JVP අංකල්ගේ දුව ඉන්නේ ඇමරිකාවේ

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Uge Salli walinnam Duwawa Rata yawwe Eka anith unta prashnayak wenna bahane. U horakam karapu salli nemenam apita mokada u eken mokak kalath
     
    • Like
    Reactions: kkddkanna

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අනිවා අනිවා නාමල් බේබි තමා රට ගොඩ ගන්නේ..චන්දයක් එනකල් මේ ඉන්නේ ඉක්කන්ට රට බේරගන්න දෙන්න..
     
    • Haha
    Reactions: HAneo

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පොහොට්ටුවෙං මෙච්චර කල් කරල රට සුඛිත මුදිත වෙලා තියෙන්නෙ
    අංකල් මොකෙක් හරි , දුව ඇමරිකාවෙ
    පොහොට්ටුවො කරනකොට , ජනාදිපති , මුදල් ඇමති ඇමරිකන් පුරවැසියො
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඇයි බන් ගෝටා සර් ගේ පුතා හිටියෙත් ඇමරිකාවේ නේද
    ඒ කාලේ පුතාගේ ලේලි ගේ ෆොටෝ දදා කවි ලිවෙත් උබලම නේද
    :D
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගුපියෝ බයියෝ බය වෙලා ජෙප්පොන්ට , බය නොවී ඉඩහල්ල උබල කෙලෝල තියෙන විදිහට කව්රු ආවත් ගොඩ ඒමක් නැ ජෙප්පොත් පච වෙලා නන්නත්තාර වෙලා යනවා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
    ඉතින් මොකෝ බං? ඌ උගේ ළමයව රට යැව්වේ හොරාකාපු සල්ලි වලින් නෙමේ නේ?

    උබලගේ ඹය සංවිධායක හොරෙක්ද? තක්කඩියෙක්ද? චංඩියෙක්ද? එහෙම නෙමෙයි නම් මොකක්ද අවුල?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රාජපක්ෂ පවුලේ කෙනෙක්ටමයි පුළුවන්..ගෝඨා දැක්කනේ අවුරුදු දෙකට රට බංකොලොත් වෙන්නම කරපු හැටි..ඊළගට නාමල් තමා අපිට ඕන
    ❤️❤️
     
    • Love
    Reactions: siri_ayya

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.

    cabijfbweaazpjw-jpg.192262

    තව රස කතා නැද්ද :baffled:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අනුරගෙ පුතා අයර්ලනෙතෙ ගියෙ කාගෙ සල්ලි වලින්ද බන්..රාජපක්ශගෙ පුතාලට නඩු නොදම්න්නෙ ඇයි අනුර ඔච්චර පයිල් කන්දක් තියාගෙනත්????
    ආං ඒකයි, දැන් රොකට් රෝහිතය බලපං, අපේ සල්ලි වලින් උනත් රොකට් එක ඇරියනේ.. ඌ ලංකාවේ පලවෙනි ගගනගාමියා වුනා! මිලියං ම තුන්සීයක්..ඉතිම්.. හ්ම්..ආඩම්බරයි, මහින්දයගේ පුත්තු ගැන..
    ඒ වගේද අනුර කුමාරයගේ පොඩි එකා..මෙලෝ වැඩක් නැති අසමජ්ජාතියෙක් නෙහ්.. තුක් නොදෝමකින්.
     
    • Like
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    ජෙප්පො කටින් බතල හිටවන ජාතියක් . නව දේශපාලන ප්‍රවාහයක් අවශ්ශයි
    (ගූ ඇන් පී + පොහොට්ටු) නව දේශපාලන ප්‍රවාහයක්. උන්ට දෙමුද මාත්තයෝ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    (ගූ ඇන් පී + පොහොට්ටු) නව දේශපාලන ප්‍රවාහයක්. උන්ට දෙමුද මාත්තයෝ?
    උන්ට තමා එන්නේ . මේ ලංකාව යකූ . 2005 මේ රැල්ල ගේන්න හවුල් උනේ කවුද ? ජෙප්පො
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    (ගූ ඇන් පී + පොහොට්ටු) නව දේශපාලන ප්‍රවාහයක්. උන්ට දෙමුද මාත්තයෝ?
    ජෙප්පෝ ඔක්කොම කතිරේ ගහන්නේ රනිල් හාමු ට බන් 🤣