරුයි කියලා නවත්තන්න එපා. අනිවාර්යයෙන් internship එකක් කරන්න. මොකද ඒක ගොඩක් වටිනවා. දැන් කාලේ education qualifications වලට වඩා skills and experiences බලන්නේ.

    මම මේවා කිව්වේ IT degree එකක් පටන් ගන්න ඉන්න අයටයි degree එකක් දැනට කරන් යන අයගෙයි දැනගැනීම පිණිසයි. අපිට මේවා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඒක නිසා අපි වලේ වැටුනා :( . ඒ වගේම තමන් ඇත්තටම IT වලට ආසනම් විතරක් IT කරන්න.

    ගොඩක් හොද උපදෙස් ටිකක්.. :):):)

    ආස නැතුව කරල සොෆ්ට්වෙයාර් එන්ජිනීර්ස් ල වෙලා ලක්ශ ගනන් ගන්න හීන මවල හරියන්නෙ නෑ... ඇත්තටම කැමතිනම් විතරක් IT කරන්න නැත්තම් අනාත වෙනවා.. :(:(:(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මේක තව ඉස්සරහට ගෙනියන්න.
    හැබැයි දැන් කාලේ අයිටී ඩිග්‍රි කාරයොන්ට රස්සා නැති එකට කරන්නන්වාලේ ඩිග්‍රි කරන අයත් වගකියන්න ඕන. උපාධි සහතිකේ විතරක් තියාගෙන එළියට බැහැලා රස්සාව ගන්නක් ට්‍රයි කරලා හරියන්නේ නෑ.

    1) Professional qualifications උපාධිය කරන අතරෙම් පුලුවන් තරම් කරන්න. ඒවායින් නරකක් වෙන්නේ නෑ.

    2) Projects දෙක තුනක් degree එකට අමතරව කරලා තියන්න. freelance උනත් කමක් නෑ. මොකද කරපු projects මොනාද කියලා එකේ interview ඇහුවහම degree final project එකට වඩා තව දෙක තුනක් කියන්න තිබ්බා නම් ඒක වටිනවා.

    3) අමාරුයි කියලා නවත්තන්න එපා. අනිවාර්යයෙන් internship එකක් කරන්න. මොකද ඒක ගොඩක් වටිනවා. දැන් කාලේ education qualifications වලට වඩා skills and experiences බලන්නේ.

    මම මේවා කිව්වේ IT degree එකක් පටන් ගන්න ඉන්න අයටයි degree එකක් දැනට කරන් යන අයගෙයි දැනගැනීම පිණිසයි. අපිට මේවා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඒක නිසා අපි වලේ වැටුනා :( . ඒ වගේම තමන් ඇත්තටම IT වලට ආසනම් විතරක් IT කරන්න.

    :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    There is a vacancy in a patta company... :):):)

    ASP.NET and C# puluvan venna oone elatama

    CS, IT degree ekak ooneee..

    data structures and algorithms hodatama puluvan venna oone.. interview eke duwanna ahanava

    Excellent analytical skills and logical thinking

    pm for more details... :):):)

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක තව ඉස්සරහට ගෙනියන්න.
    හැබැයි දැන් කාලේ අයිටී ඩිග්‍රි කාරයොන්ට රස්සා නැති එකට කරන්නන්වාලේ ඩිග්‍රි කරන අයත් වගකියන්න ඕන. උපාධි සහතිකේ විතරක් තියාගෙන එළියට බැහැලා රස්සාව ගන්නක් ට්‍රයි කරලා හරියන්නේ නෑ.

    1) Professional qualifications උපාධිය කරන අතරෙම් පුලුවන් තරම් කරන්න. ඒවායින් නරකක් වෙන්නේ නෑ.

    2) Projects දෙක තුනක් degree එකට අමතරව කරලා තියන්න. freelance උනත් කමක් නෑ. මොකද කරපු projects මොනාද කියලා එකේ interview ඇහුවහම degree final project එකට වඩා තව දෙක තුනක් කියන්න තිබ්බා නම් ඒක වටිනවා.

    3) අමාරුයි කියලා නවත්තන්න එපා. අනිවාර්යයෙන් internship එකක් කරන්න. මොකද ඒක ගොඩක් වටිනවා. දැන් කාලේ education qualifications වලට වඩා skills and experiences බලන්නේ.

    මම මේවා කිව්වේ IT degree එකක් පටන් ගන්න ඉන්න අයටයි degree එකක් දැනට කරන් යන අයගෙයි දැනගැනීම පිණිසයි. අපිට මේවා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඒක නිසා අපි වලේ වැටුනා :( . ඒ වගේම තමන් ඇත්තටම IT වලට ආසනම් විතරක් IT කරන්න.

    Well said! :yes:
    11.gif

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    vacancy at Sabre Technologies (Partner company to MAS)

    Salesforce.com Cloud Developer

    We’re hiring Software Engineers with Salesforce Platform development skills or Java/JEE skills to be a part of our Salesforce Platform Development Team.
    Qualifications/Experience
    Bachelor’s degree on Computer Science or Information Technology is a must
    1 - 2 years of experience in a similar role
    Exposure to CMMI processes and Scrum methodology is an advantage

    Responsibilities

    Dealing directly with clients in an analyst capacity, taking requirements for new enhancements and specifications for new products and follow up through to realization
    Responsible for regular communications with key parties involved in delivery of each feature i.e. Business, Customer, Other Dev Teams, QA etc.
    Participate in planning activities within the team
    Participate in code reviews and other peer based development activities
    Maintain a focus on delivering business priorities at all times
    Ensuring compliance with relevant company standards and guidelines

    Technical/Skills Requirements

    Experienced in working with Salesforce.com Platform and Apex Code
    Or, strong Java/JEE or, .NET development skills
    Exposure to Struts, JSF, Spring and Hibernate
    Knowledge on JSP, JavaScript, CSS, HTML

    http://sabretch.com/about-us/careers
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    මේක තව ඉස්සරහට ගෙනියන්න.
    හැබැයි දැන් කාලේ අයිටී ඩිග්‍රි කාරයොන්ට රස්සා නැති එකට කරන්නන්වාලේ ඩිග්‍රි කරන අයත් වගකියන්න ඕන. උපාධි සහතිකේ විතරක් තියාගෙන එළියට බැහැලා රස්සාව ගන්නක් ට්‍රයි කරලා හරියන්නේ නෑ.

    1) Professional qualifications උපාධිය කරන අතරෙම් පුලුවන් තරම් කරන්න. ඒවායින් නරකක් වෙන්නේ නෑ.

    2) Projects දෙක තුනක් degree එකට අමතරව කරලා තියන්න. freelance උනත් කමක් නෑ. මොකද කරපු projects මොනාද කියලා එකේ interview ඇහුවහම degree final project එකට වඩා තව දෙක තුනක් කියන්න තිබ්බා නම් ඒක වටිනවා.

    3) අමාරුයි කියලා නවත්තන්න එපා. අනිවාර්යයෙන් internship එකක් කරන්න. මොකද ඒක ගොඩක් වටිනවා. දැන් කාලේ education qualifications වලට වඩා skills and experiences බලන්නේ.

    මම මේවා කිව්වේ IT degree එකක් පටන් ගන්න ඉන්න අයටයි degree එකක් දැනට කරන් යන අයගෙයි දැනගැනීම පිණිසයි. අපිට මේවා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඒක නිසා අපි වලේ වැටුනා :( . ඒ වගේම තමන් ඇත්තටම IT වලට ආසනම් විතරක් IT කරන්න.

    ඇත්ත කතාව ;););););):yes::yes::yes::yes: