job vacancy in Dubai

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    මචන් මගෙ යලුවෙක්ට කටර් එයාර් එකේ ඩියුටි ෆ්‍රී සේල්ස් සෙට් උනා 150000 සෙට් වෙනවලු. ලන්කාවෙ ඉන්ටර්විව් කරනව.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රට යන්නන් වාලේ ගිහින් අමාරුවේ නොවැටී හොදින් හොයල බලල යන්න සහෝ .ඒජන්සි කාරයෝන්ගෙන් පරිස්සම් වෙන්න . යන තැන ගැන ගොඩක් හොයල බලන්න .පොඩි සැකයක් හරි තියෙනවනම් යන්න එපා .යනවා වගේ නෙමේ ආපහු එන එක .

    ජය වේවා ..:D
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,491
    113
    Maligawatta
    Dubai salli Halal yako, tho lankawe ipadichcha sinhalayek nam, Dubai walata yannepa,
    Bodubala senava haraha thopilata wiruddava, monawahari karanna wenava