job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මෙහෙමයි, ඔය වගේ සීන් එකක් මටත් මීට කලින් වෙලා තියෙන නිසා උබේ සිටුවෙශන් එක තෙරෙනවා, ඒ කාලේ මට කරන්න තිබ්බ ඒත් නොකරපු නිසා අපරාදෙ කියල හිතිච්ච ඒවා ටික මෙතන දාගෙන යන්නම්.
    මුලින්ම ඔලුවෙ තියෙන මම පොරක් කියන දේ 100% අමතක කරල දාන්න, ඊට පස්සේ පුලුවන් නම් උබේ දැනුම පාවිච්චි කරලා හොඳ බිස්නස් එකක් පටන් ගන්න. මම දන්නවා මුලින්ම ඔක කරන්න අමාරුයි, හැබැයි උබට වාහනයක් අඩුම තරමෙ බයික් එකක් හරි තියෙනව නම් ඩේලි expences cover වෙන්න උදේ වරුවෙ හරි හයර් මොනව හරි කරල දවසෙ වියදම හොයාගෙන හවස් වරුවේ බිස්නස් එකේ වැඩේ ප්ලන් කරන්න. තව උඹ ගාව මදි skills ටික හදාගන්න.
    වැටෙන්න එපා බන්, පොඩි එකාව බලලා මොටිවේට් වෙයන්, අපි මෙතන මොනව කිව්වත් වැඩක් නෑ. ෆොකස් එක නැති කරගන්න එපා.
    උඹට ජය
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    ඕවා හිතන්න එපා හුත්තෝ. මම ලක්ෂ 3ක් තියාගෙන හිටියා අම්මට Google Pixel එකක් අරං දෙන්න. පෙරේදා Zip Lock බෑග් එකක දාලා තිබ්බෙ. අද වෙද්දී ලක්ෂ 3ම Drugs වලට වියදං වෙලා. බැංකු වල සල්ලි තියෙනවා. ආයේ සල්ලි අතට එනවා. ඒත් මම කල්පනා කරලා බැලුවේ දවස් 3කට ලක්ෂ 3ක් ඉවරයි කියන්නෙ මං කොයි තරං කාලකන්නිද? බුදු හාමුදුරුවෝ කිවුව වගෙ මත් ද්‍රවුය/ අවි ආයුද හරියන්නෙ නැහැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Start a tax consultancy service. these days lots of people want to sort out their tax statements. So help them.
    To start something on your own you need to know people, need to have connections (EK experts would say otherwise). So this idea is good long term cos it will take time to run, short term may not be the best idea because you normally charge around 15k per year per person which isn't a lot if you cannot find enough people.
     
    • Like
    Reactions: Asmodeus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පැනික් වෙන්න එපා බන්. උබට හැමදේම නැතිවෙලා නෑනෙ. සමහර මිනිස්සුන්ට එන ප්‍රශ්න එක්ක ඕව මොනවද ? වයිෆ්ට ජොබ් එකත් තියෙනවනෙ. පොඩි saving එකකුත් තියෙනව. ඒක නිසා sudden impact එකක් නෑනෙ ජීවිතේට. පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරන්න මොකක්ද ඊලගට කරන්න හොදම දේ කියල.

    උඹ ඉන්නෙ ඉස්සරහට හොදම ෆීල්ඩ් එකක ලගදි ඉදන් ආව ටැක්ස් සීනුත් එක්ක. එකෙන්ම කියනවනම් උඹට ගෙදර ඉදන් නැත්නම් ක්ලයන්ට්ස් ලගෙ ඔෆිස් වලට ගිහිල්ල ටැක්ස් වැඩ ඔඩිටින් වැඩ ටික කරල දීල අදායමකුත් හොයන් නිදහසේ ජීවිතෙත් ගෙනියගන්න පුලුවන්. සාධාරණ මුදලකට හරියට වැඩේ කරල දියන් එකෙක්ට. ඔය ෆීල්ඩ් එකේ එකෙක්ගෙ වැඩ ටික සාදාරණ මුදලකට කලාම අනිත් ක්ලයන්ට් බේස් එක රෙකමන්ඩේශන් වලින්ම නිකන්ම හැදෙනව. ආයෙ ඉතින් මුලු ජීවිත කාලෙම ඒ ක්ලයන්ට් බේස් එක උබේ තමයි.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Auditing and taxation subject eka campus eke 3rd year karanawa ,

    taxation note ekak ekka , gannan hadanna kiyala denna baliyda ,online ?

    sadrana ganak kiyapan ko , weekend classes , salli dennam

    job එක නැතිවුණා , පොඩි motivation එකක් ඕනි


    මට project වැඩි වුන , audit පැත්තේ job එකක් කරේ . stress වැඩිම වෙලා , සහ ගෙවල් වල දේවල් එක්ක ඔක්කොම හිර වෙලා කරගන්න බැරි තැනටම එවිත් අයින් වුන .Audit firm වල කට්ට වැඩියි දන්නවනේ .


    එන මාසේ ඉදන් income එකක් නැහැ . wife ගේ ජොබ් එකට fully priority දෙන්න ඕනි . එයට avg 130000 වගේ set වෙනවා . තව 30,000 වගේ allowance .

    අඩෝ මගේ පැත්තෙන් ZERO නිසා පට්ට අවුල් . අනික බබෙක් ඉන්නව . දැන් ඔක්කොම වියදම් කපාහරින්න වෙනවා . මගේ savings මහා ලොකුවට නැහැ .ලක්ෂ 5 වගේ ඇති . ඒවත් දවසෙන් දවස අඩුවෙනවා .. අනේමන්ද බන් . Rent එකටනේ colombo ඉන්නේ .

    මට බය සල්ලි මැදිවෙලා , නැත්තම කරගන්නම බේරී වෙයිද බන් .. මගේ වයස 35 දැන් .. motivate කරන්න මොනව හරි ලියන්න මෙතන , හොද මොකක්ද කරන්න ඕනි කියල ? job apply karala thiyenne ban..

    mara pressure ekak ban..kawadawath danila naha ban
     
    • Like
    Reactions: Asmodeus

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපරාදෙ අයින් වුනේ නෙවෙයි... අයින් වුන එක හොඳයි..
    නෝ වොරීස් බං.. දවස් 5ක් විතර හොඳට රෙස්ට් කරහං.. පරන ජොබ් එකේ ස්ට්‍රෙස් එක තමයි උඹ ඔය තාම කන්ටිනියු කරන්නෙ.
    පොඩි වැකේශන් එකක් කියල හිතහං.. පොඩ්ඩ්ක් එලියට ඇවිදින්න එහෙම පලයන්..
    උඹ මෙන්ටලි ප්‍රෙපෙයාර්ඩ් කියල හිතුන වෙලාවක් එයි.. අන්න එදා ඉඳං, නෙක්ස්ට් ගෝල් එක විදිහට අලුත් ජොබ් වලට දාපං.. කලිං ට වඩා සුපිරිම එකක් ලෑන්ඩ් කරනව කියල හිතාගෙන..