Agreement එකට අනුව මේ මාසේ 30 JOB එක නවත්තන්න වෙනවා. ETF EPF හැරෙන්න වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැ. කොරෝනා කේස් එක නිසා කොහොමත් වෙන Devision වලට වත් ගන්නේ නෑ. අතේ 2lak වගේ තියේ Business එකකට දාන්න. ගේ හදන්න ගත්ත Loan එක තාම ගෙවනවා 20000 මාසෙකට. Online වලින් මාසෙකට 10000-15000 වගේ සෙට් වෙනවා, තවත් 20000 වගේ මාසෙකට ගන්න Local මාකට් එකට කරන්න පුළුවන් බිස්නස් මොනවද ....