මකරු තුන්දෙනා තුන් පැත්තකින් ගින්දර පිම්ඹලු.. කුකුලා බාබකියු උනාලු.. අනාතයා ඉක්මනට දුවලා ගිහින් බාබකියු සෝස් එකක් අරන් ආවලු ලඟම තිබිච්ච කාගිල්ස් එකෙන්. සෝස් දැම්මට පස්සෙ ආයෙත් ඩේනේරිස් "ඩ්‍රකාරියිස්.." කිව්වලු.. කුකුලා නියම ගානට බාබකියු උනාට පස්සෙ අනාතයා මන්නේ අරන් කුකුලගේ කෑල්ලක් කපලා කනගමන් මෙහෙම කියනවලු..