JVP එකට රට හරි පාරේ අරගන යන්න ඕනේ නැහැ . උන්ට ඕනේ මේ වෙලාවේ ඡන්දයකට ගිහින් ආසන දෙකක් තුනක් වැඩි කරගන්න.
රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ ආසන ගාන වැඩි උනොත් ඇති .
ඊළග ඡන්දයෙන් කිසිම පක්ෂයකට බහුතරයක් එන්නේ නැති වෙයි එතකොට තමා එක්කෝ TNA එකේ හරි මුස්ලිම් කොංග්රසයේ සහාය ගන්න වෙනවා ප්රදාන පක්ෂ වලට
සුළු පක්ෂවල සහයෝගය ගන්න බැරි නම් ආන්ඩුවක් හදන්න බැරි වෙනවා
මෙන්න මෙතනට තමා JVP රට තල්ලු කරන්නේ
සංවාදයට විවෘතයි
Nane. Niakn jathiwade pennala thamanta waasi wena widihata wade karagannawa. Minissu ayema okata ahu wenne na. Aluth carrot alayak hoyaganna wenawa desapaluwantath.
