උමග හාරගෙන යද්දි කුකුල් කොටුවක් මැද්දෙන් මතු වෙල උඩට ආවලු..:sorry:
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Sep 9, 2015 #3,941 උමග හාරගෙන යද්දි කුකුල් කොටුවක් මැද්දෙන් මතු වෙල උඩට ආවලු..
sarpaya Junior member Jan 19, 2008 401 7 18 Sep 9, 2015 #3,943 ae kukulo me kumarayata bitthare gaane dunnalu wikuna ganna kiyala
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Sep 9, 2015 #3,944 e biththara dunne kikiliynt horen
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Sep 9, 2015 #3,945 kikili danagatta gaman bittare apahu illagattalu
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 33 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Sep 9, 2015 #3,946 මේකේ පාර්ට් 2 දාපන්. මේක අවරුදු 5 කට කලින් දාපු එකක් නේ.. p.s ටැග් එකක් දියව්.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 9, 2015 #3,947 එතකොට ඒ බිත්තරේකින් කුකුල් පැටියෙක් ඇවිත් කුමාරයගේ තට්ටෙටම කෙටුවලු
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Sep 9, 2015 #3,948 ඕන්න ඔය අතරේ තමයි තඩි කුණාටුවක් එන්ඩ ගිහින් එක ආයේ මෙව්ව වෙලා ගියේ. වයිටයි මායි හිටිය තැනම හිටියලු කිසි හානියක් නෑලු.. එළකිරි එකේ ත්රෙඩ් එකට කිසි ගානක් වත් නෑලු. ලිලිපුට්ටොත් උන්ගේ පාඩුවේ හිටියලු.
ඕන්න ඔය අතරේ තමයි තඩි කුණාටුවක් එන්ඩ ගිහින් එක ආයේ මෙව්ව වෙලා ගියේ. වයිටයි මායි හිටිය තැනම හිටියලු කිසි හානියක් නෑලු.. එළකිරි එකේ ත්රෙඩ් එකට කිසි ගානක් වත් නෑලු. ලිලිපුට්ටොත් උන්ගේ පාඩුවේ හිටියලු.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,775 113 Sherwood වගේ තැනක Sep 9, 2015 #3,951 එත් ඔය ලිලි පුට්ටෝ අතර හිටිය සුජී කියන මිනිහට පොඩි කේස් එකක් උනා ලු !
grand1 Well-known member Jul 23, 2014 2,102 312 83 හැමතැනම Sep 9, 2015 #3,952 සුජී ඔය ඔය phone එක දීපන් ලමයකුට
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,775 113 Sherwood වගේ තැනක Sep 9, 2015 #3,953 කියල සුජීගේ ගෑනි කියනවා සුජීට අහුනලු
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 9, 2015 #3,954 ඒත් සුජීට ඕනේ කොහොමහරි අර 69 රහස දැනගන්නලු..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 10, 2015 #3,955 එතකොටම එතනට ආවලු රැවුල වවපු කලු කැත ඩයල් එකක් ඌ සුජීට "අඩෝ මං රහස දන්නවා" කිව්වලු සුජී කලුවගෙන් ඇහුවලු "රහස කියපන් කලුවෝ උඹට මොනවද ඕන" කියලා කලුවා කිව්වලු එහෙනං මට බස් අජිත්ගේ සින්දු තියන ඔක්කොම CD ටික ගෙනත් දීපන් කියලා
එතකොටම එතනට ආවලු රැවුල වවපු කලු කැත ඩයල් එකක් ඌ සුජීට "අඩෝ මං රහස දන්නවා" කිව්වලු සුජී කලුවගෙන් ඇහුවලු "රහස කියපන් කලුවෝ උඹට මොනවද ඕන" කියලා කලුවා කිව්වලු එහෙනං මට බස් අජිත්ගේ සින්දු තියන ඔක්කොම CD ටික ගෙනත් දීපන් කියලා
1118lakmalkumara Well-known member May 21, 2009 30,472 3,165 113 斯里蘭卡 Sep 10, 2015 #3,956 okkoma cd tika eka thenakata dala gini thibbalu gini thiyala ajith wa hoyagena yanna pitath wenakotoma aye kunatuwak awalau
okkoma cd tika eka thenakata dala gini thibbalu gini thiyala ajith wa hoyagena yanna pitath wenakotoma aye kunatuwak awalau
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 10, 2015 #3,957 කුණාටුවෙන් කලුවාවයි වයිටාවයි ආයිත් ලංකාවට ගහගෙන ආවලු.ලංකාවට කිව්වට දත නැති කුකුලාගේ කුකුල් ෆාම් එකට ලඟටලු ගහගෙන ආවේ.
කුණාටුවෙන් කලුවාවයි වයිටාවයි ආයිත් ලංකාවට ගහගෙන ආවලු.ලංකාවට කිව්වට දත නැති කුකුලාගේ කුකුල් ෆාම් එකට ලඟටලු ගහගෙන ආවේ.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 10, 2015 #3,958 kukullo 1000k waitawai waluwawai wata kara gaththalu
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,775 113 Sherwood වගේ තැනක Sep 10, 2015 #3,959 ඔය කුකුල්ලෝ 1000 අතරේ හිටිය එක කුකුලෙක් මහා සද්දෙන් කෑ ගහල මෙහෙම කිව්වලු " සුජීයෝ ... ෆෝන් එක දීපන් ළමයෙකුට "
ඔය කුකුල්ලෝ 1000 අතරේ හිටිය එක කුකුලෙක් මහා සද්දෙන් කෑ ගහල මෙහෙම කිව්වලු " සුජීයෝ ... ෆෝන් එක දීපන් ළමයෙකුට "
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 33 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Sep 10, 2015 #3,960 ඕක ඇහුනු එක අනාත කුකුලෙක් කිව්වලු "තෝ කුඩු ගහලද.. ගංජා ගහලද?" කියලා