JK's Birth Day Party

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ තොපි හොරෙන්ම කාලා නේද..? ඒ මදිවට තව ලැජ්ජ නැතුව කියන්නත් එනවා... :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල.. :dull:
    බයි දවේ අයියා ට්‍රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ.. :rofl: :P
    බනින්න ෆර්ර් බනින්න..:growl: මුංට පාටි දානකොට විතරයි අපිව අමතක වෙන්නෙ:P:P
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    apita kiyanne nadda owwa??????????????/
    thaniyama da party danne???????????????????????
    apith ek members la ne
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :dull::dull::dull: ude idan banna.. dan mahansii
    :nerd: එච්චරටම ඔයා බැන්නද?? අනේ පව්ව්ව් ඔයා ෆර්ර්ර්

    අහ්හ්හ් සාත්තරේ. ගොඩ දවසකින්.
    ආහ් පෙරේ + රා හව් හව්???:P:P අහල නැද්ද වයසට ගියත් හවසට ගෙදර කියලා:rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :nerd: එච්චරටම ඔයා බැන්නද?? අනේ පව්ව්ව් ඔයා ෆර්ර්ර්


    ආහ් පෙරේ + රා හව් හව්???:P:P අහල නැද්ද වයසට ගියත් හවසට ගෙදර කියලා:rofl::rofl:

    එහෙමෙයි?