Java Servlet HELP >>>>>>>>>>>>>>

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මට Java Servlet ඉගන ගන්න ආසාවක් ඇති උනා.. :sorry:
    මම Java කරලත් තියෙනවා.. තව PHP HTML CSS JS ඕව අවුලකුත් නෑ.. :yes:
    Netbeans එක්ක කරන්න හිතන් ඉන්නේ..Apache Tomcat Server එකත් ලැපට දා ගත්තා.. Configuration ඔක්කොම අවුලක් නෑ.. පොඩි ප්‍රශ්නෙකට තියෙන්න මම කලින් Java Servlet කරල නැති එක. :no:
    මුල ඉදන්ම ඉගන්න ගන්න උබල දන්න හොද Site, Blogs, PDF & Video tutorial වල Link එහෙම දාපන් මචන්ලා මෙතන.
    මට විතරක් නෙමෙයි තව උන් එහෙමත් මම වගෙ හිතන් ඉන්නවනම් උන්ටත් ප්‍රයෝජනවත් වෙයි නේ.. :yes:
    THANK YOU
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    යාළුවා;16924496 said:
    මම නම් ඔය සම්බන්ධව නම් මෙලෝ හසරක් දන්නෑ බං..
    බම්ප් තමා..
    :(

    ජොනී බට්ට;16924498 said:
    නොදනී :(
    බුම්ප්

    බුම් බුම් !!!!!

    සොරි බං..:sorry:
    ඕව සම්බන්දයෙන් නං මං කිසිම දෙයක් දන්නේ නැ...:no:
    මං දන්න එකම දේ ලෝ විතරයි බන්... :nerd:


    Aulak na machanla.. Thnx Comment ekata.. :yes:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ela.. uba bordimeda inne boss?

    ne putha gedara inne. senasurada wage waren puluwannam. sehenna godak ethi

    wv90f5.jpg


    oke folder dekakama servlet and jsp gena tiyenne.