Johnnie Walker Red Lable

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මේකයි. ගොඩක් Duty Free එකේ තියෙන Johnnie Walker Red Lable 1L එකේ Filter එකක් නෑ.
    රට ඉන්දන් ආපු එකෙක් ගෙනාපු බෝතලේක Filter එක තියෙනවා.

    1.මේ Filter එක නැති JW Lable ඒවා Original නෙමේද බං?

    2. JW Red Lable 1L 43% බෝතලයක් එනවද? ගොඩක් තියෙන්නේ 40% නේ.


    :confused:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    avatar267406_337.gif
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    Lankawe duty free eke Black label walath filter naha.rata thiyena red lable wala nam kohomath filter naha.black label wala nam thiyenawa.
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Lankawe duty free eke Black label walath filter naha.rata thiyena red lable wala nam kohomath filter naha.black label wala nam thiyenawa.

    රට Red Lable වල තියේනවා බං. Youtube බලකෝ බොරුනම්. Lable හැම එකකකම වාගේ Filter එකක් එනවා:confused:
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    lankawe duty free ganan wedi ban.
    lankawe USD walin thiyena gaanatama singapore duty free eke SGD walin thiyenawa... 25%-30% witara labai.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    Stopper එක එන්නෙ retail විකුනන එවට, එක නෑතුව එන්නෙ හෝටෙල් සහ බාර් වලට එන එවට (බාර් සහ හොටෙල් වල බොතලෙට Pour Spouts එකක් ගහනවා stopper එක තිබ්බොත් Pour Spouts ගහන්න බෑහෑ)