JVP බයියෝ කෝ?? වරෙව් එලියට?

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    JVP බයියෝ කෝ?? වරෙව් එලියට?

    JVP එකේ කැ ගහපු සෙට් එක දැන් සද්ද නැහැ වගේ.කෝ චම්පික කෝ රතන හිමි දැන් කටවල් පු** වල් වහගෙන සද්ද නැතිව ඉන්නවා.කෝ මේවා නවත්වනවා ෆොන්සේකා ඉද්දි කොහොමද මේවා වෙන්නේ කියල කියපු කට්ටිය කෝ?.දැන් ආදී ආරක්ෂක කලාප පස්සට ගන්නේ නැ කිව්වා නේද?ඇයි දැන් එහෙනම් පස්සට ගන්න තීරණය කරලා තියෙන්නේ?මේවා මතක නැද්ද?:no::no:

    link එක බලපන්

    කොටියා මල්ලෙන් එලියට.:rofl::rofl: තව ටික දවසකින් අනිත් ඒවත් එලියට එයි.හැන්ගී හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට.

    මේකත් බලපන්
    https://www.facebook.com/video.php?v=729436397141100
    මේ වගේ නායකයෙක් කොහොමද කෙලින් තීරණයක් ගන්නේ.පඹයෙක් හොඳයි මිට වඩා.:P:P. දැන් ඉතින් අපිට බලන් ඉන්න තමයි වෙන්නේ .
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    JVP බයියෝ කෝ?? වරෙව්... 02-14-2015 11:22 PM dan un yojanawak sammatha karagatta kiyala rate mokadda une. lte eka ai awada? nikan natan nathuwa hitapan do.:rofl::rofl: මොකෝ පො**ස් හොරෙන් ඇවිත් කියල යන්නේ.කෝ කතා කරන්න වරෙන්.හොරෙන් ඇවිත් රේප් කපල යනවා.:rofl:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ජා.වේ.පු උන්ට් මේදවස් වල එලකිරියෙයි බුකියෙයි තියෙන මහින්දගෙ හොරකම් ගැන සාක්ශි එකතු කරනවා. මේ වෙනකොට ගොඩක් ඉමේජස් සේව් කරගෙනලු තියෙන්නෙ.ලගදිම උසාවියට දෙනවලු. :lol:
     
    • Like
    Reactions: gayankuwait

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ජා.වේ.පු උන්ට් මේදවස් වල එලකිරියෙයි බුකියෙයි තියෙන මහින්දගෙ හොරකම් ගැන සාක්ශි එකතු කරනවා. මේ වෙනකොට ගොඩක් ඉමේජස් සේව් කරගෙනලු තියෙන්නෙ.ලගදිම උසාවියට දෙනවලු. :lol:

    i.o. sirisena
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    JVP බයියෝ කෝ?? වරෙව්... 02-15-2015 12:02 PM මේකත් බලපන්

    පොන්** ලට කතා කරගනන්වත් පන නැ රේප් කපන්න විතරයි පුළුවන්.කිව්ව දේවල් වල හැටියට සමාජට මුණ දෙනන්වත් බැ වගේ.
     
    • Like
    Reactions: sha2009

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    JVP බයියෝ කෝ?? වරෙව්... 02-15-2015 12:36 PM JD

    මචන් සුදු මල්ලියේ .ඇයි බන් හොරෙන් රේප් කපන වෙලේ එක කමන්ට් එකක් දපල්ලකෝ ප්ලීස්.ඊට පස්සේ රේප් කප්පන් . :rofl::rofl: කකුල් දෙක මද්දට අත තියල බලපන් මුකුත් නැද්ද කියල.කමන්ට් එකක් දනන්වත් පන නැට්ටේ මොකෝ කියල.:rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජා.වේ.පු උන්ට් මේදවස් වල එලකිරියෙයි බුකියෙයි තියෙන මහින්දගෙ හොරකම් ගැන සාක්ශි එකතු කරනවා. මේ වෙනකොට ගොඩක් ඉමේජස් සේව් කරගෙනලු තියෙන්නෙ.ලගදිම උසාවියට දෙනවලු. :lol:
    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකට වග කියන්න ඕනි ජ වී පෙ ද ?? ජ වී පෙ කියල ඩ උන් ස්වයංපාලන අයිතිය ඉල්ලන්නේ?? රනිල් එහෙම කරන්න හදනවනම් එකට ජ වී පෙ අනිවාර්යෙන් විරුද්දයි. අනික අම්ර්තලිනගම් කලේ ඉදන් උන් ඕක ඉල්ලන්නේ. මහින්ද පරද උන නිසා නෙමයි. දැන් කට්ටිය වැඩි පුරාම බය වෙලා තියෙන්නේ ජවිපෙට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10968327_650771118385803_3060104810494508784_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113


    eka therenawanam gasa wage pontinlaata kiyapan mahindata chandhaya dunna namuth hitapu andwata akamathi unta boru begal nodaa nikan mada vitharak gahagena bayiyo bath balayo nokiyaa e chanda dayakayan dinaa ganna puluwan akaraye lipi danna kiyalaa mahindhata chandhaya dunna horakamata virudda un jvp wataa ekathu una rllak thibunaa hamoma kiyanna gaththaa me paarawath jvp ekata denawaa kiyalaa ewaa wenas wenawaa oya moda 2.50 deshapalana kama nisaa

    eke wasiya unp ha sandana un thamyi ganne :angry:

    meke jvp unge kathaa dakkama hithenawa laksha 58k wena rataka unda kiyalaa:rofl::rofl: e chanda dayakayanta gahanawaa kiyanne chanda ekathu wenne naha kiyana eka oka therenne nathi un inne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,209
    113
    ජා.වේ.පු උන්ට් මේදවස් වල එලකිරියෙයි බුකියෙයි තියෙන මහින්දගෙ හොරකම් ගැන සාක්ශි එකතු කරනවා. මේ වෙනකොට ගොඩක් ඉමේජස් සේව් කරගෙනලු තියෙන්නෙ.ලගදිම උසාවියට දෙනවලු. :lol:
    හාර්ඩ් වල ඉඩ මදි නන් මගෙ හාර්ඩ් එකත් ගලවල අරන් යන්න කියපන්. ඕකුන්ට කට විතරයි වැඩ නෑනෙ. එහෙම කරනව නන් ඒකටවත් සප් එකක් දෙන්න එපායනෙ.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හෙළයෙක්;17904087 said:
    දේශපාලන ගමන් යන්න කලින් ටයර් උඩ යවපු උන්ගෙ අම්මල තාත්තලගෙන්, දූ දරුවන්ගෙන් සමාව ගන්න කියපන්.:angry::angry::angry::angry:

    ජා.වේ.පු වැරදි කරලා නෑ.උන් බස් වලට ගිනි තිබ්බේත් නෑ, කර්මාන්ත ශාලා ගිනි තිබ්බෙත් නෑ, තුන්ඩුවෙන් රට පාලනේ කලෙත් නෑ, කොල්ලො දහස් ගානක් මැරෙව්වෙත් නෑ, කුබුරු ගෙවල් ගිනි තිබ්බෙත් නෑ. ඔය ඔක්කොම කලේ මහින්ද.

    අද ඊයේ ඉපදුන් උන් ඔවා දන්නේ නෑ. උන්ට පේන්නේ මහින්දගෙ හොරා කෑම විතරයි