Italy visit visa requirement

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල … ඉතාලියට විසිට් වීසා ඇප්ලයි කරද්දි අපේ එකවුන්ට් එකේ මාස තුනක හිස්ට්‍රි එකක් බලන්ව කියල තිබ්බ.. ඒත් මචන්ල කවුරු හරි දන්නවද එකවුන්ට් එකේ තියෙන්න ඕනි ෆුල් එමවුන්ට් එක?