මචන් උබලා දන්න job banks තියෙනවද?අපි ගිහින් register උනාම job හොයලා දෙන තැන්?නුවර කොලඹ තැනක් තියෙනවද?දන්න උන් ඉන්නවනම් කියහල්ලා