Janai Priyai ඉල්ලන් කාලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යූ ටියුබ් එකෙන් ජනයි ප්‍රියයි චැනල් එකෙ සබ්ස්කයිබර්ස් ලා ලක්ශ හතරක් අයින් කරලා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අන්පබ්ලිශ් කරපු එකෙන් කෙලවිලා වගේ ඉල්ලන් ටින්කිරි ගාත්තා මුන් ටික :baffled: සමහර වෙලාවට Fake subs අයින් කරනවා youtube එකන් එහෙම සිද්දියක් නෙමෙයි නම් youtube එකට කියලා හදා ගන්න පුලුවන් වෙයි :yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    සල්ලි පෙරේතකමට චැනල් එක අන්පබ්ලිෂ් කරා
    9903634.gif



    හැබැයි cmpm comedy එකේ subs හරිගාන තියනවා
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    kohomada ehema wela tiyenne? :oo: YouTube ekenda ain kare? ape aya ehema unsubscribe kara nan wenne be :confused:

    un channel unpublish kara mokakdo magulakata.

    meka google adword walata direct balapaanawa, adword customer kenek loss
    wenna unath puluwan google ekata.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අන්පබ්ලිශ් කරපු එකෙන් කෙලවිලා වගේ ඉල්ලන් ටින්කිරි ගාත්තා මුන් ටික :baffled: සමහර වෙලාවට Fake subs අයින් කරනවා youtube එකන් එහෙම සිද්දියක් නෙමෙයි නම් youtube එකට කියලා හදා ගන්න පුලුවන් වෙයි :yes:

    itin yaku mawath unsub wela, man fake newe ne :P
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ehema eka para aduwen pennanne ai? youtube eken ain karalada nathnam kattiya un sub karalada?