JK's Birth Day Party

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල.. :dull:
    බයි දවේ අයියා ට්‍රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ.. :rofl: :P


    කාලා තියෙන්නේ පලු නැති වෙන්ඩ නේ...

    ඔයා ඔය මොන ටී ජාතියක් ගැනද කිව්වේ :eek:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ප.ලි.
    ඒ වගේම එනවා කියලා පොලු තියපු දෙන්නෙක් නිටියා. උන් දෙන්නා වත් &^%$#@(! මතක් කරන්නට ඕනා.



    ඒ දෙන්නා ගැන නම් හොදට දන්නවා.....
    මම මේ කල්පනා කරේ කෑමක් වෙලත් ගියේ නැත්තේ ඈයි කියලා :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් සිරාවට.. ආවදෙන්කෝ අදී මල්ලි..:dull::frown::frown:ශික් කතා කරල වැඩක් නෑ.. මන් නම් පෝස්ට් දිහා විතරයි බලන්නේ:dull:
    අපෝ චා චා.. බ්ලූ කලර් වගේ නම් එල.. (මගෙ පක්ශෙ පාට නෙවේ හොදේ ) ::P


    ඈයි අර ඩොල්ෆින් කෑම දිහා එහෙම බැලුවේ නැත්ද....ඒවා මාර රහයිලු අෆ්ෆා

    ඒ කලර් (බ්ලු) එක පාරට බැස්සොත් දහතුන් පොලක දකිනවානේ :oo:
     

    bang bang

    Banned
    Jan 7, 2011
    65
    3
    0
    wesige putho ubata dan elakiri eke danna thread nadda

    ubala kana bona ewa dala apita panda

    owa gihin pennapan ube ammata

    owa dammahma hodayine .anith ayatath places danaganna puluwanne ethakota.kagahanne nathuwa ubath dapan ubagiya than wala ewa.ethakota iwaraine
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල.. :dull:
    බයි දවේ අයියා ට්‍රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ.. :rofl: :P

    alii...oya ge party ekata invite karannakoo..next time apith invite karanawa..

    ane kiuwama meen kiyala ena ekkena :P