Job උදව්වක් මගේ මල්ලිට

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජොබ් එකකට ගියත් බං කුණු කොල්ලෙට කඹුරන්න වෙන්නෙ මල්ලිට ඒක අපරාදෙ. පුලුවන්නං used laptop අඩුවට හොදට චෙක් කරලා අරං සර්විස් පාරක් දාලා වින්ඩෝස් ගහලා ඉක්මන් එකේ fb එකේ ඇඩ් දාලා විකුණපන්. මතක ඇතුව 1 month checking warranty එකක් දෙනවා කියලා ලොකුවට දාපන් අනිවා ගොඩ යනවා හරියට කරොත්. මුල් කාලෙ ශොප් ඕනෙත් නෑ. ගෙදර ලැප් ගෙනල්ලා තියාගෙන ඔන්ලයින් ඇඩ් දාලා විකුණපන්. ගේම සෙට් වෙලා ස්ටේබල් උනාම ශොප් එකක් දාලා කරපන්. ලක්ශ දෙකක් ඇති වැඩේට. හොදට පාට්ස් තියන කොමන් i3 laptop 3ක් අඩුවට හොයාගෙන ඒකෙන් ගේම පටන් ගන්න කියපන්. ඒවගෙන් එන ලාබෙන් කන්න බොන්න ආතල් ගන්න ගන්නෙ නැතුව මාස 6ක් වත් ලැප්ටොප් ස්ටොක් එක හදාගන්න කියපන්. ඉවසීමෙන් ගේම ගැහුවොත් ගොඩම තමා Thanks me after 1 year 😎
    මේ වැඩේ ඇත්තටම හොදයි. :love:
    අවුල තියෙන්නෙ හොදට වැඩේ යනකොට සින්හලුන්ට අං එනවා.. :angry:

    සාදාරනව සල්ලි හම්බු කරන්න නෙවෙයි ඔනේ

    .ඊට පස්සෙ සොරි වෙනවා
     
    • Like
    Reactions: Any.key