සුපිරි සෙට් ඉස්සර තමයි බන් හිටියේදැන් ඉන්න උන් නම් මෙලෝ වැඩක් නෑ
![]()


Dan ithin AJ styles and Brock witharai hoda unta inne.
Anith un therumak na.
Undertakeruth enne WM walata witharaine..
පවු බන් කැත ගැහිල්ලක් ගැහුවේ ඌට.viperaya lagadi kawane nathi wenna![]()

mama dannawa oka wenawa kiyala, e hindama baluwe na, news wala dakka passendamaපවු බන් කැත ගැහිල්ලක් ගැහුවේ ඌට.
ඊට පස්සේ පොර ටිකක් චා උනා වගේ![]()


ඔව් බන්, brock ගේත් kidney වල අවුලක් තියනවා නෙහ් ඉස්සර වගේ dominant නෑ දැන්, දැන් අන්ඩා නාකි වැඩි බන් marketing වලට ගොක්කොල පෙනී පෙනී WM වලට ගහනවා![]()
mama dannawa oka wenawa kiyala, e hindama baluwe na, news wala dakka passendama
lajjawe ba viper lokka![]()
මිනිහව ආපහු ප්‍රසිද්ද කරලා ගනී බන්. ඌ නැතිව වැඩක් නැහැ.තාක්ශනේ දන්නේ නැහැ බන්.උඹලා දන්නවද තාක්ෂණේ පැත්තෙන් ගත්තොත්
දැනට ඉන්න හොදම Famous Wreslter AJ STYLES බව
ඌත් එක්ක සෙල්ලම් කරනකොට අනිත් පැත්තේ එකාට අනතුරු වෙනවා අඩුයි
Seth Rolins කොච්චර හොද උනත් Sting ගේ කොන්ද කැඩුව
John Cena ගේ නහය කැඩුවා


තාක්ශනේ දන්නේ නැහැ බන්.
අන්තිමට සිනා එක්ක තිබ්බ මැච් එකනම් සුප්පා.![]()



ඔව් බන් පට්ට ඒක නම්
අපරාදේ Daniel Bryan එක්ක ඌට මැච් එකක් ගහන්න බැරි උනානේ

උඹලා දන්නවද තාක්ෂණේ පැත්තෙන් ගත්තොත්
දැනට ඉන්න හොදම Famous Wreslter AJ STYLES බව
ඌත් එක්ක සෙල්ලම් කරනකොට අනිත් පැත්තේ එකාට අනතුරු වෙනවා අඩුයි
Seth Rolins කොච්චර හොද උනත් Sting ගේ කොන්ද කැඩුව
John Cena ගේ නහය කැඩුවා


