සෙත් රෝලින්ස් නිසා වුනු අකරතැබ්බවලට තව එකක් එකතු කරන්නම්.
SummerSlam (2016) එකේ WWE Universal Championship තරඟයෙ දී සෙත් රෝලින්ස් ගහපු පාරක් නිසා ෆින් බේලර්ගෙ උරහිසේ අබාධයක් ඇති වුනා.
ඒක නිසා ෆින් බේලර්ට දිනපු Universal Championship එකත් අතහරින්න වුනා.![]()
ah eka amathaka una ban..
uth patta uge ara devil seen eka thami ban chora..



uth patta uge ara devil seen eka thami ban chora..





