JOB එක නවත්තන්න වෙනවා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Agreement එකට අනුව මේ මාසේ 30 JOB එක නවත්තන්න වෙනවා. ETF EPF හැරෙන්න වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැ. කොරෝනා කේස් එක නිසා කොහොමත් වෙන Devision වලට වත් ගන්නේ නෑ. අතේ 2lak වගේ තියේ Business එකකට දාන්න. ගේ හදන්න ගත්ත Loan එක තාම ගෙවනවා 20000 මාසෙකට. Online වලින් මාසෙකට 10000-15000 වගේ සෙට් වෙනවා, තවත් 20000 වගේ මාසෙකට ගන්න Local මාකට් එකට කරන්න පුළුවන් බිස්නස් මොනවද ....
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    loan eka gewanna widiyak naththan dan petti kadeka wadee wikunala hari hoyapan.. laksha 2 daala, eka paara profit labena wena business naha..
    wade wikunuwoth maseta Rs 50,000 wage hoyanna puluwan..
    මේ දවස්වල වඩේ ගන්නේ නෑ බන් මිනිස්සු. තෙල් සුවර් නෑනේ.

    Anyway Bump
     
    • Like
    Reactions: hodakolla

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    බිස්නස් එකකට හොදම වෙලාව නෙමෙයි.හැබැයි දෙන්න පුලුවන් පොඩි බිස්නස් එකක් කියනන්.උයන්න පුලුවන් නන් ඔය ගානට හොද බිස්නස් එකක් කරන්න පුලුවන්.පොඩි ඉස්කෝලවලට උදේ කෑම රජයෙන් දෙන්නේ.ඒ ඕඩර් එකක් සෙට් කරගන්න පුලුවන් නන් ලාබයි.උබට අතේ තියන ගානින් ඕනි කරන බඩු ටික ගන්න පුලුවන්.ගෑස් ලිපක්,සාස්පාන් වගේ.(කොරෝනා නිසා සමහර කාලවලට කෑම දෙන්න එපා කියනව.පස්සේ ද්‍රන්න ක්යනව මේ දවස්වල.නැත්තං දිගටම තියන බිස්නස් එකක්.)ඒ බඩුටික පාවිච්චි කරගෙන පොඩියට කේටරින් එකක් විදිහට කරන්න පුලුවන් පොඩු දානේ ගෙවල් පාටි වගේ ඒවට ලාබ වැඩක්..ඔයාගේ අතේ ගානට ශේප් බිස්නස් එකක්
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයා ජොබ් එකට කළ දේ හරි, නැත්නම් online කරන්න දන්න දෙයින් හරි
    හොඳටම දන්න දක්ෂම දෙයින් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා නම් නේද හොඳ?
    කොහොම හරි ඕකෙන්ම ගොඩයන්න ඕනේ නිසා අත්දැකීම් නැති අංශයක බිස්නස් එකක් කරනවාට වඩා
    දන්න දෙයින් පොඩියට පටන්ගන්න එක තමයි මට හිතෙන හැටියට හොඳ.

    bump