Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකට නම් නාකි‍යට හොඳටම බ‍ය හිතුනලු.... ඌ දොරවල් ජනෙල් ඔක්කොම වහලා ගිහින් ඇඳ‍ යට හැංගුනාලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මී‍යා නාකි‍යගේ (බීප්) තුවාල වෙන්න හපලලු....නාකි‍යා කෑගහගෙන නිගිට්ටලු. එතකොට ඇඳේ පොලුවල ඔලුව වැදිලා ඔලුවත් පැලුනලු.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මී‍යා නාකි‍යගේ (බීප්) තුවාල වෙන්න හපලලු....නාකි‍යා කෑගහගෙන නිගිට්ටලු. එතකොට ඇඳේ පොලුවල ඔලුව වැදිලා ඔලුවත් පැලුනලු.

    එතකොටම මේකට අතීතය මතක් උනාලු
    මෙය ගියාලු 02-25-2010, 06:08 PM ට

    1118lakmalkumara
    avatar204945_4.gif



    Mama Dawasak Pare Yanakota

    ඔන්න කතාව අයෙත් මතක් කරනවලු
    :lol:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Onna eka parata nakiyata aharenawalu baladdi mu inne anda yatalu :shocked:
    passe thamai muta mathak wenne aluwa wadila sihiya nathuwa ehemmama ninda gihilla
    nakiya bohoma amaruwen anden eliyata awama thamai mathak wenne kotta babawa ussapu scene eka
    mans ta mara duka hithila podii badaginnakuth enawalu
    fridge eka arala baluwa monawada thiyenne kiyala
    :shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    fridge එකේ තිබුනේ expire වුන සැමන් ටින් එකක් විතර‍යිලු....කමක් නෑ බඩගින්නේ ඉන්න බැරි හින්දා උ‍යාගෙන කනවා කි‍යලා හිතාගෙන නාකි‍යා උගේ electric cooker එක on කලාලු.... ඒත් on වෙන්නේ නැතිලු....බලනකොට බිල ගෙවලා නැති හින්දා උගේ කුකුල් කොටුවේ ල‍යිට් කපලලු....
     

    PodiTena

    Member
    Jul 18, 2013
    60
    1
    0
    Under the Sky
    පස්සේ නාකියා කුකුල් කොටුව පිටිපස්සට ගිහින් ජෙනියට ඩීසල් ටිකක් දාල ජෙනිය ඔන් කලාලු...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හාන්සිවෙනකොටම කුකුලෙක් ඇවිල්ල නාකියගෙන් අහනවලු මේ සැමන් ටින් එක හැර වෙනත් සැමන් ටින් තියෙද කියල..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    "උබට මොන සැමන් ටින්ද කුකුලෝහ්... පල */+&% යන්න" කියලා නාකියා උත්තර දුන්නා ලු..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුකුලාට මල පැනලා නකියාට ගේමක් දෙන්න නිග්ගාට කොල් කරලු.....
    කුකුලා - හෙලො නිග්ගාද කතා කරන්නේ
    නිග්ගා - ඔව් සොන්නයෝ මගේ apple iphone 5 එකෙන් කතා කරන්නේ

    (දේබස සම්පුරණ කරපල්ලා:lol:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුලට මැජික් වගේලු..... ඌ නිග්ගගෙන් ඇහුවලු "තෝ DUO Sඑකක් ගන්න නේද ගි‍යේ අනාත‍යෝ" කි‍යලා....
    නිග්ගට කානිවල් වගේලු..... ඌ හෙණ ආඩම්බරෙන් කිව්වලු " උඹලා වගේ අනාත‍යෝ නෙවෙ‍යි සොන්න‍යෝ..... අපිට හොඳට සල්ලි ති‍යනවා" කි‍යලා......
    කුකුලට මැරෙන්න හිනාලු.......ඒත් ඉතින් කොහොමහරි හිනාව කාගෙන කිව්වලු "බලපන් සොන්න‍යෝ.....තෝ අරන් ති‍යෙන්නේ ච‍යිනීස් කබලක්.....කවදා phone පාවිච්චි කරපු අනාත‍යෝද" කි‍යලා......
    නිග්ගා ශේප් එකේ බලනකොටලු තේරුනේ ඌ ගොනාට ඇන්දිලා කි‍යලා....... ඌ call එක cut කලාලු.......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කට් කරපු ගමන් නිග්ගගෙ ෆෝන් එකෙන් කර කර ගාන සද්දයක් ආවලු..
    මිනිහ බයවෙච්ච පාර ෆෝන් එක වතුරෙ එබුවලු.. වෙලාවට අයිෆෝන් 5එස් නිසා වෝටර් ඩැමේජ් නැතිලු..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම හිතාගෙන ඌ ෆෝන් කබල තව ටිකක්වෙලා වතුරෙම තිබ්බලු.....හැබැ‍යි ච‍යිනීස් කට්ටක් හින්දා ඇතුලට වතුර ගිහින් කෙලවෙලා ගිහින්ලු......:lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඊට පස්සේ ඌගේ තියෙන නුවනක්කාරකමට ෆොන් එක electric cooker උඩින් තියල cooker එක on කලාලු..