Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එතකොට ඒ බිත්තරේකින් කුකුල් පැටියෙක් ඇවිත් කුමාරයගේ තට්ටෙටම කෙටුවලු :eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕන්න ඔය අතරේ තමයි තඩි කුණාටුවක් එන්ඩ ගිහින් එක ආයේ මෙව්ව වෙලා ගියේ.
    වයිටයි මායි හිටිය තැනම හිටියලු කිසි හානියක් නෑලු.. එළකිරි එකේ ත්‍රෙඩ් එකට කිසි ගානක් වත් නෑලු. ලිලිපුට්ටොත් උන්ගේ පාඩුවේ හිටියලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එතකොටම එතනට ආවලු රැවුල වවපු කලු කැත ඩයල් එකක් :P
    ඌ සුජීට "අඩෝ මං රහස දන්නවා" කිව්වලු :eek:
    සුජී කලුවගෙන් ඇහුවලු "රහස කියපන් කලුවෝ උඹට මොනවද ඕන" කියලා :sorry:
    කලුවා කිව්වලු එහෙනං මට බස් අජිත්ගේ සින්දු තියන ඔක්කොම CD ටික ගෙනත් දීපන් කියලා :oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුණාටුවෙන් කලුවාවයි වයිටාවයි ආයිත් ලංකාවට ගහගෙන ආවලු:eek:.ලංකාවට කිව්වට දත නැති කුකුලාගේ කුකුල් ෆාම් එකට ලඟටලු ගහගෙන ආවේ:dull:.

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔය කුකුල්ලෝ 1000 අතරේ හිටිය එක කුකුලෙක් මහා සද්දෙන් කෑ ගහල මෙහෙම කිව්වලු " සුජීයෝ ... ෆෝන් එක දීපන් ළමයෙකුට "