Iwara Nowena Kathawak

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඔය අස්සේ දත නැති එකාට මිට්ටව තුරුළු කරගන්න ආසාවක් ඇවිල්ලා මිට්ටගේ පස්සෙන් එනවලු.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ආන්ටි බලනවලු ඒකි පස්සෙං දෙන්නෙක්ම එන්නෙ මොකද කියලා... මිට්ටා කෙල හලාගෙන එනවලු උගෙ පස්සෙං දත නැති එකා එනවලු
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඒ වෙලාවේ චිරි චිරි ගාන එකෙක් Android ෆෝන් එකක් අරන් ඇවිත් දිගට හරහට ෆොටෝ ගහනවලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක දැකපු මිට්ටා මන්න පිහි‍ය පෙන්නපු ගමන් චිරි චිරි‍යා බ‍යවෙලා පැනලා දිව්වලු.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මූ කොටි‍යට android phone එක දීලා ශේප් වෙලා අවලු.:lol:
    කොටියාට ඔනේ වුනාලු ෆොන් එකට ඈප් එකක් හදාගන්න කොටිකෑලි එක්ක චෑට් කරන්න....චිරි චිරියා ඈම්.ජයනත ගේ නම්බර් එක දුන්නාලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොටි‍යා ඒ number එකට call එකක් ගත්තලු.....හැබැ‍යි answer කලේ වෙන එකෙක්ලු......:eek::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කතා කරපු එක කිව්වලු "ජයනාත නම් දැන් දණ ගහගෙන ඉන්නේ පස්සේ කතා කරන්න" කියලා කිව්වා ලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    call එක answer කලත් කවුරුත් කතා කරන්නේ නැතිලු.....කොඳුරන සද්ද‍යක් විතරක් ඇහෙනවලු.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනෙක් පැත්තෙං හෙලෝ කියන්නෙ නෑ ලු...ජයනාථ ආවු ආවු.. රිදෙනවා රිදෙනවා.. පොල්තෙල් පොල්තෙල් කියනවා ඇහෙනවාලු :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ වැස්සට ලෝකෙම හිටිය කුකුල්ලු මුහුදට ගහං ගිහිං මලා ලු :cool:
    දැං කුකුල්ලු නෑ