Joint ekak..

dmdrag

Member
Sep 3, 2011
11
17
3
මචන්ලා.. දෙන්නෙක්ට එකට පාවිච්චි කරන්න පුළුවන් බෑන්ක් accounts මොනවද තියෙන්නේ?.

අපි මෙහෙම හිතමුකෝ. අපි joint savings account එකක් ඕපන් කරොත් ඩෙබිට් කාඩ් දෙකක් ගන්න පුළුවන්, එත් OTP එක යන්නේ එක්කෙනෙකුට නෙහ්.
එතකොට අනිත් එක්කෙනා මොකක් හරි ගනුදෙනුවක් කරොත් OTP එක ලැබෙනකන් ඉන්න ඕනනේ. ඒක ප්‍රයෝගිකව ටිකක් අපහසු වෙන්න පුළුවන්නේ.

එහෙම නැතුව දෙන්නටම එක විදිහටම access තියන savings account එකක් තියෙන banks මොනවද ?.