අඩෝ තොපි හොරෙන්ම කාලා නේද..? ඒ මදිවට තව ලැජ්ජ නැතුව කියන්නත් එනවා...![]()

ඔන්න කිව්වා කතාවක්... මට විතරක් කිව්වට එයා තරහ වෙන්නේ නෑ...
oyata kiyanawa kiyanne dan 2nekta kiyanna wenawa kiyana eka neh![]()
ඔන්න කිව්වා කතාවක්... මට විතරක් කිව්වට එයා තරහ වෙන්නේ නෑ...

අඩෝ තොපි හොරෙන්ම කාලා නේද..? ඒ මදිවට තව ලැජ්ජ නැතුව කියන්නත් එනවා...![]()

බනින්න ෆර්ර් බනින්න..ආච්චිට හාල් ගරන්න තනියෙන් පාටි දාල ඒ මදිවට ෆොටෝසුත් දාල..
බයි දවේ අයියා ට්රැවලර් ටී එක පට්ටා... කලර් එක තමා හරි නැත්තෙ..![]()
![]()
මුංට පාටි දානකොට විතරයි අපිව අමතක වෙන්නෙ

yakooo ko mata gift ekak dunne nane ubala...gift ekak diyallaaaaaaaaaaaaaa


බනින්න ෆර්ර් බනින්න..මුංට පාටි දානකොට විතරයි අපිව අමතක වෙන්නෙ
![]()


ude idan banna.. dan mahansiiබනින්න ෆර්ර් බනින්න..මුංට පාටි දානකොට විතරයි අපිව අමතක වෙන්නෙ
![]()
ude idan banna.. dan mahansii
එච්චරටම ඔයා බැන්නද?? අනේ පව්ව්ව් ඔයා ෆර්ර්ර්ආහ් පෙරේ + රා හව් හව්???අහ්හ්හ් සාත්තරේ. ගොඩ දවසකින්.

අහල නැද්ද වයසට ගියත් හවසට ගෙදර කියලා

එච්චරටම ඔයා බැන්නද?? අනේ පව්ව්ව් ඔයා ෆර්ර්ර්
ආහ් පෙරේ + රා හව් හව්???අහල නැද්ද වයසට ගියත් හවසට ගෙදර කියලා
![]()
mchn ara watalappan eka dakkama pissu hadewa ooi...![]()
