ගොඩක් ගුපියො ඉන්නෙ, දැන්

ඉතින් මොකෝ බං? ඌ උගේ ළමයව රට යැව්වේ හොරාකාපු සල්ලි වලින් නෙමේ නේ?අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.
අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.
උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.
අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.
උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.

ආං ඒකයි, දැන් රොකට් රෝහිතය බලපං, අපේ සල්ලි වලින් උනත් රොකට් එක ඇරියනේ.. ඌ ලංකාවේ පලවෙනි ගගනගාමියා වුනා! මිලියං ම තුන්සීයක්..ඉතිම්.. හ්ම්..ආඩම්බරයි, මහින්දයගේ පුත්තු ගැන..අනුරගෙ පුතා අයර්ලනෙතෙ ගියෙ කාගෙ සල්ලි වලින්ද බන්..රාජපක්ශගෙ පුතාලට නඩු නොදම්න්නෙ ඇයි අනුර ඔච්චර පයිල් කන්දක් තියාගෙනත්????
(ගූ ඇන් පී + පොහොට්ටු) නව දේශපාලන ප්‍රවාහයක්. උන්ට දෙමුද මාත්තයෝ?ජෙප්පො කටින් බතල හිටවන ජාතියක් . නව දේශපාලන ප්‍රවාහයක් අවශ්ශයි
උන්ට තමා එන්නේ . මේ ලංකාව යකූ . 2005 මේ රැල්ල ගේන්න හවුල් උනේ කවුද ? ජෙප්පො(ගූ ඇන් පී + පොහොට්ටු) නව දේශපාලන ප්‍රවාහයක්. උන්ට දෙමුද මාත්තයෝ?
ජෙප්පෝ ඔක්කොම කතිරේ ගහන්නේ රනිල් හාමු ට බන්(ගූ ඇන් පී + පොහොට්ටු) නව දේශපාලන ප්‍රවාහයක්. උන්ට දෙමුද මාත්තයෝ?
ජෙප්පො නිසා තමා මහින්ද මාතිය පත් උනේ 2005ජෙප්පෝ ඔක්කොම කතිරේ ගහන්නේ රනිල් හාමු ට බන්![]()
3% කින් මොනවා කරන්න ද බංජෙප්පො නිසා තමා මහින්ද මාතිය පත් උනේ 2005