It's time for Attitude Change

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ එළකිරි එක මෙලෝ වැඩක් නෑ. කවුරුහරි මොකක් හරි හොද පොස්ට් එකක් දාල advice ඇහුවම කොහෙවත් අදාළ නැති පොලිටික්ස් ,කුණුහරුප comment කරන්නේ. ඔක්කොම ඉන්නේ බාගෙට බාගයක් අසහන කාරයෝ.යකෝ තමන් ඒ ගැන දන්නේ නැතිනම් කටවහන් ඉදපියව්. නිකන් ගොන්කම පෙන්නන්නේ නැතුව.ඇහුවොත් කියන්නේ රට හදන්න හැබැයි තමන් හැදිලා නෑ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ එළකිරි එක මෙලෝ වැඩක් නෑ. කවුරුහරි මොකක් හරි හොද පොස්ට් එකක් දාල advice ඇහුවම කොහෙවත් අදාළ නැති පොලිටික්ස් ,කුණුහරුප comment කරන්නේ. ඔක්කොම ඉන්නේ බාගෙට බාගයක් අසහන කාරයෝ.යකෝ තමන් ඒ ගැන දන්නේ නැතිනම් කටවහන් ඉදපියව්. නිකන් ගොන්කම පෙන්නන්නේ නැතුව.ඇහුවොත් කියන්නේ රට හදන්න හැබැයි තමන් හැදිලා නෑ..

    ay ban ubata kenthi gihin ?
    mokada une
     
    • Haha
    Reactions: Solo Rider

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මේ එළකිරි එක මෙලෝ වැඩක් නෑ. කවුරුහරි මොකක් හරි හොද පොස්ට් එකක් දාල advice ඇහුවම කොහෙවත් අදාළ නැති පොලිටික්ස් ,කුණුහරුප comment කරන්නේ. ඔක්කොම ඉන්නේ බාගෙට බාගයක් අසහන කාරයෝ.යකෝ තමන් ඒ ගැන දන්නේ නැතිනම් කටවහන් ඉදපියව්. නිකන් ගොන්කම පෙන්නන්නේ නැතුව.ඇහුවොත් කියන්නේ රට හදන්න හැබැයි තමන් හැදිලා නෑ..
    Mahimda homra humtho
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,638
    113
    33
    Kalutara
    දැන් එලකිරිය වැඩක් නෑ බන් හැබැයි ඉස්සර හොදයි
    ඉස්සර කිව්ව්වේ 2020 සැප්තැම්බර් 4 ඉඳන් උඹ මේ කමෙන්ට් එක දාන දවසට කලින් දවස වෙනකන්ද?
     
    • Haha
    Reactions: Solo Rider