මිට්ටා ඒ ආන්ටි පස්සෙං යන්න ගත්තාලු..ආන්ටිත් ගස්ස ගස්ස යනවලු...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 23, 2013 #3,241 මිට්ටා ඒ ආන්ටි පස්සෙං යන්න ගත්තාලු..ආන්ටිත් ගස්ස ගස්ස යනවලු...
Gaara Junior member May 31, 2013 237 9 18 Desert Aug 24, 2013 #3,242 ඔය අස්සේ දත නැති එකාට මිට්ටව තුරුළු කරගන්න ආසාවක් ඇවිල්ලා මිට්ටගේ පස්සෙන් එනවලු.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,243 අර ආන්ටි බලනවලු ඒකි පස්සෙං දෙන්නෙක්ම එන්නෙ මොකද කියලා... මිට්ටා කෙල හලාගෙන එනවලු උගෙ පස්සෙං දත නැති එකා එනවලු
අර ආන්ටි බලනවලු ඒකි පස්සෙං දෙන්නෙක්ම එන්නෙ මොකද කියලා... මිට්ටා කෙල හලාගෙන එනවලු උගෙ පස්සෙං දත නැති එකා එනවලු
Gaara Junior member May 31, 2013 237 9 18 Desert Aug 24, 2013 #3,244 ඒ වෙලාවේ චිරි චිරි ගාන එකෙක් Android ෆෝන් එකක් අරන් ඇවිත් දිගට හරහට ෆොටෝ ගහනවලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,245 මේක දැකපු මිට්ටා මන්න පිහිය පෙන්නපු ගමන් චිරි චිරියා බයවෙලා පැනලා දිව්වලු.
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Aug 24, 2013 #3,246 Rex921 said: මේක දැකපු මිට්ටා මන්න පිහිය පෙන්නපු ගමන් චිරි චිරියා බයවෙලා පැනලා දිව්වලු. Click to expand... duwana athare uta kotiyek issarahata hamu unalu
Rex921 said: මේක දැකපු මිට්ටා මන්න පිහිය පෙන්නපු ගමන් චිරි චිරියා බයවෙලා පැනලා දිව්වලු. Click to expand... duwana athare uta kotiyek issarahata hamu unalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,247 මූ කොටියට android phone එක දීලා ශේප් වෙලා අවලු.
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 24, 2013 #3,248 Rex921 said: මූ කොටියට android phone එක දීලා ශේප් වෙලා අවලු. Click to expand... කොටියාට ඔනේ වුනාලු ෆොන් එකට ඈප් එකක් හදාගන්න කොටිකෑලි එක්ක චෑට් කරන්න....චිරි චිරියා ඈම්.ජයනත ගේ නම්බර් එක දුන්නාලු
Rex921 said: මූ කොටියට android phone එක දීලා ශේප් වෙලා අවලු. Click to expand... කොටියාට ඔනේ වුනාලු ෆොන් එකට ඈප් එකක් හදාගන්න කොටිකෑලි එක්ක චෑට් කරන්න....චිරි චිරියා ඈම්.ජයනත ගේ නම්බර් එක දුන්නාලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,249 කොටියා ඒ number එකට call එකක් ගත්තලු.....හැබැයි answer කලේ වෙන එකෙක්ලු......
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 24, 2013 #3,250 කතා කරපු එක කිව්වලු "ජයනාත නම් දැන් දණ ගහගෙන ඉන්නේ පස්සේ කතා කරන්න" කියලා කිව්වා ලු
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 24, 2013 #3,251 බලද්දි අන්සර් කරේ සසාලු .....හති දාගෙනලු හලො කිවේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,252 කොටියා බයවෙලා call එක cut කලාලු....
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 24, 2013 #3,253 කොටියා අයෙත් පාරක් ගත්තාලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,254 call එක answer කලත් කවුරුත් කතා කරන්නේ නැතිලු.....කොඳුරන සද්දයක් විතරක් ඇහෙනවලු.....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,256 අනෙක් පැත්තෙං හෙලෝ කියන්නෙ නෑ ලු...ජයනාථ ආවු ආවු.. රිදෙනවා රිදෙනවා.. පොල්තෙල් පොල්තෙල් කියනවා ඇහෙනවාලු
අනෙක් පැත්තෙං හෙලෝ කියන්නෙ නෑ ලු...ජයනාථ ආවු ආවු.. රිදෙනවා රිදෙනවා.. පොල්තෙල් පොල්තෙල් කියනවා ඇහෙනවාලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,257 කොටියා බයටම call එක cut කලාලු.....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,258 එක පාරටම මහා වැස්සක් වහින්න ගත්තලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,259 ඒක කුකුල් වැස්සක්ලු.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,260 ඒ වැස්සට ලෝකෙම හිටිය කුකුල්ලු මුහුදට ගහං ගිහිං මලා ලු දැං කුකුල්ලු නෑ