Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුවා තට්ටයගෙන් ඇහුවලු "තට්ටයෝ මේ කිට්ටුව බස් අජිත්ගේ සින්දු ටිකක් හොයාගන්න ප්ලේස් එකක් නැද්ද" කියලා.......:baffled:

    තට්ටයට මල පැනලා කිව්වලු "ඈ බොල කලු කැත රැවුලෝ.....මාත් තට්ටයෙක් ඌත් තට්ටයෙක්.....උගේ සින්දු ඕන නෑ මගෙ සින්දු අහපන්" කියලා........:P



    :lol::lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඊට පස්සෙ අජිත් මුතුකුමාරණ කොහෙදෝ ඉඳන් ඇවිත් ඇහුවලු "ඈ බොල හු#තො,තෝ මගේ සින්දු වලට කෙළින්නද හදන්නෙ" කියල:angry:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අජියා ආපු විදියෙන් කලුවා දැනගත්තලු වැඩේ ෆුල් මාවලස් වේගෙන එන්නේ කියලා..අජිත්ගේ සිංදුව නවත්තලා එන්රික් අයියගෙ සිංදුවක් කියන්න පටන් ගත්තලු.. :P:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුවා එන් රික් අයියගේ සින්දුව කියන්න පටන්ගත්තම බස් අජිත්ට මලේ මලලු.......:baffled:
    හිටපන් දෙන්නං තොට කියල හිතාගෙන ගෙදර ගියාලු සුජීවා අක්කිව එක්කගෙන ඇවිත් යුග ගීයක් කියන්න........:rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මහ දවාලේ හීනෙකට බයවෙලා දාඩියත් පෙරාගෙන ඇඳෙන් නැගිට්ට කුමාරය හිතුවේ ඒක ඇත්තටම වෙච්ච සිද්දියක් කියලලු.. :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝකටත් කි‍යලා කුමාර‍යා නැගිටලා එලි‍යට ගිහින් බැලුවලු කලුවා ඉන්නවද කි‍යලා.......:eek:

    බලනකොට කලුවා එහා වත්තේ පොල් ගහකින් හොර පොල් කඩනවලු.......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුවා බිමට බහිද්දිම කුමාරයා එතනට ගිහින් ඇහුවලු "මොනවද උඹ පොල් ගහට නැගලා කලේ" කියලා......:angry:

    කලුවා බොහොම යටහත් පහත් විදියට කිව්වලු "මම මේ දර ටිකක් අහුලගන්න නැග්ගා" කියලා......:baffled:
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එතකොට කුමාරය ඇහුව "පොල් ගහේ කොහෙන්ද යකෝ දර?" කියල..
    ඉතින් කළුවා කිව්වා " ඇ Hu|h|o නැති හින්ද නෙවෙයිද බැස්සේ" කියල.
    " මොකක්ද තෝ මට කිව්වේ, Hu|h|o කියලද?" කුමාරය අසු හාරදාහට නැගල එකෙන් වැටි තුවාල වෙලා වගේ ඇහුවා.
    " අපෝ! නෑ මං කිව්වේ P@K@Y@ කියල " කළුවා එහෙම කියල හෙමිහිට මාරුවුණා.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අජියාට මේකට මළපැන්නලු. සේප් එකේ කළුවාව අල්ලලා ගස් බැදලා "සුදු අරලියා මල" රෙකෝඩින්ග් එකක් දාලා කළුවව ගීතමය අතවරයකට ලක් කරනවලු. :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුමාර‍යට මේක ඇහුවම හෙන ආතල් එකක් ගි‍යාලු. ඌත් පන්ජාර විජ්ජූ කි‍යලා පටන් ගත්තලු සින්දුවක් කි‍යන්න. :rofl: