job vacancy in Dubai

deepal.he

Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    යාලුවනේ මට ඩුබායි වලින් ජොබ් එකක් හොයා ගන්න උදවු කරන්වද,
    Computer hardware තමා කරල තියෙන්නේ, එ උනාට අවුලක් නෑ වෙන ජොබ් එකක් උනත්. මසෙකට අඩුම 75000 ඉතිරි කර ගන්න පුලුවන් එකක්.

    කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ලොකු උදවුවක්. මෙහෙ කරන ජොබ් එකෙන් ගොඩ යන්න අමාරුයි වගෙ, එකයි වෙන රටකට යන්න බැලුවේ,

    agency වලට කෝල් කලහම උන් බර ගනන් ඉල්ලනව, ඔන්ලයින් හොයල බලනව තම සෙට් උන් නෑ එකයි මෙතනට ඇවිත් හෙල්ප් එකක් ඉල්ලන්නේ.

    වෙන රටක උනත් අවුලක් නෑ, මේ ගැන දන්න කෙනෙක් හරි උදවුවක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට කියනවද ලොකු උදවුවක්.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මචන් 75ක් ඉතිරි කරන්න නම් උඹ අනිවාර්යයෙන්ම එකයි විසිපහක්වත් පඩිය ගන්න වෙනවා. ඩුබායි වල ජොබ් තියෙනවා. ඒත් පොඩ්ඩක් අමාරුයි එක පාර රින්ගන්න. උත්සාහා කරොත් බැරි වෙන්නේ නෑ මචන්. හාර්ඩ්වෙයාර් විතරක් කරලා මදි මචන් මේ ටාර්ගට් එකට යන්න.. නමුත් උත්සාහා කරපන්. බැරි වෙන එකක් නෑ.. මේ ලින්ක් එකෙන් ඇප්ලයි කරන්න පුලුවන් විදියට. ජොබ්ස් ගොඩක් තියෙනවා

    http://dubai.dubizzle.com/jobs/information-technology/?keywords=&is_basic_search_widget=1&is_search=1
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    hodama de visit visa ekak aran Dubai yanna. 3 weeks walata wage nawathinna thenak hoyaganna, etapasse metro card ekak aragena company eken company ekata gihin search karanna. ( Al - Futtaim group, Al - habtoor, wage motor vehicle importers lawa try karanna 0713258414 )
     
    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    visit visa gihilla job ekek hoya ganna wage amarui, danna kiyaya ekenkek wath nehe, jobak hoya genma tha yanna balanne. anyway thanks friend.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    hodama de visit visa ekak aran Dubai yanna. 3 weeks walata wage nawathinna thenak hoyaganna, etapasse metro card ekak aragena company eken company ekata gihin search karanna. ( Al - Futtaim group, Al - habtoor, wage motor vehicle importers lawa try karanna 0713258414 )

    මේ කතාව හරි. ලංකාවෙන් ගොඩක් අය මේ වැඩේ කරනවා. විසිට් වීසා එකක් ගහගෙන ඩුබායි එන්න. දවස් 30 එකක් තියෙනවා අනික දවස් 90 එකකුත් තියෙනවා. දවස් 30 එක හොදටම ඇති. ඒක ගහගෙන ඇවිල්ලා මෙහේ නවතින්න තැනක් හොයා ගන්න ඔන. මෙහේ එන්න කලින්ම ඉන්න තැනක් සෙට් කර ගන්න. දන්න කියන ඩුබායි වැඩ කරන කාව හරි සෙට් කර ගත්තා නම් ඉන්න තැනක් සෙට් කර ගන්න පුලුවන්. මෙහෙට එනකොට අතේ වියදම් කරන්න පුලුවන් සල්ලි ටිකක් වැඩි පුර ගේන්න. මොකද කන්න බොන්න බස් එකට යන්න වියදම් ඔක්කොම අතින් නේ. මෙහෙම ගමනක් එනකොට අනිවර්යයෙන්ම CV අඩුම තරමේ 10ක් වත් ප්‍රින්ට් කරගෙන එන්න. ඒ අතරතුර සහතික වගේ ඒවත් කොපි ඇරන් එන්න. මතක ඇතුව පාස්පොර්ට් සයිස් ඵොටොසුත් ඇරගෙන එන්න. මෙහෙ ඇවිල්ලා මේ දේවල් කර කර ඉන්න වෙලාවක් නෑනේ. ඊට පස්සේ Nol Card එකක් (බස් එකට මෙට්‍රො එකට දෙන සීසන් එක) ඇරන් දන්න කියන හැම කොම්පැනි එකකටම යන්න ඕන ජොබක් සෙට් වෙනකල්. විසිට් එන දවස් කීපයේදී තමන් උපරිම උත්සාහා කරා නම් හොද රස්සාවක් හොයා ගන්න පුලුවන් අනිවාර්යයෙන්ම

    http://www.emirates.com/ae/english/plan_book/essential_information/visa_passport_information/prearranged_uae_visas.aspx
     
    • Love
    Reactions: Erzo

    thank bro,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සෙල්ල qualification ටිකක් හදාගනින් ... hardware කියන්නෙ දැන් ඉතින් general knowledge නෙ බන් ... දැන් ඔය වැඩ company එකක peon , receptionists ලත් දන්නව

    ලංකාවෙ hardware කියන්නෙ motherboard එක වැඩ කරන්නෙ නැත්තම් motherboard එක replace කරන එකටනෙ ... motherboard එකක් රෙපෙයාර් කරගන්න දන්නවනම් රට යන්නැතුව හොඳ ගානක් හම්බ කරගන්න පුළුවන්

    CCNA, CCNP වගෙ professional exams ටිකක් කරගෙන හොඳ exposure එකක් හදාගන්න